෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මගේ ඊයෙ ඉන්දියන් මැච් එක ඇරෙන්න අනිත් ඔක්කොම ඒවා මට ඕන විදියට යනව බංගලි හරි ඕස්ට්‍රේලියන්කාරයො ඉන්දියාව නැති කලොත් අති..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඕලන්දකාරයො එක ලකුණකට විකට් 3
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද අපිට ගහද්දි තමා බෝලින් කියන්නෙ මොනවද කියල නෙදර්ලන්තේ දැනගන්නෙ... :P
    (කෑවොත් මම නෙමේ :rofl:)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අද බලලා වැඩක් නැහැ...අපි දිනනවා..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඕලන්දකාරයොන්ට ලයිට් වල පිහිට තමයි දැන්
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මොනවද අර light වලට වෙලා තියෙන්නේ :angry::angry::angry: මෙච්චර හොඳට match එක යද්දී මොනවද මේ වෙන්නේ?? :angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මොනවද අර light වලට වෙලා තියෙන්නේ :angry::angry::angry: මෙච්චර හොඳට match එක යද්දී මොනවද මේ වෙන්නේ?? :angry::angry:

    සුද්දන්ගේ කුමන්ත්‍රණයක්..
     
    Status
    Not open for further replies.