මම_ඡන්දෙ_දැම්ම_බොලව්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    එළ මචන්. සෑහෙන වෙනසක් වෙනවා මෙදා සැරේ බලපන්කො.

    ආණ්ඩුවට චන්දෙ දෙන ඔල මොට්ටලයෝ ගාන හෙට වෙනකොට බලාගන්න පුළුවන්.
    :lol::lol::lol:
    heheheheehehehe
    Anduwa dinanawa ban. ubala thawamath hithanawada anduwa parada wei kiyala?
    ehema wenne na, mati harak one tharam innawa anduwata gahana. ea nisa anduwe pakshe katahari wadak karanna puluwan ekekuta deepan. ubage chandeth aparade jvp ta SF ta deela
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට. :):)

    මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා :nerd:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    tumblr_lr4mee40hL1r2ay2ro1_500.gif

    අනෙ මචන් බැඳපු කාලෙක ලමයෙක් නම් හදන්න එපා ඉන්න මැටි මෝල්ලු ටික හොඳටම ඇති :D
    hadanawa hadanawa. ekek nemei puluwan tharam hadanawa. un okkoma loku unama mahindata kathire gassanawa :P
    me online inna eka denna thamai ban jvp gahanne, anik game anathayo okkoma mahindata denne. balapan boruda kiyala heta man kiyanne mokakda kiyala. ubala wate inna set eka JVP gahuwata anduwata gahana eun suu gala innawa
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    heheheheehehehe
    Anduwa dinanawa ban. ubala thawamath hithanawada anduwa parada wei kiyala?
    ehema wenne na, mati harak one tharam innawa anduwata gahana. ea nisa anduwe pakshe katahari wadak karanna puluwan ekekuta deepan. ubage chandeth aparade jvp ta SF ta deela

    උඹලා වගේ මැටි හරක් මෝඩයෝ තමයි රට ගැන හිතන්නේ නැතුව එක එක චන්ඩි, ගෑනු දූෂණය කරන උන්ට, මිනි මරණ උන්ට, සල්ලි හොරකන් කරන උන්ට, කුඩු බිස්නස් කරන උන්ට කැමති නං ආණ්ඩුවට කතිරේ ගහන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට. :):)

    මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා :nerd:

    එළ. අපිට ඕනේ එළ විපක්ෂයක් තමයි මචන්. :):):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට. :):)

    මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා :nerd:

    aela aela machan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට. :):)

    මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා :nerd:

    ela
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ela machan... ahannath sathutui godak in wena dewal therum aran gihin jvp ekata vote karana ekata. Un 100% hari nathi wenna puluwan. Namuth den inna anith un ekka baluwama un gaw ganak issrahin innawa. Mata nam colombo neme chande thiyenne cmb hitiyata. Thibina nam maath aniva jvp ekata thama vote karanne. Wenasak karanna jvp ekata chande deepu okkotama thanks...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හොරාකන එවුන් සමග සෙට් වෙනවාද ? උන් එක්ක එකතු වී
    හැමදාම හොරාකාල ජිවත් වෙනවද ?
    දරුවන්ටත් තමා විදියටම , හොරාකල , කොමිස් ගහලා , පාගා ගහලා
    ජිවත් වෙන්න කියල දෙනවාද ?
    තමා කඩේ යන හොරාගේ ළමයින්ගේ කට්ටෙන් තමාගේ දරුවන් පෝෂණය වනවා බලන් ඉන්නවාද ?

    නැත්නම් සුදුස්සාට සුදුසු තැනක් , දුප්පතාට සාධාරනයත් දෙපයින් නැගීසිට තමන්ගේ හැකියාවෙන් ජිවත් වෙන සමාජයකට මුල පුරනවාද ?

    තිරණය ඔබේ අතේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළ. අපිට ඕනේ එළ විපක්ෂයක් තමයි මචන්. :):):)
    :lol::lol::lol::lol::lol: පට්ට කතාව ඔයි බොලා හැමදාම විපක්ශෙ තමා.බොලා චන්දෙ දෙන්නෙ ආණ්ඩුවක් හදන්ඩ නෙමේ විපක්ශෙ හදන්ඩ,:lol::lol: මේවගෙ ගොන්නුනෙ විපක්ශෙ ඉන්නෙ, :P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol::lol: පට්ට කතාව ඔයි බොලා හැමදාම විපක්ශෙ තමා.බොලා චන්දෙ දෙන්නෙ ආණ්ඩුවක් හදන්ඩ නෙමේ විපක්ශෙ හදන්ඩ,:lol::lol: මේවගෙ ගොන්නුනෙ විපක්ශෙ ඉන්නෙ, :P:P

    කකුළුවා නටන්නෙ දිය රත් වෙනකම් විතරයි සුදූ.. බලාගෙන හිටු. තව වැඩිකල් නෑ උඹට රෙන්න පුකේ ගූත් නැති වෙනවා
    :P:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට. :):)

    මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා :nerd:
    We+All+Salute+You!.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    :lol::lol::lol::lol::lol: පට්ට කතාව ඔයි බොලා හැමදාම විපක්ශෙ තමා.බොලා චන්දෙ දෙන්නෙ ආණ්ඩුවක් හදන්ඩ නෙමේ විපක්ශෙ හදන්ඩ,:lol::lol: මේවගෙ ගොන්නුනෙ විපක්ශෙ ඉන්නෙ, :P:P
    ඔන්න ඕක තමයි මගෙත් පොයින්ට් එක. උන්ගේ චන්ද ටික නිකං ගඟට ඉණි කපනවා වගේ බං. මෝඩ හරක්.
    මොකාට උනත් වැඩක් කරන්න ඕනේ නම් දිනන එකාගේ පැත්තෙන් ඇවිල්ල වැඩක් කරන්න පුළුවන්. පරදින බණේ හැමදාම ගහන එවුන් එක්ක එකතු වෙලා වැඩක් කොරන්න නෙමෙයි විපක්ෂ හද හද ඉන්නයි වෙන්නේ. කවදාවත් රට හදන්න බෑ. වැඩක් කරන්නත් බෑ
    ගෑනු දුෂණය කොරා කියයි අරක ගැහුවා කියයි මේක ගැහුවා කියයි ඉවරයක් නෑ.. ඉතිං
     
    Last edited: