෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගෙ අවුලක් නෑ බන්.. මගෙ mta ඒ ටීම් එකේ මෙම්බර් කෙනෙක්

    :lol::rofl:

    bike එකේ ඉන්නෙ මම.. ඕකත් ඇති ඕකෙ.. උගෙ අවුලක් නැහැ බන්.. ඌ දැන් මේ ලංකාව දිනනවට කැමතී.. උගෙ තියන එකම උකේ අමාරුව තමයි මොකෙක්ව හරි අවුස්සල උක දීල වේ@ ආතල් ගන්න එක..
    පිස්සු ශුකන්නා

    :dull:

    මොකක්ද බං මේ ඩාන්ස් එක? ගේම් එකක්ද මේ? පෙනුමෙන් නම් GTA නේද? මෙහෙම එකක් මට අහු උනේ නෑනේ බං.:oo::oo::oo:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මොකක්ද බං මේ ඩාන්ස් එක? ගේම් එකක්ද මේ? පෙනුමෙන් නම් GTA නේද? මෙහෙම එකක් මට අහු උනේ නෑනේ බං.:oo::oo::oo:
    mta kiyana aka ban online gahana puluwan akak mama hitane
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකක්ද බං මේ ඩාන්ස් එක? ගේම් එකක්ද මේ? පෙනුමෙන් නම් GTA නේද? මෙහෙම එකක් මට අහු උනේ නෑනේ බං.:oo::oo::oo:
    elakiri eke MTA( GTA multiplayer) gahapu set ekka gaththa athala ekak oka :D
    supurudu paridi okath kelawara une waliyakin :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අර එක පාරක් තිබ්බ ටකරං ඉන්දියන් කෙහෙම්මලට වඩා නම් දාහෙන් සම්පතයි බං.
    මට මතක නැහැ
    මොකක්ද බං මේ ඩාන්ස් එක? ගේම් එකක්ද මේ? පෙනුමෙන් නම් GTA නේද? මෙහෙම එකක් මට අහු උනේ නෑනේ බං.:oo::oo::oo:

    :lol::lol::lol: මට මතක විදියට ඔක පටන් ගත්ත දවස් වල මරා ගත්තා සචියායි ඩයසායි අඹයො පුසායි තව එකෙන් වෙන පැත්තක් :rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: පොහොර දාන්න ගොඩාක් උන් හිටියා:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    elakiri eke MTA( GTA multiplayer) gahapu set ekka gaththa athala ekak oka :D
    supurudu paridi okath kelawara une waliyakin :P

    ආහ් ඕක ගැන අර යසිරු කියන පෝරිසාදයා කියලා තියෙනවා. මේ ඒකද බං? මේකේ වෙඩි තියාගන්න නෙමෙයිද තියෙන්නේ? වලි සීන් එක මන් දන්නවා. අරූ කිව්වා. :lol::lol::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    wissai wisse redda galawune
    wissai wisse (malinga bat eka hoyanakota kiyapu aka daganin matanata)

    මොකක්ද බං?මට ඒකෙ ඇහුනෙ "අරූ මගේ බැට් එක උස්සල" කියනවා විතරයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    elakiri eke MTA( GTA multiplayer) gahapu set ekka gaththa athala ekak oka :D
    supurudu paridi okath kelawara une waliyakin :P

    සුපිරි වලිය මෙ අඩනවා :lol:මෙ බනිනවා :angry:මෙ යාලුවෙනවා:) මෙ සාමදාන කරනවා :lol::lol::lol:ලපටි කෙල්ල මම ගොනා අයිඩි එ වෙලාවෙ නෙද එලියට ආවෙ:rofl::lol::lol::lol:
     
    Status
    Not open for further replies.