aneh yakowT20 average 13.30 වල් පරයෙක් captain උනාම පරදින එක අහන්න දෙයක්ද?කාපිය සදුදා match එකත්
මේ වල් පරයා හදන්නේ සංගා අයින් උනාම Wicketkeeper වෙලා සදාකාලිකවම ඉන්න T20 captain
කොල්ලනේ මුලින් මෙන්න වල් පරයව එල වන්න සෙට් වෙයල්ලා...මෙන්න මේ page එකට like එකක් දාපල්ලා
Bindumal
ඊයේ match කන්න හේතුව...
- wicket 02k ගියාම මුලින් සැමදා පරිදි ඕවර් 20 බේරන්න යෑම
- 12-15 අතරේ attack නොකරීම wicket ගැනීමට
- තිසර වගේ පල් බුරුවෙකුට බෝල් කරන්න දීම(දැන් අවුරුද්දක ඉදන් උ හොදට හනවා කියලා හැමෝම දන්නවා
)
- 14 ඕවර් මෙන්දියා දැම්මේ චන්දිමාල්ගේ ඔලු ගෙඩිය තියෙන්නේ පුකේ නිසා.. (73 runs required from 36 balls)
ඕන මෝඩයෙකුට තේරෙනවා මුන් මේ ඕවර් දෙක තුනේ අදිනවා කියලා...රන් rate වැඩි නිසා...ඔය වෙලාවේ කුලසේකර and මාලිංග ඕවර් 02ක් දැම්මා නම් අරුන් හිරවෙනවා...එහෙනම් wicket යනවා..අපි දිනනවා
අන්තිම ඕවර් 02කට 35ක් ගහන්න වගේ එන්නේ ඔහොම උනා නම්...ඒ වෙලාවට මෙන්දියා අවා නම් අලුත් අය ඉන්න නිසා උ බේරනවා
චන්දිමාල් ගොනා හිතුවේ SA match එක වගේ දිනන්න...මුන් දන්නේ නැහැනේ South Africa Chokers උනාට අනිත් උන් එහෙම නැහැ කියලා![]()



)









