ස්ටර්ටර් මොටරේ අමතක කළා කියල උට මල පැනල බයික්ස් එක මගදී නවත්තන්න ඇති ස්ටර්ටර් මෝටර් එකෙන්ම ස්ටාර්ට් කරවන්න![]()

සිරාවට...... මම ඔය කික් එක ගහපු දෙවනි දවසද කොහෙද.......

සිරාවට...... මම ඔය කික් එක ගහපු දෙවනි දවසද කොහෙද.......
![]()
මම හිතුවේ දෙතුන් පාරක් කික් කරන්න වෙයි කියලා...... ඒත් Cold Start එකෙත් One Kick ස්ටාර්ට්...... මේකට නම් සෙන්සර් කාරයෙක්ට හොදටම රිදිලා.... වීඩියෝ එකකුත් ඉල්ලයි........![]()
කොළඹ දුවන්න නම් 40 - 45 Km/l
පිට පලාත් - කොළඹ -->> පොළොන්නරු 50 - 55 Km/l ඩබල් දාලා......![]()

55 කරන්න පොලොන්නරුම යන්න ඔනෙද![]()
දුර ගමන් වලදි මොන වාහනෙත් තෙල් කරනවා..... ලග දුවද්දි තෙල් කරන්නේ නෑ......

දුර ගමන් වලදි මොන වාහනෙත් තෙල් කරනවා..... ලග දුවද්දි තෙල් කරන්නේ නෑ......
![]()
![]()
![]()

කුපාඩියාගෙන් ප්රවේෂම් වනු.!![]()
TDI and චමිත් එක්ක පොඩි රවුමක් ගිහින්, TDI ගේ ගෙදර ගිහින් තේ බීලා, cb400 එක බලලා ආවේ
බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී

බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී
උබත් මාමා වගේ පාරේ යන්න දන්නේ නැති එකෙක් ද![]()
ජබුක්™
උයාගේ කැමැත්තක් කියලා කීවේ
![]()
![]()
වනචරයා
![]()
![]()
අපෝ මේ බඩගෙඩියට නම් පිස්සුකුකුළණි, පල්සරේ ඊයේ නිකන් ආසාවට කික් එක ගහලා ස්ටාර්ට් කරා...... ඒ වෙලාවේ ඉදන්, අතර මගදි, නැවතුනානේ දෙපාරක්ම...... අද සෙල්ෆ් එක ගැහුවේ..... අවුලක් නෑ......![]()

ලිඳේ™55 කරන්න පොලොන්නරුම යන්න ඔනෙද![]()
TDI and චමිත් එක්ක පොඩි රවුමක් ගිහින්, TDI ගේ ගෙදර ගිහින් තේ බීලා, cb400 එක බලලා ආවේ

tdi උබලට තේද දුන්නේ
බස් මාම ගියාම නම් බෝතලයක් ගෙනත් තියනවලු

හෆොයිබයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී
නැහැ බන් මගේ ඉස්සරහින් ඇල්ටෝ කාර් එකක් ගියා .... උ දකුණට සිග්නල් දාලා හරවන්න හදනකොට මම වමෙන් දාන්න ලෑස්ති උනා ... මෙන්න එතකොටම උ වමට හැරෙව්වා එක පාරටම, බල්ලෙක් උ ... ටිකක් පින්න වගේ වැස්ස ඒ වෙලාවේ ..... මම බ්රේක් කරනකොටම බෆර් එකේ වැදිලා හැන්ඩ්ල් එක හැරවුනා ...... කකුල තියනකොට පිටිපස්සේ එකා වැටිලා ඉවරයි ...... සන්තෝසේ බැ ඉතිං උගේ ඇග උඩට මාව වැටුනේ ........ මගේ කකුල පල්ලෙහින් තුවාල උන ඩෙනිම උඩට ආපු නිසා ..... මොකද කකුල තියනකොට අරු වැටුණ නිසා කකුල ටිකක් පැඩල් එකේ හිරවුණා ....... Crash Bar එක නිසා බයික් එකට තුවාල නැ ...... Crash Bar එක හිරුනා විතරයි ......... කාර් කාරයා නැවැත්තුවේ වත් නැ ...........උ ගියා .... වටේ ඉන්න අයියලා සෙට් එක ඇවිල්ලා අපිව උස්සලා බයික් එකත් අයින් කරලා පට්ට හෙල්ප් එකක් දුන්නා .... යන්න දුන්නෙම නැ බන් කඩේ තියාගත්තා ඇගේ අමාරුව යනකං යන්න එපා කිව්වා ...... ඒ හරිය අනිවා දවසට එකෙක් වටෙනවමලු .... හැබයි අපි හෙමින් ආපු නිසාලු ඔහොම බේරුනේ ......

බයික් එකේ ඩවුන් ද පල්ලම් සැහෙන දාන්න පුළුවන්...... දැනට ජයග්‍රාහී ලෙස 5 වතාවක් වැටුනා. අනේ මන්ද..... අන්තිම පාරට වැටුනේ ගලේවෙල යනකොට දබුල්ල පාරේදී
හෆොයි........ නරකද දෙහි ගෙඩියක්වත් කපා ගත්තොත්.....?? 
හෆොයි........ නරකද දෙහි ගෙඩියක්වත් කපා ගත්තොත්.....??
ඔය ගොඩක් වැටිල්ලට හේතුව, උඹ ජ*ගි දිහා බලන්න යෑම.......![]()

ko mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin
ape lokka ge purudu walata purudu wela da danne naha
ඇයි මාමා හොරෙන් ජ*ගි දිහා බලන්නේ නැද්ද![]()
තෝ පූදින්නේ නැතුව හිටු....... 
ah kukulani kohomada ithin onna ayeth awa machine aekak gaththako mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin
ape lokka ge purudu walata purudu wela da danne naha
![]()
![]()
![]()

කොහොමද බඩු.