෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    T20 average 13.30 වල් පරයෙක් captain උනාම පරදින එක අහන්න දෙයක්ද?කාපිය සදුදා match එකත් :frown:

    මේ වල් පරයා හදන්නේ සංගා අයින් උනාම Wicketkeeper වෙලා සදාකාලිකවම ඉන්න T20 captain :growl:

    කොල්ලනේ මුලින් මෙන්න වල් පරයව එල වන්න සෙට් වෙයල්ලා...මෙන්න මේ page එකට like එකක් දාපල්ලා

    Bindumal


    ඊයේ match කන්න හේතුව...


    • wicket 02k ගියාම මුලින් සැමදා පරිදි ඕවර් 20 බේරන්න යෑම
    • 12-15 අතරේ attack නොකරීම wicket ගැනීමට
    • තිසර වගේ පල් බුරුවෙකුට බෝල් කරන්න දීම(දැන් අවුරුද්දක ඉදන් උ හොදට හනවා කියලා හැමෝම දන්නවා :lol: )
    • 14 ඕවර් මෙන්දියා දැම්මේ චන්දිමාල්ගේ ඔලු ගෙඩිය තියෙන්නේ පුකේ නිසා.. (73 runs required from 36 balls)

      ඕන මෝඩයෙකුට තේරෙනවා මුන් මේ ඕවර් දෙක තුනේ අදිනවා කියලා...රන් rate වැඩි නිසා...ඔය වෙලාවේ කුලසේකර and මාලිංග ඕවර් 02ක් දැම්මා නම් අරුන් හිරවෙනවා...එහෙනම් wicket යනවා..අපි දිනනවා :(

      අන්තිම ඕවර් 02කට 35ක් ගහන්න වගේ එන්නේ ඔහොම උනා නම්...ඒ වෙලාවට මෙන්දියා අවා නම් අලුත් අය ඉන්න නිසා උ බේරනවා :nerd:

    චන්දිමාල් ගොනා හිතුවේ SA match එක වගේ දිනන්න...මුන් දන්නේ නැහැනේ South Africa Chokers උනාට අනිත් උන් එහෙම නැහැ කියලා :lol:
    aneh yakow :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ah poddak awurudda tapaluna :D
    dan ithin kiwis lagen kaawoth ehema ape ewunta badu banis :oo:

    දුක නැහැ කෑවත් බින්දුමාල් අයින් කරනවා නම් T20 වලින් සදහටම....මුට හයක් හතරක් ගහන්න පන නැහැ. මුට වඩා හොදයි වැඩ බැරි කපුගෙදර :(
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    HTML:

    ඇයි අවුල්ද :P
    apita monitor ekak pitipassata wela bana desanna puluwan arahema karaanan mehema wenawa kiyala. eth eka real time karanna baa. anith eka tactics hariyana welaawal thiyenawa waradina welaawal thiyenawa. hari giyaama hure daanawa paradunaama palu yanna baninawa. onna okai thathwe :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    hodatama ridila inne matanam dan :( :(
    eye ridila wadi kamata lidatath panala dan goda awe :(
    tama papuwa danawa sinhalune
    dan ithin habak wage tama NZ aniwa gahanna wei neda ban
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පල පොන්**** යන්න..දුප් දුප් ගිහින් අල්ලපු ගෙදර අක්කා අල්ලා ගනින්..තෝ එළකිරි කන අසහනකරයනේ :growl:

    :lol: හේ කෝ බන් එක ලයික් එකක් වත් නෑ නේ :lol:තොපි වගේ කාලකන්නි ඉදලා ඉදලා මැච් බලද්දී ඔහොම මැච් පරදිනවා .
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol: හේ කෝ බන් එක ලයික් එකක් වත් නෑ නේ :lol:තොපි වගේ කාලකන්නි ඉදලා ඉදලා මැච් බලද්දී ඔහොම මැච් පරදිනවා .
    uba eye kiwwe api paradianwa kiyala :dull:
    etakota api dinanawa kiyala :frown:
    ko yako ehema unada:angry::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dan mata kiyapallako aniwa black capslata gahuwe nathnam apita semi enna barida :(

    enna be bn un apita gehuwoth nz la (eng ,sl match dekai) dutch lata aniwa gahanawa match 3i

    ita passe sa vs eng eken sa dinuwoth match 3i , eng dinuwoth match 2 i dutch karayanta gahai match 3i '

    :(:(anathaya kawa wade
    man hithuwe uta kora wei kiyala

    u thamai kewe match eka :angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    enna be bn un apita gehuwoth nz la (eng ,sl match dekai) dutch lata aniwa gahanawa match 3i

    ita passe sa vs eng eken sa dinuwoth match 3i , eng dinuwoth match 2 i dutch karayanta gahai match 3i '



    u thamai kewe match eka :angry:
    math dan baluwa ban wadak na :(:(
    eka dinannama wenawa :dull::dull:
    dan ithin lostma tama
    NZ side eka hodai ban gahanawa palenna :no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද match එක අනිවා දිනනවා :cool::cool::cool:

    දිනුව දිනුව එංගලන්තෙ :(
    ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න :baffled::(
    :dull::(:(
    රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    :(:(
    dew eka hinda last ball karana team ekata loku awasiyak wenawa..ara alex karayage record balapanko noraml player kenek.ape gobilanta thama mun gahanne..habai y'day nam uge dawasa..:dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444069 said:

    දිනුව දිනුව එංගලන්තෙ :(
    ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න :baffled::(
    :dull::(:(
    රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ :(
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:
    :growl::growl:man kiyanna na ithin
     
    Status
    Not open for further replies.