යකෝ නැගීඑන ටීම් වලට ක්රිකට් එපා කරනවනේ අපේ උන් ටික පව් බන්



ලංකාව තරම් පොඩි ටීම් ස්ලෙඩ්ජ් කරන වෙන ටීම් එකක් කොහෙවත් නැහැ



haiyo munam aye cricket gahana ekak neමොනවා වුණත් , Netherlands ල Ireland ලට ගහපු හැටියට , මම නම් හිතුවේ iveystyle කිව්වා වගේ අඩුම වශයෙන් 150 ක් වත් ගහයි කියල .
ඒත් දැන් බලාගෙන යනකොට , Ireland ලට ගැහුවේ උන් weak team එකක් හින්ද







යකෝ නැගීඑන ටීම් වලට ක්රිකට් එපා කරනවනේ අපේ උන් ටික පව් බන්





යාළුවා;16429814 said:යකෝ මේ නෙදර්ලන්තෙමද ගහන්නෙ?
දැන් ගෙදර ගිහින් අලයක් වවාගෙන කාල ඉන්න තියෙන්නෙ නෙදර්ලන්ඩ් ටීම් එකේ උන්ට
අඩුම ලකුණු ඉතිහාසෙ. පව් ඕයි. මේවා කුප්ප වැඩ මොනවා උනත්


ekane ban..mata meka tiyena comments tika dutch walinma kiyanna ona.ඔච්චර ජරා වැඩ කොරන්ට හොඳද මං අහන්නෙ....