ඇටි කුකුලා වගේ ඉන්න උඹට GN ඇටිලුකුල් බයිසිකලේ හොඳයි තමා![]()
මේ මගෙ එක. ඇටි කුකුල් මං කියන්නෑ..

තඩියගෙ කඩෙ අරින දවසට අහුවෙයිනේ...

ඇටි කුකුලා වගේ ඉන්න උඹට GN ඇටිලුකුල් බයිසිකලේ හොඳයි තමා![]()

මටත් ස්කුල් වෙලාවේ ට්රැෆික් මගුල නිසා ස්කුටරයක් ගන්න හිතිල තියෙන්නේ, ඒත් මචන් රුපියල් වලින්ම ලක්ශ දෙකකට වඩා ඕනිනේ, එච්චර දීලා ස්කුටරයක් ගන්න හිත දෙන්නේ නෑ. කාගාව හරි අලුත් එකක් අඩුවට දෙන්න තිබුනොත් කියපන්.....

ඩොකියුමන්ට් හදන්න ගියාම එපාවෙනවනේ, එහෙම නැතිව ගන්නවානම් ගිනි පොලියට තමයි.....![]()
දවසින් ගත හැකි 
ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා.......
![]()
උඹ කරපු වැඩේ කරන්න උඹ අපිට ඒවා දෙනවද......
අපි ගාව ඒවා නැහැනේ....![]()
දෙන්න තිබ්බා, මගේ ලග තිබ්බා නම්...... ආයෙත් බැංකුවේ බඩු..... 

හපොයි බෑ එක නම් කරන්න ..ලීසිං හොඳයි පොඩි ගානක් නේ යන්නේ

බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ. 
හපොයි බෑ එක නම් කරන්න ..ලීසිං හොඳයි පොඩි ගානක් නේ යන්නේ
අනේ මන්දා බං...... කැමැත්තක්..... මට නම් ලීසින් නොගිය එකෙන් වාසි උනා..... ලීසින් ගියා නම් සදා ණය ගෙවනවා තවමත්...... 
අද චන්දේ දාලා office ආවේ බයික් එකේ පාරේ traffic නැ ඇරලා අවා, මැරීන් ඩයිව් එකේදී 85kmph අල්ලගෙන අවා,
බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ.
![]()
හරි හරි අපි හයියෙන් යන්නේ නෑ...... ගොන් බූරු හරක් නම් හයියෙන් ගිහින් ඉන්දියන් ලදරම් වල, බ්රේක් ගැහුවහම, නිවන් ම යනවා.......

එකෙක්වත් සුභ පැතුවේ නෑ.....![]()
![]()
![]()
ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්රෙඩ් එකක් දානවා......![]()
![]()

හරි හරි අපි හයියෙන් යන්නේ නෑ...... ගොන් බූරු හරක් නම් හයියෙන් ගිහින් ඉන්දියන් ලදරම් වල, බ්රේක් ගැහුවහම, නිවන් ම යනවා.......
![]()
ඒ නිසා, ලොරි ටෝක් නැතුව, ඔය පාන් බයිසිකලෙන්, පාන් ගේන වැඩේ විතරක් කරගෙන, වෑ.බ.ය.ම.ය.![]()

ඔව් ඔව්. මෝඩ පහේ බල්ලෙක් ඉන්නව. ඌව ශේප් කරගත්ත නම් බඩු අතේ.![]()
කෝ ඩිස්කවර් කාරයා..
නිවාඩු තියන වෙලාවක වරෙන් බලන්න පිලියන්දල පැත්තෙ බඩු තියනවා. මංනම් හිතන්නේ ඇති අඩුවට...
ඉසුරුගෙන් තව විස්තර පොඩ්ඩක් අහල බලපන් බන්..![]()
දැන් ඉතින් කොලඹ එන්න තමා වෙන්නේ.. 
පොඩි එකා බලන් යන වෙලාවට, එක්කෝ මම මාළඹේ..... එහෙමත් නැත්නම් එක එක වැඩ වලට බඩු හොයන්න ගිහින්..... හෙට ඉදන් නම් දිගටම වගේ එතන ඉදී......![]()
යකෝ ප්රසිද්ධ ෆෝරම් එකක අහන ඒවද ඕවා.......
![]()

2,73,660/= ට ගත්තේ..... රු.2000ක් අඩු කරා ශොප් එකෙන්......![]()
ඉන්ෂුවරන්ස් / ලයිසන් වලටත් එක්කම 2,90ක් ද කොහෙද ගියා......![]()

හාපෝ ලීසිං මං නම් කියන්නේ මෝඩ වැඩක්.
ණයවෙලා ගන්නවට වඩා පුලුවන් කට්ටක් ගන්න එක හොඳ නැද්ද?
නිකමට පාවිච්චි කරපු එකක් බලල ඉමුද තරි මාමට කැමතිනම්. ඉන්දියන් ගන්නකොට ලාභම වැඩේ ඒක.![]()

එකෙක්වත් සුභ පැතුවේ නෑ.....![]()
![]()
![]()
ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්රෙඩ් එකක් දානවා......![]()
![]()

අද චන්දේ දාලා office ආවේ බයික් එකේ පාරේ traffic නැ ඇරලා අවා, මැරීන් ඩයිව් එකේදී 85kmph අල්ලගෙන අවා,
බඩ තඩියන් ට මොන speed ද 50එහා යන්නේ නැ, 30එහා වගු ගන්නේ නැ.
![]()

pawichchi karapu pulsar ekak keeyak weida ?![]()