෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Ow eka aththa eth..Samahara clean catchuth wathure yanawa...Ethakota team aul yanawa..matchuth aula yanawa...
    Oya benifit case eka unta neththan apita unahama anith paththata piliganne nethi hinda thama oya okkoma aul....:P:P:P

    Eth mata hithenne hoda catch ekaka BOD yanta one filederta...


    මේක නම් පොට්ට චාන්ස් එකක් වගේ බෝලෙ දිහා මූ බලන්නෙවත් නැ :):)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රිදිලෝ මට දැන් හිතෙනවා උඹව quote කර කර කියපුව අපරාදේ කියල.ඔතන මයියට පේනවා catch එක clean නෑ කියල උඹ කියපු විදියට.අඩුම ගානේ doubt එකක්වත්.ප්‍රසිද්ධියේ සමාව ගැනීම සුදුසු යැයි සිතමි.:P:P

    ooo eye waradi kiyala piligattaada koheda :oo:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16446704 said:
    meka 2D? 2D thiyenne cartoon walane ban.
    frame madi newei, meke frame wadi nisa wenna one neda ehema gaththoth tv eke review eke pennuwatath wada meke slow motion pennanna puluwan wela thiyenne

    man hithanne me thiyenne api balapu replay ekama mokak hari video processor ekakin thawa slow karla balala wage.
    Ai rajo 3D film thiyenne....
    Ow mun monawa hari koralada danne...

    Indiyawe eun nan oya wage jilmart karanawa unge ewata...:growl::growl::growl:
    Mathakada okun 2011 World Cup semi final eke Sachinge LBW DRS eka wenas kare....

    The Tampered LBW Review of Sachin in the Semi Final of WC 2011 (INDIANS ARE CHEATERS)

     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    New rule අනුව 3rd umpire බලන සේරම video අපිට දෙන්නේ නැහැ :P
    100% true
    (quote කරන්නෙ නෑ කිව්වට නොකර ඉන්න බැරි වුනා.:oo::oo:)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉන්දියන්කාරයො මැච් එක ගේමක් නැතිව ගහනව.. උන් නම් පට්ට ලකී මේ පාර නම්
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ooo eye waradi kiyala piligattaada koheda :oo:

    ආතල් එකට දැම්මේ.මට බනින්නෙවත් නැතැයි :lol::lol:
    නැත්නම් අ.නි.වැ.බ.ප.මි.ය. කියලවත් දායිනේ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    100% true
    (quote කරන්නෙ නෑ කිව්වට නොකර ඉන්න බැරි වුනා.:oo::oo:)

    ඇයි මන් දාන ඒවාට උබට මලද :(:( මොකද්ද බන් ඒ කතාවේ තේරුම :rolleyes:

    මට මල බන් චන්දිමාල් එක්ක විතරයි,උ නමට team ඉන්න නිසා...උබලා වගේම හැමදාම මිට කලින් මදුශංක දාන Thread වල මන් හිටියා..ඒ වෙන නමකින් :(

    මානසිකව වැටුනා
    :(:(:(:(:(:(
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේක නම් පොට්ට චාන්ස් එකක් වගේ බෝලෙ දිහා මූ බලන්නෙවත් නැ :):)
    2001කේ England එවුං ලංකාවෙ ඇවිල්ල අස්ගිරියෙ තිබ්බ දෙවනි ටෙස්ට් එක වපුරං කෑව B.C.කුරේ...පොරගෙ අන්තිම මැච් එක...සුද්දො මැච් එක දින්න විකට් තුනකින්....ඊලග මැච් එක දිනල උං Series එකත් දින්න...:no::no:
    Ramiz Raja,Presentation ceremony එක කරේ...Man Of the Match කියන කොටම ඔක්කොම හිටිය එවුං කෑ ගැහුව..B.C කුරේ කියල..:rofl::rofl:
    පජාතයි...රමීසයට එපා උනා....:rofl::rofl::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    Ai rajo 3D film thiyenne....
    Ow mun monawa hari koralada danne...

    Indiyawe eun nan oya wage jilmart karanawa unge ewata...:growl::growl::growl:
    Mathakada okun 2011 World Cup semi final eke Sachinge LBW DRS eka wenas kare....

    The Tampered LBW Review of Sachin in the Semi Final of WC 2011 (INDIANS ARE CHEATERS)


    umba meka 2D kiwwa nisai, man ahuwe 2D thiyenne cartoon wala neda kiyala.
    3d film kathawa mokadda? 3d film na kiwwe na man :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලෝ මට දැන් හිතෙනවා උඹව quote කර කර කියපුව අපරාදේ කියල.ඔතන මයියට පේනවා catch එක clean නෑ කියල උඹ කියපු විදියට.අඩුම ගානේ doubt එකක්වත්.ප්‍රසිද්ධියේ සමාව ගැනීම සුදුසු යැයි සිතමි.:P:P

    :lol::lol: :rofl::rofl: :P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේ තියෙන්නේ 3rdeye කියපු කතාව

    The instant replays are also available for the TV/Internet viewers. However, the live crowd does not get to witness it. Because in most of the cases, 3rd umpire decisions end up in a tight gap between out and not out. Live crowd will make their decision on the replay shown. However, the third umpire is required to follow guidelines which may turn the decision to the other side. This could lead to major problems among the crowd and disrupt the gameplay.

    සංජීව අයිය කියන කතාව පොඩ්ඩක් අවුල් මට.කපුවගෙ කැච් එකේ තියෙන්නේ video දෙකේ frame දෙක parallel සෙට් වෙන්නේ නැති එක. එක video එකක ෆframe එක වැදිලා නෑ.
    අනික් එක සිරා කැච් එකක් වුනත් effort එක හොඳනම් අවුට් දෙන්න ගියොත් ඔතන හරි සීමාවක් දාන්න බෑ නේද?BOD batsmen ට දෙන එක හොඳයි කියල මට හිතෙන්නෙ ඒකයි.
    අනික law එකේ තියෙන්නේ catching attempt එකේදී බෝලේ බිම ගැවුනොත් ඒක clean නෑ කියන එක මන් දන්නා තරමින්.(වැරදිනම් කියන්න).
    ඔය මගේ දැනුම අනුව මට හිතෙන හැටි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි මන් දාන ඒවාට උබට මලද :(:( මොකද්ද බන් ඒ කතාවේ තේරුම :rolleyes:

    මට මල බන් චන්දිමාල් එක්ක විතරයි,උ නමට team ඉන්න නිසා...උබලා වගේම හැමදාම මිට කලින් මදුශංක දාන Thread වල මන් හිටියා..ඒ වෙන නමකින් :(

    මානසිකව වැටුනා
    :(:(:(:(:(:(

    හරි හරි මචං. චන්දියට බැනපන්. අවුල උඹ මේකේ උන්ට කුණුහරුපෙන් බැන්න එකනේ. ඔච්චර ආවේග ශීලී වෙන්ට එපා බං. එතකොට කවුරුත් උඹව ගනන් ගන්නේ නැති එක වෙන්නේ. මටත් චන්දි එක්ක අවුල් තමයි ඒත් මෙතන මම එකෙක්ට කුණුහරුපෙන් බැනලා නෑ අර ඩයස් කියන එකාට ඇරෙන්න. ඒ බැන්නෙත් ඌ මේ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක්ට කුණු හරුපෙන් බැනලා තිබ්බ නිසා ඌටත් පෙන්නුවා අපිටත් කුණුහරුප කියන්ට පුලුවන් කියලා. උගේ වැරදි වලට මේකේ උන්ට බැනලා හරියනාද බං? අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙයන් එතකොට ඔය කිසි අවුලක් නෑ. දිගටම ත්‍රෙඩ් එකේ ඉඳපන්.මේ ක්‍රිකට් ත්‍රෙඩ් මේ තත්වෙට ගන්න මධුෂාන් සෑහෙන කට්ටක් කෑවා. මම ඒ කාලේ ඉඳන්ම හිටි නිසා දන්නවා මේ ක්‍රිකට් උණ කිරියේ උන්ට බෝකරලා ත්‍රෙඩ් එකට ගන්ට ඌ කාපු කට්ට. සමහර දාට බලුබල්ලෙක් නෑ ත්‍රෙඩ් එකේ බම්ප් කරන්ට. ඒත් මේ ත්‍රෙඩ් දැන් නැගලා යනවා කිරියේ නයිට් ක්ලබ්, පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් එක්ක කරට කර. ඉස්සරහට අනිවා එව්වා අභිභවා යනවා. ඒත් ඒකට උඹ සහය වෙන්ට ඕනේ කුණුහරුප ගහලා නෙමෙයි මේකේ ඉන්න උන් එක්ක මිත්‍ර ශීලීව චැටක් එහෙම දාලා බං. දැන් මට කුණුහරුපෙන් බනින්ට එපා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුව දැක්ක කල් :P:P:P


    දැන් හැන්කොක් වලිය ඉවරද :rofl::rofl::rofl:

    කව්ද බං මේකා? නෑ නෑ ඌ ප්‍රයිවට් කැම්පස් හෝ වෙන එකෙක්ව හෝ පහතට හෙලලා කතා කලොත් අනිවා මට අහු උනොත් නම් මම අරිනවා. ඕනෑවට වඩා මාන්නෙන් ඉන්න උන්ව මට සෙට් වෙන්නේ නෑ බං.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි මන් දාන ඒවාට උබට මලද :(:( මොකද්ද බන් ඒ කතාවේ තේරුම :rolleyes:

    මට මල බන් චන්දිමාල් එක්ක විතරයි,උ නමට team ඉන්න නිසා...උබලා වගේම හැමදාම මිට කලින් මදුශංක දාන Thread වල මන් හිටියා..ඒ වෙන නමකින් :(

    මානසිකව වැටුනා
    :(:(:(:(:(:(

    :angry::angry:
    පිස්සුද ඔටුවො .උඹ මේ දාපුවට මට කිසිම මලක් නෑ.මට මල වුනා කියල අවුල් ගහන්න මං මෙතන ලෝර්ඩ් ද?
    අර උදේ උඹ facebook සීන් එකට මම දාපු රිප්ලයි එක දැක්කෙ නැද්ද?
    දැක්කේ නැත්නම් හොයන්න යන්න එපා.මේ ඉන්න විදියට ඉඳපන්.මොන නමෙන් ආවත් ක්‍රිකට් විදුලි පංකාවක් නේ?:P:P
     
    Status
    Not open for further replies.