අනේ කොල්ලනේ Suzuki GN125 / Honda CM125 තියන උන් මට ඇත්තම කියපල්ලා . ඇත්තද මේවා කදු අදින්න එචර හොද නැහැ කියන්නේ ?
මම GN 125 හෝ CM 125 එකක් ගන්න ඉන්නේ . පාවිචි කරපු උනත් කමක් නැහැ . ඉන්දියන් ලදිනම් අයෙත් එපා . TVS Startsport එකක් අවරුදු 3 ක් විතර බාවිතා කර . කිව්වට මොකෝ පුදුම සනීපයක් තිබ්බේ ව්කුනගන්නත්

. අපේ මාමගේ Bentlya තාමත් කොල්ලවගේ මටත් වැඩ වයස උනාට.
ඒ නිසා මට යෙත්නම් ඉන්දියන් ජරාවල් එපා . ඇත්තටම GN 125 / Honda CM125 වලිනුයි මොකද වැඩ හොද ?
මට ඕනේ දිනපතා බාවිතයට Km 50 විතර වැඩට යන්න එන්න
මම GN 125 හෝ CM 125 එකක් ගන්න ඉන්නේ . පාවිචි කරපු උනත් කමක් නැහැ . ඉන්දියන් ලදිනම් අයෙත් එපා . TVS Startsport එකක් අවරුදු 3 ක් විතර බාවිතා කර . කිව්වට මොකෝ පුදුම සනීපයක් තිබ්බේ ව්කුනගන්නත්

. අපේ මාමගේ Bentlya තාමත් කොල්ලවගේ මටත් වැඩ වයස උනාට.ඒ නිසා මට යෙත්නම් ඉන්දියන් ජරාවල් එපා . ඇත්තටම GN 125 / Honda CM125 වලිනුයි මොකද වැඩ හොද ?
මට ඕනේ දිනපතා බාවිතයට Km 50 විතර වැඩට යන්න එන්න

bullet proof hinda