ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටර්ටර් මොටරේ අමතක කළා කියල උට මල පැනල බයික්ස් එක මගදී නවත්තන්න ඇති ස්ටර්ටර් මෝටර් එකෙන්ම ස්ටාර්ට් කරවන්න :rolleyes:

    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ස්ටර්ටර් මොටරේ අමතක කළා කියල උට මල පැනල බයික්ස් එක මගදී නවත්තන්න ඇති ස්ටර්ටර් මෝටර් එකෙන්ම ස්ටාර්ට් කරවන්න :rolleyes:

    :rofl: සිරාවට...... මම ඔය කික් එක ගහපු දෙවනි දවසද කොහෙද....... :P

    මම හිතුවේ දෙතුන් පාරක් කික් කරන්න වෙයි කියලා...... ඒත් Cold Start එකෙත් One Kick ස්ටාර්ට්...... මේකට නම් සෙන්සර් කාරයෙක්ට හොදටම රිදිලා.... වීඩියෝ එකකුත් ඉල්ලයි........ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    හෙ හෙ හීරෝ කුකුල තාම ඉන්නවද මෑන්ස් කෝල්ඩ් ස්ටාර්ට් ගැන අහන්න ගිහින් ලිං ගත උනා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්ස්ර් 150යෙ තෙල් කොච්චරක් කරනවද කුකුලනි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කොළඹ දුවන්න නම් 40 - 45 Km/l

    පිට පලාත් - කොළඹ -->> පොළොන්නරු 50 - 55 Km/l ඩබල් දාලා...... :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොළඹ දුවන්න නම් 40 - 45 Km/l

    පිට පලාත් - කොළඹ -->> පොළොන්නරු 50 - 55 Km/l ඩබල් දාලා...... :P

    55 කරන්න පොලොන්නරුම යන්න ඔනෙද :dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    TDI and චමිත් එක්ක පොඩි රවුමක් ගිහින්, TDI ගේ ගෙදර ගිහින් තේ බීලා, cb400 එක බලලා ආවේ

    tdi උබලට තේද දුන්නේ
    බස් මාම ගියාම නම් බෝතලයක් ගෙනත් තියනවලු
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    උබත් මාමා වගේ පාරේ යන්න දන්නේ නැති එකෙක් ද :lol::lol:
     
    ඔය බයික්ස් එක විකුණලා වෙන එකක් ගනිං ගමෙහ්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබත් මාමා වගේ පාරේ යන්න දන්නේ නැති එකෙක් ද :lol::lol:

    නැහැ බන් මගේ ඉස්සරහින් ඇල්ටෝ කාර් එකක් ගියා .... උ දකුණට සිග්නල් දාලා හරවන්න හදනකොට මම වමෙන් දාන්න ලෑස්ති උනා ... මෙන්න එතකොටම උ වමට හැරෙව්වා එක පාරටම, බල්ලෙක් උ ... ටිකක් පින්න වගේ වැස්ස ඒ වෙලාවේ ..... මම බ්රේක් කරනකොටම බෆර් එකේ වැදිලා හැන්ඩ්ල් එක හැරවුනා ...... කකුල තියනකොට පිටිපස්සේ එකා වැටිලා ඉවරයි ...... සන්තෝසේ බැ ඉතිං උගේ ඇග උඩට මාව වැටුනේ ........ මගේ කකුල පල්ලෙහින් තුවාල උන ඩෙනිම උඩට ආපු නිසා ..... මොකද කකුල තියනකොට අරු වැටුණ නිසා කකුල ටිකක් පැඩල් එකේ හිරවුණා ....... Crash Bar එක නිසා බයික් එකට තුවාල නැ ...... Crash Bar එක හිරුනා විතරයි ......... කාර් කාරයා නැවැත්තුවේ වත් නැ ...........උ ගියා .... වටේ ඉන්න අයියලා සෙට් එක ඇවිල්ලා අපිව උස්සලා බයික් එකත් අයින් කරලා පට්ට හෙල්ප් එකක් දුන්නා .... යන්න දුන්නෙම නැ බන් කඩේ තියාගත්තා ඇගේ අමාරුව යනකං යන්න එපා කිව්වා ...... ඒ හරිය අනිවා දවසට එකෙක් වටෙනවමලු .... හැබයි අපි හෙමින් ආපු නිසාලු ඔහොම බේරුනේ ......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    උයාගේ කැමැත්තක් කියලා කීවේ
    :P :angry: :angry: වනචරයා :angry: :angry: :P
    ජබුක්™
    කුකුළණි, පල්සරේ ඊයේ නිකන් ආසාවට කික් එක ගහලා ස්ටාර්ට් කරා...... ඒ වෙලාවේ ඉදන්, අතර මගදි, නැවතුනානේ දෙපාරක්ම...... අද සෙල්ෆ් එක ගැහුවේ..... අවුලක් නෑ...... :P
    අපෝ මේ බඩගෙඩියට නම් පිස්සු :lol:
    55 කරන්න පොලොන්නරුම යන්න ඔනෙද :dull::dull:
    ලිඳේ™
    TDI and චමිත් එක්ක පොඩි රවුමක් ගිහින්, TDI ගේ ගෙදර ගිහින් තේ බීලා, cb400 එක බලලා ආවේ
    :yes::yes:
    tdi උබලට තේද දුන්නේ
    බස් මාම ගියාම නම් බෝතලයක් ගෙනත් තියනවලු
    :oo:
    බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී
    හෆොයි
    නැහැ බන් මගේ ඉස්සරහින් ඇල්ටෝ කාර් එකක් ගියා .... උ දකුණට සිග්නල් දාලා හරවන්න හදනකොට මම වමෙන් දාන්න ලෑස්ති උනා ... මෙන්න එතකොටම උ වමට හැරෙව්වා එක පාරටම, බල්ලෙක් උ ... ටිකක් පින්න වගේ වැස්ස ඒ වෙලාවේ ..... මම බ්රේක් කරනකොටම බෆර් එකේ වැදිලා හැන්ඩ්ල් එක හැරවුනා ...... කකුල තියනකොට පිටිපස්සේ එකා වැටිලා ඉවරයි ...... සන්තෝසේ බැ ඉතිං උගේ ඇග උඩට මාව වැටුනේ ........ මගේ කකුල පල්ලෙහින් තුවාල උන ඩෙනිම උඩට ආපු නිසා ..... මොකද කකුල තියනකොට අරු වැටුණ නිසා කකුල ටිකක් පැඩල් එකේ හිරවුණා ....... Crash Bar එක නිසා බයික් එකට තුවාල නැ ...... Crash Bar එක හිරුනා විතරයි ......... කාර් කාරයා නැවැත්තුවේ වත් නැ ...........උ ගියා .... වටේ ඉන්න අයියලා සෙට් එක ඇවිල්ලා අපිව උස්සලා බයික් එකත් අයින් කරලා පට්ට හෙල්ප් එකක් දුන්නා .... යන්න දුන්නෙම නැ බන් කඩේ තියාගත්තා ඇගේ අමාරුව යනකං යන්න එපා කිව්වා ...... ඒ හරිය අනිවා දවසට එකෙක් වටෙනවමලු .... හැබයි අපි හෙමින් ආපු නිසාලු ඔහොම බේරුනේ ......

    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී

    :shocked: හෆොයි........ නරකද දෙහි ගෙඩියක්වත් කපා ගත්තොත්.....??

    ඔය ගොඩක් වැටිල්ලට හේතුව, උඹ ජ*ගි දිහා බලන්න යෑම....... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: හෆොයි........ නරකද දෙහි ගෙඩියක්වත් කපා ගත්තොත්.....??

    ඔය ගොඩක් වැටිල්ලට හේතුව, උඹ ජ*ගි දිහා බලන්න යෑම....... :P

    ඇයි මාමා හොරෙන් ජ*ගි දිහා බලන්නේ නැද්ද :lol:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ah kukulani kohomada ithin onna ayeth awa machine aekak gaththa :D ko mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin :P ape lokka ge purudu walata purudu wela da danne naha :lol: :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah kukulani kohomada ithin onna ayeth awa machine aekak gaththa :D ko mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin :P ape lokka ge purudu walata purudu wela da danne naha :lol: :lol: :lol:

    මේ ඉන්නේ...:D

    මේ හත් ඉලව් ඒසයිමන්ට් වලට අහුවෙලා බන්..:(

    පොඩි වටයක් දාල CD185 එකක් එක්ක රේස් එකක් එහෙම ගිහින් ආවේ...:P

    ඒකත් එක්ක ගේමට යන්න පුලුවන් හැබැයි.

    මං අඳුරණ අයිය කෙනෙක්ගෙ. දවසක් රෑ ආව ගෙදර එන ගමන් එදානම් ලංකරගන්නවත් බැරිවුනා... 95ත් පැන්නට පස්සෙ මං ගේම අත ඇරිය. 104ශ්‍රී. :Dකොහොමද බඩු.:P
     
    Status
    Not open for further replies.