පට්ට කතාව ඔයි බොලා හැමදාම විපක්ශෙ තමා.බොලා චන්දෙ දෙන්නෙ ආණ්ඩුවක් හදන්ඩ නෙමේ විපක්ශෙ හදන්ඩ,
මේවගෙ ගොන්නුනෙ විපක්ශෙ ඉන්නෙ,
![]()



කකුළුවා නටන්නෙ දිය රත් වෙනකම් විතරයි සුදූ.. බලාගෙන හිටු. තව වැඩිකල් නෑ උඹට රෙන්න පුකේ ගූත් නැති වෙනවා![]()







niyamai apen pahakma watuna jvp akataමමත් දැම්ම ඔන්න උදෙන්ම ගිහින්. අපේ පවුලෙන්ම චන්ද 9 ක් වැටුන ජවිපෙට.
මේ පාර කලින් තිබුනට වඩා ශක්තිමත් විපක්ශයක් ඒවි කියල හිතෙනවා![]()
J_R>මම_ඡන්දෙ_දැම්ම_බොලව් 03-29-2014 12:33 PM kapanakota ridenawada ~ J_Rමම_ඡන්දෙ_දැම්ම_බොලව් 03-29-2014 12:33 PM මේ කට්ටත් උබ කාපන් කටු කන බැල්ලිගෙ පුතෝ![]()

jvp akata nada vote kaleමාත් මේ දැන් දාලා ආවා X
ගෙදර කට්ටියම X තමා




හෙට උදේ වෙනකොට බලාගන්න පුළුවන් ආණ්ඩුවට වැටෙන චන්ද වලින් බස්නාහිර දකුණේ කොච්චර මන්ධ බුද්ධික හරක්ද ඉන්නේ කියලා. සිරාවටම ඔලු පලලා බලන්න ඕනේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.![]()



මළ විකාර මිනිසු බන්. 



nimal lansa kyana aka mehet tahadu badalaකතා කරල වැඩක් නෑ බන්. ගොඩක් මිනිස්සුන්ට රටට වෙන දේවලින් වැඩක් නෑ හැම එකාටම ඕනේ තමන්ට මොනව හරි කරගන්න, උදලු තලයක් දෙනව කිව්වොත් දුවනව පවුල් පිටින් රැස්වීම්වලට. ඔය පැති වල ඉන්න සමහරක් ගෙදර o/l , a/l පාස් ළමයෙක් ඉන්ව නම් ගහනව කාර්යාලයක්. මොකකටවත් නෙමේ ජොබ් එකක් ගන්න.
තවත් සමහරු බත් පැකට් එකට කැන්වසින් යනව.මළ විකාර මිනිසු බන්.
![]()


මේවයින් හරි ප්‍රතිපලයක් බලන්න බැහැ බන්. ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ සමාජෙ එක්තරා කොටසක් විතරයි. හැබැයි දෙයක් තේරුම් ගන්න පුලුවන් කොටසක්. ඒත් බහුතරයක් ඉන්නෙ දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු බන්. කවදා ගොඩ යයිද මේ රට![]()


චන්ද 23ක්