෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na machn thisara karana wada api dakala thiynwa.bt sekkuwa gana api danne na.eetath oota match dunneth na.ara practice match eke 1st eke bat karanna oota dunneth na...
    2nd eke bat kala oo gahuweth na....
    ape unta t20 cup eka gana idea ekak thibba nm seekuwa bangladesh tournament genihn chance denna thibba.ehma kaleth nane.eka para team ekata dammama ootath pressure enwa.ethkta oo fail unama oo wadak na kiyai...
    maha katha theory ekak ape rate cricket wala yanne... :angry::angry:
    eetath mata mathaka athi kaaleka seekuwata team eke chance deela na.maha katha wada itn :angry::angry:

    ඔව් බං ඌට කැපිල්ලක් තියෙනවද මන්දා කොහෙන් හෝ. :angry::angry:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ නෑ මට ඕනේ උනේ මැතිව්ස්ට බනින්ට නෙමෙයි බං. උඹ කව්ද කියලා හොයාගන්ට. මැතිව දැන් කැප්ටන් කෙනෙක් හැටියට මැචුවර් වෙනවා. මොකද උඹ පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් කරපු කෙනෙක් අලුත් එකකින් ආවේ කියලා කිව්ව නිසා.මොකද කෙනෙක් හිටියා කමෙන්ට් කරපු චන්දිමාල්ට බැනපු. ඒ වගේම මැතිව්ස් තිසරට කැපිල්ල දානවා කියපු. උඹ තමයි අර එක පාරක් ජංගි මාල් කියලා ටැග් එකක් දැම්මේ. හික්ස්.නම කියන්ට ඕනේ නෑ නේ නේහ්? :P:P
    :rofl: :rofl: :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව ඒත් ඉතින් ඔව්වා ශුවර් කරන්ට බෑ. ක්‍රිකට් ඊස් ඇන් අන්ප්‍රේඩික්ටබල් ගේම්. ස්පෙශලි ට්වෙන්ටි ට්වෙන්ටි. එනිතින්ග් කැන් හැපන්ඩ්. අපේ කලිසම් වල යන්ටත් ඉඩ නැතුව නෙමෙයි.
    true+story+dude.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ai ubata mathaka nadda ape unui NZ unui test match hari oneday ekakadi hari api bat karaddi sangada manda anik paththe eka 50 wage gahapu ekata wish karanna gya tikata macclum karaya runout kiyala wicket eka gatta??
    macculm thama kale anik paththe hitiye sangada kiyala surema na :no:
    eha paththa ekata wish karanna gya tikata moo stump galawala out kiyala damme :lol::lol:
    muralida manda eha paththe hitiye :rolleyes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ බන් කොහෙන් හරි එකෙක් මේක දැක්කොත් මෙතන අවිල්ලා ගේම ඉල්ලනවා ඊට පස්සෙ ත්‍රෙඩ් එකම වලියක් ,,,,,,ඒකයි කිව්වෙ නැත්නම් වෙන අවුලක් නෑ :):):):):):)
    apoi ow anthimata chora wela iwarayak wenne :baffled:
     
    Status
    Not open for further replies.