෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාව තරම් පොඩි ටීම් ස්ලෙඩ්ජ් කරන වෙන ටීම් එකක් කොහෙවත් නැහැ :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මේ නෙදර්ලන්තෙමද ගහන්නෙ? :baffled:
    දැන් ගෙදර ගිහින් අලයක් වවාගෙන කාල ඉන්න තියෙන්නෙ නෙදර්ලන්ඩ් ටීම් එකේ උන්ට:rofl::rofl:
    අඩුම ලකුණු ඉතිහාසෙ. පව් ඕයි. මේවා කුප්ප වැඩ මොනවා උනත් :dull::dull::dull:
     
    Amila dinush

    Junior member
  • Aug 15, 2013
    36
    1
    8
    යකෝ නැගීඑන ටීම් වලට ක්‍රිකට් එපා කරනවනේ අපේ උන් ටික පව් බන්. Sira kathawa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංකාව තරම් පොඩි ටීම් ස්ලෙඩ්ජ් කරන වෙන ටීම් එකක් කොහෙවත් නැහැ :rofl::rofl:

    ඉන්ටෙර්නෙට් ස්ලෑන්ග් එක නම්. අපේ උන් අරුන්ව ට්‍රෝල් කරනවා. පව් :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මොනවා වුණත් , Netherlands ල Ireland ලට ගහපු හැටියට , මම නම් හිතුවේ iveystyle කිව්වා වගේ අඩුම වශයෙන් 150 ක් වත් ගහයි කියල .:dull:

    ඒත් දැන් බලාගෙන යනකොට , Ireland ලට ගැහුවේ උන් weak team එකක් හින්ද :baffled:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොනවා වුණත් , Netherlands ල Ireland ලට ගහපු හැටියට , මම නම් හිතුවේ iveystyle කිව්වා වගේ අඩුම වශයෙන් 150 ක් වත් ගහයි කියල .:dull:

    ඒත් දැන් බලාගෙන යනකොට , Ireland ලට ගැහුවේ උන් weak team එකක් හින්ද :baffled:

    haiyo munam aye cricket gahana ekak ne:lol::lol:
    paw oi mehemath nondiyak:(:(:(:(
    :lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපි බැට් කලාම අපි 300+ ගහන්න හිටියේ වෙලවට උන් ගහන්න ගත්තෙ..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොකද්ද බන් මේ අපේ උන් කරන්නෙ.. පවු අර අහිංසකයො ටික අල්ලගෙන උන්ව troll කරනව.. :(:angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16429814 said:
    යකෝ මේ නෙදර්ලන්තෙමද ගහන්නෙ? :baffled:
    දැන් ගෙදර ගිහින් අලයක් වවාගෙන කාල ඉන්න තියෙන්නෙ නෙදර්ලන්ඩ් ටීම් එකේ උන්ට:rofl::rofl:
    අඩුම ලකුණු ඉතිහාසෙ. පව් ඕයි. මේවා කුප්ප වැඩ මොනවා උනත් :dull::dull::dull:
    :lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.