ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇටි කුකුලා වගේ ඉන්න උඹට GN ඇටිලුකුල් බයිසිකලේ හොඳයි තමා :lol:

    NSsfnnp.jpg

    මේ මගෙ එක. ඇටි කුකුල් මං කියන්නෑ..:angry:

    තඩියගෙ කඩෙ අරින දවසට අහුවෙයිනේ...:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:
    මටත් ස්කුල් වෙලාවේ ට්‍රැෆික් මගුල නිසා ස්කුටරයක් ගන්න හිතිල තියෙන්නේ, ඒත් මචන් රුපියල් වලින්ම ලක්ශ දෙකකට වඩා ඕනිනේ, එච්චර දීලා ස්කුටරයක් ගන්න හිත දෙන්නේ නෑ. කාගාව හරි අලුත් එකක් අඩුවට දෙන්න තිබුනොත් කියපන්.....

    මගෙ යාලුවෙක් ගාවනම් තියනව ස්කූටි පෙප් එකක් ඕනෙ නම් අහල කියන්නම්.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොකියුමන්ට් හදන්න ගියාම එපාවෙනවනේ, එහෙම නැතිව ගන්නවානම් ගිනි පොලියට තමයි.....:(

    ඩොකියුමන්ට් නම් අව්ලක් නෑ මට ;) දවසින් ගත හැකි :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා....... :angry:

    හපොයි බෑ එක නම් කරන්න ..ලීසිං හොඳයි පොඩි ගානක් නේ යන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උඹ කරපු වැඩේ කරන්න උඹ අපිට ඒවා දෙනවද......:P
    අපි ගාව ඒවා නැහැනේ....:baffled:

    :baffled: :dull: දෙන්න තිබ්බා, මගේ ලග තිබ්බා නම්...... ආයෙත් බැංකුවේ බඩු..... :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි බෑ එක නම් කරන්න ..ලීසිං හොඳයි පොඩි ගානක් නේ යන්නේ

    හාපෝ ලීසිං මං නම් කියන්නේ මෝඩ වැඩක්.:angry:

    ණයවෙලා ගන්නවට වඩා පුලුවන් කට්ටක් ගන්න එක හොඳ නැද්ද?:rolleyes:

    නිකමට පාවිච්චි කරපු එකක් බලල ඉමුද තරි මාමට කැමතිනම්. ඉන්දියන් ගන්නකොට ලාභම වැඩේ ඒක.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අද චන්දේ දාලා office ආවේ බයික් එකේ පාරේ traffic නැ ඇරලා අවා, මැරීන් ඩයිව් එකේදී 85kmph අල්ලගෙන අවා,

    :rofl:බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හපොයි බෑ එක නම් කරන්න ..ලීසිං හොඳයි පොඩි ගානක් නේ යන්නේ

    :dull: අනේ මන්දා බං...... කැමැත්තක්..... මට නම් ලීසින් නොගිය එකෙන් වාසි උනා..... ලීසින් ගියා නම් සදා ණය ගෙවනවා තවමත්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද චන්දේ දාලා office ආවේ බයික් එකේ පාරේ traffic නැ ඇරලා අවා, මැරීන් ඩයිව් එකේදී 85kmph අල්ලගෙන අවා,

    :rofl:බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ. :lol:

    :oo: හරි හරි අපි හයියෙන් යන්නේ නෑ...... ගොන් බූරු හරක් නම් හයියෙන් ගිහින් ඉන්දියන් ලදරම් වල, බ්‍රේක් ගැහුවහම, නිවන් ම යනවා....... :angry:

    ඒ නිසා, ලොරි ටෝක් නැතුව, ඔය පාන් බයිසිකලෙන්, පාන් ගේන වැඩේ විතරක් කරගෙන, වෑ.බ.ය.ම.ය. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එකෙක්වත් සුභ පැතුවේ නෑ..... :dull: :(

    70000-1.jpg

    ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා...... :( :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක්වත් සුභ පැතුවේ නෑ..... :dull: :(

    70000-1.jpg

    ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා...... :( :dull:

    හා හා හිටු හිටු මං කුක්කු බෝතලේ අරන් එන්නම්.:frown:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :oo: හරි හරි අපි හයියෙන් යන්නේ නෑ...... ගොන් බූරු හරක් නම් හයියෙන් ගිහින් ඉන්දියන් ලදරම් වල, බ්‍රේක් ගැහුවහම, නිවන් ම යනවා....... :angry:

    ඒ නිසා, ලොරි ටෝක් නැතුව, ඔය පාන් බයිසිකලෙන්, පාන් ගේන වැඩේ විතරක් කරගෙන, වෑ.බ.ය.ම.ය. :P

    මෙහෙම කියපන් හයියෙන් යනකොට කෙල්ලෝ බලන්න බැ කියහන්,

    නාකි විසේ ඉහටත් උඩින්, අර වන්ගුවේ මොකද වුනේ කියලා මම දන්නේ නැ හොදේ :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ ඩිස්කවර් කාරයා..

    නිවාඩු තියන වෙලාවක වරෙන් බලන්න පිලියන්දල පැත්තෙ බඩු තියනවා. මංනම් හිතන්නේ ඇති අඩුවට...:)

    ඉසුරුගෙන් තව විස්තර පොඩ්ඩක් අහල බලපන් බන්..:rolleyes:

    :dull: දැන් ඉතින් කොලඹ එන්න තමා වෙන්නේ..
    සු.උ.කූ. :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පොඩි එකා බලන් යන වෙලාවට, එක්කෝ මම මාළඹේ..... එහෙමත් නැත්නම් එක එක වැඩ වලට බඩු හොයන්න ගිහින්..... හෙට ඉදන් නම් දිගටම වගේ එතන ඉදී...... :)

    :shocked::shocked: යකෝ ප්‍රසිද්ධ ෆෝරම් එකක අහන ඒවද ඕවා....... :angry:

    යකෝ..
    මට අහන්න නරකයි..
    උඹට හොයන්න යන්න හොදයි.. :angry: :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2,73,660/= ට ගත්තේ..... රු.2000ක් අඩු කරා ශොප් එකෙන්...... :D

    ඉන්ෂුවරන්ස් / ලයිසන් වලටත් එක්කම 2,90ක් ද කොහෙද ගියා...... :baffled:

    මචං බිංදු ගාන හරිද ?? :baffled:
    යකෝ 273660 දෙන එකාට ඔය දෙදාහ මොන ඇටයක්ද.. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාපෝ ලීසිං මං නම් කියන්නේ මෝඩ වැඩක්.:angry:

    ණයවෙලා ගන්නවට වඩා පුලුවන් කට්ටක් ගන්න එක හොඳ නැද්ද?:rolleyes:

    නිකමට පාවිච්චි කරපු එකක් බලල ඉමුද තරි මාමට කැමතිනම්. ඉන්දියන් ගන්නකොට ලාභම වැඩේ ඒක.:)

    pawichchi karapu pulsar ekak keeyak weida ? :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද චන්දේ දාලා office ආවේ බයික් එකේ පාරේ traffic නැ ඇරලා අවා, මැරීන් ඩයිව් එකේදී 85kmph අල්ලගෙන අවා,

    :rofl:බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ. :lol:

    පාලු පාරේ කුකුලා වලන් බිදලා...
    හික් හික්.. ඉස්සර හැමදාම මන් මාතරත් යනවා 70ට විතර සාමාන්‍යය තියාගගෙන... :(
     
    Status
    Not open for further replies.