෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow bn ape practise match ekedi unge wicket set ekama giyata tournament ekedi mn hithnwa widiyta 4 wickets walata wada gye na thama.4 wicketsuth gye nadda khda....
    adenawa mun kelinawane itn...
    dhawan nm form eke na... kholi + sharma thama me match okkoma gahuwe

    ඔන්න ඔතන තමයි මචෝ උන්ට කෙල වෙන තැන. මුන් සෙමියෙදි කන කෑම බලපන්කෝ. මුල් තුන හතර ගිය ගමන් බඩ යෑමක් වගේ යනවා. දෝනි අල්ලගෙන ඉඳීවී මොකද මැද පෙළට චාන්ස් නොලැබන කොට ඒක ටෙස්ට් වෙන්නේ නෑ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි හරි මචං. චන්දියට බැනපන්. අවුල උඹ මේකේ උන්ට කුණුහරුපෙන් බැන්න එකනේ. ඔච්චර ආවේග ශීලී වෙන්ට එපා බං. එතකොට කවුරුත් උඹව ගනන් ගන්නේ නැති එක වෙන්නේ. මටත් චන්දි එක්ක අවුල් තමයි ඒත් මෙතන මම එකෙක්ට කුණුහරුපෙන් බැනලා නෑ අර ඩයස් කියන එකාට ඇරෙන්න. ඒ බැන්නෙත් ඌ මේ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක්ට කුණු හරුපෙන් බැනලා තිබ්බ නිසා ඌටත් පෙන්නුවා අපිටත් කුණුහරුප කියන්ට පුලුවන් කියලා. උගේ වැරදි වලට මේකේ උන්ට බැනලා හරියනාද බං? අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙයන් එතකොට ඔය කිසි අවුලක් නෑ. දිගටම ත්‍රෙඩ් එකේ ඉඳපන්.මේ ක්‍රිකට් ත්‍රෙඩ් මේ තත්වෙට ගන්න මධුෂාන් සෑහෙන කට්ටක් කෑවා. මම ඒ කාලේ ඉඳන්ම හිටි නිසා දන්නවා මේ ක්‍රිකට් උණ කිරියේ උන්ට බෝකරලා ත්‍රෙඩ් එකට ගන්ට ඌ කාපු කට්ට. සමහර දාට බලුබල්ලෙක් නෑ ත්‍රෙඩ් එකේ බම්ප් කරන්ට. ඒත් මේ ත්‍රෙඩ් දැන් නැගලා යනවා කිරියේ නයිට් ක්ලබ්, පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් එක්ක කරට කර. ඉස්සරහට අනිවා එව්වා අභිභවා යනවා. ඒත් ඒකට උඹ සහය වෙන්ට ඕනේ කුණුහරුප ගහලා නෙමෙයි මේකේ ඉන්න උන් එක්ක මිත්‍ර ශීලීව චැටක් එහෙම දාලා බං. දැන් මට කුණුහරුපෙන් බනින්ට එපා.

    බයේ.:P:P
    මට හිතෙනවා ඌ ආයේ එහෙම බනින එකක් නෑ කියල.
    මමනම් උඹටත් කියන්නෙ වැඩිය ආවේගශීලී වෙන්න එපා කියල.අර ගොඩක් උන් කියල තිබ්බේ stress වුනාට වැඩිය හිතන්න එපා කියල.මටත් හිතෙන්නේ ඒකයි.මමත් stress නිසා බෙහෙතුත් බීපු එකෙක්.නිකං ලෙඩ වෙන්නේ මොකටද.තමන්ට වෙනස් කරන්න පුළුවන් දේවල් ගැන හිතපන්.වෙනස් කරන්න අමාරු දේවල් වත් බැරි දේවල් වත් ගැන හිත හිත ඉන්නේ නැතුව.මම ගොඩ ගියේ ඔය තියරියෙන්..උඹටත් උදව් වෙයි කියල හිතලයි දැම්මේ.:):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    mm eth kiyanna ba bn....
    kholiya me series eke hoda form eke....sharmath ehemai...dhawan nm fail...
    mn nm hithnne munta hoda chance ekak thiynwa me para...
    munge wicket eka pita watenneth nane lesiyakata :P
    penawane unge balling set eka... :dull::nerd:
    mishra,ashwin,jadeja gema adinwa.... :oo:
    habai ara api gahuwa wage pogaapu pitch ekaka indiayan un first bat karama nm hoda gemak ei chase karana unta aniwa....
     
    නෑ බං මැච් එක පැරදුනට ස්ට්‍රෙස් එක නෙමෙයි බං. මම කොහොමත් ලොවෙත් ස්ට්‍රෙස් ලෝකෙක ඉන්නේ බං කවදාවත් එක්සෑම් එකක් නිසා එහෙමයි කියලා ස්ට්‍රෙස් වෙලා නෑ. මම කිව්වේ ඉතින් ඊයේ ඩයසා එක්ක අල්ලපු ඔට්‍ටුව ගැන බං. මම සාමාන්‍යයෙන් වචන දෙකක් කියන එකෙක් නෙමෙයි. කිව්වොත් කිව්වා ඒකයි. බලමුකෝ. චන්දිමාලුත් නැති එකේ දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එකක් බැරිවෙලාවත් තිරියා හොඳට ගැහුවොත් චන්දි ආයේ එද්දි කාවද හැලෙන්නේ?
     
    Dilshan :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mm eth kiyanna ba bn....
    kholiya me series eke hoda form eke....sharmath ehemai...dhawan nm fail...
    mn nm hithnne munta hoda chance ekak thiynwa me para...
    munge wicket eka pita watenneth nane lesiyakata :P
    penawane unge balling set eka... :dull::nerd:
    mishra,ashwin,jadeja gema adinwa.... :oo:
    habai ara api gahuwa wage pogaapu pitch ekaka indiayan un first bat karama nm hoda gemak ei chase karana unta aniwa....

    මට හොඳටම ශුවර් ඕකුන් සෙමියෙදි කනවා අනිවා. කන්නේ එංගලන්තෙන් හෝ සවුත් ඇෆ්‍රිකා වලින්. මුන් මෙච්චර කල් හැම එකක්ම චේස්නේ කලේ බං ටොස් දිනලා. සෙමියේ මුන්ට අනිවා මුලින් ගහන්ට වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඌව හලන්නේ නෑ බං. තිසරව හලන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේක තමයි ඊලඟ මැච් එකට හොඳම ටීම් එක.
    1. කුසල්
    2.තිරිමාන්න
    3.මයියා
    4.සංගා
    3.දිල්ෂාන්
    6.මැතිව්ස්
    7.කුලසේකර
    8.සික්කුවා
    9.සචිත්‍ර
    10.හේරත්
    11.මාලිංග
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි හරි මචං. චන්දියට බැනපන්. අවුල උඹ මේකේ උන්ට කුණුහරුපෙන් බැන්න එකනේ. ඔච්චර ආවේග ශීලී වෙන්ට එපා බං. එතකොට කවුරුත් උඹව ගනන් ගන්නේ නැති එක වෙන්නේ. මටත් චන්දි එක්ක අවුල් තමයි ඒත් මෙතන මම එකෙක්ට කුණුහරුපෙන් බැනලා නෑ අර ඩයස් කියන එකාට ඇරෙන්න. ඒ බැන්නෙත් ඌ මේ ත්‍රෙඩ් එකේ මෙම්බර් කෙනෙක්ට කුණු හරුපෙන් බැනලා තිබ්බ නිසා ඌටත් පෙන්නුවා අපිටත් කුණුහරුප කියන්ට පුලුවන් කියලා. උගේ වැරදි වලට මේකේ උන්ට බැනලා හරියනාද බං? අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙයන් එතකොට ඔය කිසි අවුලක් නෑ. දිගටම ත්‍රෙඩ් එකේ ඉඳපන්.මේ ක්‍රිකට් ත්‍රෙඩ් මේ තත්වෙට ගන්න මධුෂාන් සෑහෙන කට්ටක් කෑවා. මම ඒ කාලේ ඉඳන්ම හිටි නිසා දන්නවා මේ ක්‍රිකට් උණ කිරියේ උන්ට බෝකරලා ත්‍රෙඩ් එකට ගන්ට ඌ කාපු කට්ට. සමහර දාට බලුබල්ලෙක් නෑ ත්‍රෙඩ් එකේ බම්ප් කරන්ට. ඒත් මේ ත්‍රෙඩ් දැන් නැගලා යනවා කිරියේ නයිට් ක්ලබ්, පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් එක්ක කරට කර. ඉස්සරහට අනිවා එව්වා අභිභවා යනවා. ඒත් ඒකට උඹ සහය වෙන්ට ඕනේ කුණුහරුප ගහලා නෙමෙයි මේකේ ඉන්න උන් එක්ක මිත්‍ර ශීලීව චැටක් එහෙම දාලා බං. දැන් මට කුණුහරුපෙන් බනින්ට එපා.

    පිස්සුද බන් මිට කලින් මන් කුණු හරුපෙන් බැනලා නැහැ අඩුම ගානේ පතිරනයට,එරෝසන්ටවත් :(

    උදේ අසු හාර දාහට මල පැනලා හිටියේ...ඊයේ එකෙක් අවා නම් මාත් එක්ක යනවා චන්දිමාල්ගේ ගෙදරට ගහන්න..දුකට නිදා ගත්තෙත් නැහැ බන් :(:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මට හොඳටම ශුවර් ඕකුන් සෙමියෙදි කනවා අනිවා. කන්නේ එංගලන්තෙන් හෝ සවුත් ඇෆ්‍රිකා වලින්. මුන් මෙච්චර කල් හැම එකක්ම චේස්නේ කලේ බං ටොස් දිනලා. සෙමියේ මුන්ට අනිවා මුලින් ගහන්ට වෙනවා.
    මුලින් බැට් කරන්න සෙට් උන ගමන් නම් ඔය ඉන්ඩියන් කාරයො හැම එකාම අනාතයි.:nerd: දියාරු බෝලිං ඇටෑක් එක තව දියාරු වෙනව පින්න එක්ක. ඒත් මේ පාර දියාරු කියන්නත් බෑ බං .ස්පිනර්ස්ල සෙට් එකයි බුවනෙෂ්වර් කාරයයි එලට වැඩ:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට හොඳටම ශුවර් ඕකුන් සෙමියෙදි කනවා අනිවා. කන්නේ එංගලන්තෙන් හෝ සවුත් ඇෆ්‍රිකා වලින්. මුන් මෙච්චර කල් හැම එකක්ම චේස්නේ කලේ බං ටොස් දිනලා. සෙමියේ මුන්ට අනිවා මුලින් ගහන්ට වෙනවා.

    ow ow chase karala munta waasi....
    munta kela wenne mun first bat karala anik team eka chase kaloth....
    eth sure na bn dn cricket control karanne indiyan un...
    aniwa pitch eka gahai indiyan unta waasi weenna....apita anthima WC eke kelewwe oya parayo ehemane..... :angry::angry:
    bt dew thibboth nm chance...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පිස්සුද බන්....ඇයි ඌව හලන්නෙ...:oo:

    ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16447486 said:
    මුලින් බැට් කරන්න සෙට් උන ගමන් නම් ඔය ඉන්ඩියන් කාරයො හැම එකාම අනාතයි.:nerd: දියාරු බෝලිං ඇටෑක් එක තව දියාරු වෙනව පින්න එක්ක. ඒත් මේ පාර දියාරු කියන්නත් බෑ බං .ස්පිනර්ස්ල සෙට් එකයි බුවනෙෂ්වර් කාරයයි එලට වැඩ:dull:

    buwaneshwar awlk na bn....
    ara spinnersla 3 dena awula...
    dakkane mishrai ashwinui spin karana hati...
    pissu peekudu wenwa :baffled::baffled:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඊය මැච් එක කැවේ දෙන්නෙක් ප්‍රධානව. එකක් මෙන්ඩිස්, අනිකා දිල්ෂාන්. මම දැක්ක පට්ටම ආත්මාර්ථකාමි ඉනිමක් ඊයේ ඌ ගැහුවේ තමුන්ගේ තැන හදාගන්ට.
    ඌ ගහපුවා කනෙක්ට් වුනේ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
     
    Status
    Not open for further replies.