Susuki GN 125 / Honda CM 125

Nov 3, 2011
37
2
0
අනේ කොල්ලනේ Suzuki GN125 / Honda CM125 තියන උන් මට ඇත්තම කියපල්ලා . ඇත්තද මේවා කදු අදින්න එචර හොද නැහැ කියන්නේ ?
මම GN 125 හෝ CM 125 එකක් ගන්න ඉන්නේ . පාවිචි කරපු උනත් කමක් නැහැ . ඉන්දියන් ලදිනම් අයෙත් එපා . TVS Startsport එකක් අවරුදු 3 ක් විතර බාවිතා කර . කිව්වට මොකෝ පුදුම සනීපයක් තිබ්බේ ව්කුනගන්නත් :no::no::angry:. අපේ මාමගේ Bentlya තාමත් කොල්ලවගේ මටත් වැඩ වයස උනාට.
ඒ නිසා මට යෙත්නම් ඉන්දියන් ජරාවල් එපා . ඇත්තටම GN 125 / Honda CM125 වලිනුයි මොකද වැඩ හොද ?

මට ඕනේ දිනපතා බාවිතයට Km 50 විතර වැඩට යන්න එන්න :P
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    dekama hodai ban..apita HONDA cm ekak tiyenne...eke oil tiyanawada kiyalawath ape dada balanne na ban.habai itin supiriyatama wada....Lansanata haduwoth one dihawaka lajjawak natiwa yandath puluwan..

    hodata tune karala gaththoth 30ta wada wada..CAB eka balala ganin.dan paranai ne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකම හොඳ බයික්.

    CM එකට වඩා GN එක පෙනුමයි. ඒ වගේම කන්ට්‍රෝල් එක හොඳයි.

    තෙල් 40න් උඩ කරනවා. මගෙ එකේ නම් 44ක් කරනව 70-80 ගිහිල්ල.

    GN එකට වඩා CM එක අද්නවා. දෙකම සැප පහසු බයික් දෙකක්.

    කඳු අදින්නෙ නැති කතාව නම් පට්ට බොරුවක්. 125CC ගියර් 5 නිසා ගියර් 4 ඒව වගේ ලඟ පිකප් වෙන්නැති එක ඇත්ත.

    දෙකම ඩබල් දාල පල්සර් 135 එකක් එක්ක කන්දක රේස් ගිහින් තියනව ඒක පාස් කරන්.:P

    මං නම් ජීන් එකට කැමති CM එකට වඩා පොඩ්ඩක් කන්ට්‍රෝල් එක වැඩී බයික් එක. බර අඩුයි. අනික CM තියන ඒව ගොඩක් පරණයි. හොඳ එකක් හොයාගන්න අමාරුයි පොඩ්ඩක්. GN හොඳ තත්වෙ ඒව තියන්ව ඊට වඩා.

    මං හැමදාම අඩුගානේ කිලෝමීටර් 80ක් වත් පදිනවා ඇඟට නම් ගානක්වත් නෑ.

    ගන්නවනම් චයිනීස් ඒව නෙමේ හොයල බලල ගන්න ජපන් එකක්ම.

    තව සලකල බලන්න මං නම් කියන්නේ CM කම්ටම් එකක්. ඒකත් පට්ටම නයික් එකක්.

    තමන්ගෙ හිතට අල්ලන එකක් ගන්න CM කස්ටම් එකක් එක්ක බලල මංනම් කියන්නේ.:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    CM 125 මම අසා කරපු බයික් එකක්. බයික් පදින්න පුරුදු උනේ ජපන් බයික් වලින්..ඒ වගේම දෙකට මැදින් කකුල කැඩෙන්න වැටුනෙත් CM එකකින්..

    මගේ මතය බයික් දෙකම එළ..ඒත් CM එකේ බඩු මුට්ටු දැන් අඩුයි හොයා ගන්න..මොකද දැන් ලංකාවට එන්නේ නෑ බයික්..GN එකේ නම් බඩු තියෙනවා දැනටත්..බයික් එක තාමත් එනවා ලංකාවට :rolleyes: චයිනිස් එකක් එන නිසා..බොඩි පාර්ට්ස් ගැන උනත් බය වෙන්න දෙයක් නෑ..

    මොනවා උනත් නිල් පාට පේන්ට් එක දිලිසෙන නිකල් කෑලි තියෙන CM එකේ පෙනුම කියලා වැඩක් නෑ ඉතින්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16445309 said:

    මගේ හිතට අල්ලල තියන තරමක් පරණ පට්ටම බයික්. :)

    CB 250 HAWK

    Honda+cb250.jpg

    CB 250N

    gal_58_2_zpsd45c02ab.jpg

    ඩබල් ඩිස්ක් හෝක් එකක් තිබ්බ ඉස්සර අපේ පැත්තෙ පොරක් ගාව. ඒක ගැන නම් කතා කරන්න දෙයක් නෑ.:shocked:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan dan tiyana CM wala original silensar eka na..original gandath tiyanawa...habai hena gana,.eth one tharam hadana un innawa lankawe....

    machan pattama sapa bike ekak.puka ridenna nam na itin indian wage...bike eke sadde itin pissu kora.....
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මම GN ඒකයි CM මේ අලුත් ඒකයි දෙකම පාවිචි කරා GN ගන්නවානම් ජපන් ඒකක් ගනින් ඊට වඩා මේ CM ඒක පට්ට හැබැයි මේක සිංගප්පුර් පැදලා තමා මෙහෙට එන්නේ 45 කරනවා බඩු තියනවා මොනවහරි තියනවනම් pm කරපන්

    tn_tnhyxvitzrcf.jpg
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් මම GN ඒකයි CM මේ අලුත් ඒකයි දෙකම පාවිචි කරා GN ගන්නවානම් ජපන් ඒකක් ගනින් ඊට වඩා මේ CM ඒක පට්ට හැබැයි මේක සිංගප්පුර් පැදලා තමා මෙහෙට එන්නේ 45 කරනවා බඩු තියනවා මොනවහරි තියනවනම් pm කරපන්

    tn_tnhyxvitzrcf.jpg

    machan mata meke vistara tikak deyanko...keeyak vitara wenawada
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan mata meke vistara tikak deyanko...keeyak vitara wenawada

    මචෝ දැන් 2 විතර වෙයි used ඒකක් වෙන්නපුව හලාවත පැතේ මේවා තියනවා site වල ටිකක් බලපන් විකුනන්න දාපුව ඇති
     
    Nov 3, 2011
    37
    2
    0
    ජන්තු අයියා;16445309 said:
    CM 125 මම අසා කරපු බයික් එකක්. බයික් පදින්න පුරුදු උනේ ජපන් බයික් වලින්..ඒ වගේම දෙකට මැදින් කකුල කැඩෙන්න වැටුනෙත් CM එකකින්..

    :shocked::shocked::shocked:
    මචෝ මේ මොකෝ මේ ඒ කියන්නේ මේ බයික් එක ආරක්‍ෂිත මදිද ?
     
    Nov 3, 2011
    37
    2
    0
    මචන්ලා කියන්න බැ සතුට . විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව .
    ආසාවට එකෙක් මේ එක මොඩල් එකක් නරකයි කියල නැහැ . අයි බන් මේවා මෙචර හෝදන අපි තාමත් ඉන්දියන් ජරාවල් පස්සේ යන්නේ ?

    මම ඉතාම ඉක්මනින් මේ දෙකෙන් එකක් ගන්නවාමයි :yes::yes:
    මට තියන ඊලග ගැටලුව CM HUB බ්රේක් නිසා බෙරෙක් අව්ලක් නැද්ද ? CM වල උපරිම වේගය කොචර විතර යන්න පුලුවන්ද ?
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මයියොක්කා;16458368 said:
    මචන්ලා කියන්න බැ සතුට . විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව .
    ආසාවට එකෙක් මේ එක මොඩල් එකක් නරකයි කියල නැහැ . අයි බන් මේවා මෙචර හෝදන අපි තාමත් ඉන්දියන් ජරාවල් පස්සේ යන්නේ ?

    මම ඉතාම ඉක්මනින් මේ දෙකෙන් එකක් ගන්නවාමයි :yes::yes:
    මට තියන ඊලග ගැටලුව CM HUB බ්රේක් නිසා බෙරෙක් අව්ලක් නැද්ද ? CM වල උපරිම වේගය කොචර විතර යන්න පුලුවන්ද ?

    CM custom කොහෙද බන් HUB බ්රේක් වෙන්නේ GN ඒකට වඩා මාර පසසුයි CM custom ඒක කිසි ගින්නක් නැතුව 100 ගියහැකි

    honda-cm-custom-211821051.jpg
     
    Nov 3, 2011
    37
    2
    0
    CM custom කොහෙද බන් HUB බ්රේක් වෙන්නේ GN ඒකට වඩා මාර පසසුයි CM custom ඒක කිසි ගින්නක් නැතුව 100 ගියහැකි

    honda-cm-custom-211821051.jpg

    කොහෙද තියන්නේ CM custom කියලා ?
    මම මේ කතා කරන්නේ CM 125 ගැන

    honda_cm_185_t_chopper_1979_1.jpg

    CM custom ගැන යේ කතා දෙකක් නැහැ . පෙනුම දැක්කම කියන්න පුළුවන් .

    එත් අපිට කොහෙද මචෝ මලු ? අපි යනවද මුදු ?
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan issara kele un break gahuwane ban HUb eken..ubata 100 yanda wenneth nahane ban nitaroma....HUB eka aulak na ban..anika patta balance.lissala yanawa boru
     
    Nov 3, 2011
    37
    2
    0
    machan issara kele un break gahuwane ban HUb eken..ubata 100 yanda wenneth nahane ban nitaroma....HUB eka aulak na ban..anika patta balance.lissala yanawa boru

    ඇත්ත මචන් මම උඹ කියන එක පිලිගන්නවා . හැම වෙලාවේම 100 ට යන්න ලැබෙන්නේ නැති එක ඇත්ත . එත් බන් මට තියන අවිස්වාසේ අර මට ඉස්සර තිබ්බා TVS ලබ්බ 40 ට ගිහින් බ්රේක් ගැහුවත් එක නවතින්න 100m වත් කලින් බ්රේක් ගහන්න ඕනේ :lol::lol::lol::lol: