෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිරණය උගේ කාර්‍යය අකුරටම ඉටුකොරල එහෙනං.....:P:P:P:P:P:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1606328
    එළ...එළ පතිරණයෝ...!:):):):):P:P:P:P

    |
    well done pathiranayo
    11.gif

    dan ithin api world cup eka dinna wage thamai :cool:

    joke nemei bn mepara api paradinawa :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,239
    113
    බංගලියෝ කියන්නේ මහ ජරා ජාතියක්.තමන් ගැනම විතරයි හිතන්නේ..match එක පරදිනවා කියලා හිතුනොත් නැගිටලා යනවා..ඒ අතින් අපේ රටේ මිනිස්සු රත්තරන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,239
    113
    බලපල්ලා හයක් ගැහුවත් අත්පුඩියක් වත් ගහන්නේ නැහැ..මුන්ට මොන ක්‍රිකට් ද.:rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බලපල්ලා හයක් ගැහුවත් අත්පුඩියක් වත් ගහන්නේ නැහැ..මුන්ට මොන ක්‍රිකට් ද.:rofl:

    ඉන්දියන් උනුත් ඔහොම තමයි බන්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බන්ගලියොන්ට මැච් එක දින්න තිබ්බ BPL එකට WI උන්ව ගන්නව කිව්ව නම් $4000000000 කට
     
    Status
    Not open for further replies.