෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16441295 said:
    ඔහොම නෙමේ බං අහගන තියෙන්නෙ. කලිනුත් මගෙන් බර වතාවක් අහගන තියෙනවා.
    මාත් එක්ක තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලා ආයෙ තරහ වෙලා ආයෙ සේප් වෙලාදැන් මේ ආයෙ සේප් එකේ හිටියෙ. ආයෙත් තර වෙලා ගියාද කොහෙද :baffled:

    :oo::oo::oo: හා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    RR eka 7.50 k withara,netherland adath iwarai wage.:baffled:

    STYANE KARA INNA NISA UN DINAI WAGE

    යාළුවා;16441337 said:
    ලකුණු ඇති බං. SA Bowling Attack ඒක හොඳයි

    කියන්න බෑ බෝලේ ස්පීඩ් නම් ගහන්නත් පුළුවන්.මුල් ටිකේ අපේ උන්ට හිර වුනේ බෝලේ slow නිසයි මට හිතෙන්නෙ.ඔය myburgh කාරය එහෙමත් හෙන පොල් අඩිය.කොහොම වුනත් මේ ගානෙන් බේරගත්ත ඇති.උන්ට ඒකත් වටිනවනේ.එකෙක්ට five for එකකුත් තියනවා දැන්.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචංලා සන්ලයිට් වලින් toothpaste එකක් හදලද අලුතෙන්??:nerd::nerd:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචන්ලා මොකෑ මේ වෙනවා...:oo::oo::nerd::growl::lol::lol::lol:
    අඩෝ ජාත්‍යන්තර අපරාධයක් සිද්ද වෙන්ට දීල අපිට බලා ඉන්ට වෙලා තියෙන්නේ...:P:P:P:P:rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්ලා මොකෑ මේ වෙනවා...:oo::oo::nerd::growl::lol::lol::lol:
    අඩෝ ජාත්‍යන්තර අපරාධයක් සිද්ද වෙන්ට දීල අපිට බලා ඉන්ට වෙලා තියෙන්නේ...:P:P:P:P:rofl::rofl::rofl:


    මේ පි‍ටුවේ මම දැම්මා උඹට පෝස්ට් එකක් ඊයේ රෑ උඹ ගියාට පස්සේ දැක්කද ඒක.?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    දැන් නෙදර්ලන්තයට තියෙන්නේ කලබල වෙන්නේ නැතුව ගහන්න :). මොකද 83 from 84 balls to win

    steyn ට ගහනවා කට්ටිය :dull:


     
    Status
    Not open for further replies.