EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෆ්ෆා දැන් ආවේ....... කොළඹ ගියා විනාඩි 25ට.... ආවා විනාඩි 20ට...... අර අරූ :frown: ගේ බස් වල කෑලි ගේන්න..... :dull:

    දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක...... :dull:
    මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අක්කා....... උඹ බබා:P

    :P

    හෆ්ෆා දැන් ආවේ....... කොළඹ ගියා විනාඩි 25ට.... ආවා විනාඩි 20ට...... අර අරූ :frown: ගේ බස් වල කෑලි ගේන්න..... :dull:

    දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක...... :dull:

    kiyana lassana :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?:(

    :frown: මොකාට බය වෙන්නද බොල...... :angry: තාත්තගේ දේ නිසා කරනවා..... එච්චරයි. ලැබුනත් එකයි.... නොලැබුනත් එකයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන්නවා.

    ගෙදර දේ නිසා, ඒක කරනවා. ලැබෙයිද නැද්ද කියන එක ගැන හිතන්නේ නෑ. :no:

    කොහොම කරත්, අන්තිමට, මට මම කරගත්ත දේ විතරයි කියලා මම දන්නවා බං..... ඒත්, මේක අර ආසාවට වගේ කරනවා. මොනවා උනත්, තාත්තා ගොඩ නගපු දේ නිසා.

    නැත්නම් අද ඈත්තටම මට පිස්සු වගේ තිබ්බේ..... එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ ගියේ..... අරගේ බස් එක ගලවගෙන එතන බාස් කතා කරනවා..... මෙහෙන් ශොප් එකේ වයර් වැඩ ටික කරන්න ආව උන් කතා කරනවා..... එහෙට මෙහෙට, අද වගේ හයියෙන් බයික් පැදලම නෑ මම...... :dull: කොළඹ ගියපු එක නම්, අද ගිහින් එනකම්, මට මාවවත් sure නැතුව ගියේ...... :dull: :baffled:
     
    මට තේරෙන්නේ නැහැ බෝල තෝ මොකෙද්ද කියලා.....
    එක්කෝ මට තේරෙන්නේ උබව බ්ලැක් මේල් කරලා වගේ ? මම දන්නේ නැහැ එත් මොකක් හරි උබ නොකියන දෙයක් මෙතන තියෙනවා
    ආයේ මේ ගැන කතා ඕනි නැහැ , මට පෙන්නේ උබ පිස්සෙක් කියලා
     
    :oo: :frown:

    ගෙදර දේ නිසා කරනවා බං.... එච්චරයි...... :dull:

    :frown: පිස්සෙක් කිව්වා.......?? :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මොකාට බය වෙන්නද බොල...... :angry: තාත්තගේ දේ නිසා කරනවා..... එච්චරයි. ලැබුනත් එකයි.... නොලැබුනත් එකයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන්නවා.

    ගෙදර දේ නිසා, ඒක කරනවා. ලැබෙයිද නැද්ද කියන එක ගැන හිතන්නේ නෑ. :no:

    කොහොම කරත්, අන්තිමට, මට මම කරගත්ත දේ විතරයි කියලා මම දන්නවා බං..... ඒත්, මේක අර ආසාවට වගේ කරනවා. මොනවා උනත්, තාත්තා ගොඩ නගපු දේ නිසා.

    නැත්නම් අද ඈත්තටම මට පිස්සු වගේ තිබ්බේ..... එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ ගියේ..... අරගේ බස් එක ගලවගෙන එතන බාස් කතා කරනවා..... මෙහෙන් ශොප් එකේ වයර් වැඩ ටික කරන්න ආව උන් කතා කරනවා..... එහෙට මෙහෙට, අද වගේ හයියෙන් බයික් පැදලම නෑ මම...... :dull: කොළඹ ගියපු එක නම්, අද ගිහින් එනකම්, මට මාවවත් sure නැතුව ගියේ...... :dull: :baffled:
    උඹ ඔහොමම කරගෙන පලයන්, මේ ලෝකේ හොඳ නරක කියල දෙකක් තියෙනවනේ......
    හොඳ මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නැහැ........ බලමුකෝ මොකද වෙන්නේ කියල........:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔහොමම කරගෙන පලයන්, මේ ලෝකේ හොඳ නරක කියල දෙකක් තියෙනවනේ......
    හොඳ මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නැහැ........ බලමුකෝ මොකද වෙන්නේ කියල........:yes::yes:

    :cool: බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ...... :D මට ඒ ඈති..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ...... :D මට ඒ ඈති..... :)
    11.gif
    11.gif

    පාන් කෑල්ල, කේක් කෑල්ලක් කරගන්න විදියක් බලමු......:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?:(

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: :frown:

    ගෙදර දේ නිසා කරනවා බං.... එච්චරයි...... :dull:

    :frown: පිස්සෙක් කිව්වා.......?? :angry::angry:

    රිදිලා :lol:

    කමක් නෑ නොදුන්නොත් ලබ්බිට කියල හිට්ලර් ට ගුලියක් කවෝමු ! :P ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි :rofl: ලබ්බි වැඩ්ඩි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ...... :D මට ඒ ඈති..... :)

    පාන් කෑල්ලකට ආත්මේ පාවල දෙන එකෙක් දැක්කමයි :frown::oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ...... :D මට ඒ ඈති..... :)
    හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් ඕයි

    රත්නේව සක්‍රිය කරගන්න 875189023 ඩයල් කරන්න
    Dialog RingIN Tones: ලංකාවේ විශාලතම ගීත එකතුව ඩයලොග් වෙතින්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන :angry:

    එහෙම කියන්න එපා මුගේ මහන්සියට ලබ්බිට පිටඔටු බඩු හම්බ වෙනවා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා :lol:

    කමක් නෑ නොදුන්නොත් ලබ්බිට කියල හිට්ලර් ට ගුලියක් කවෝමු ! :P ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි :rofl: ලබ්බි වැඩ්ඩි :P

    :rofl: :P ඉලෙක්ට්‍රොනික් කෑලි වලට තමා ලබ්බි වැඩ්ඩි...... එංජින් වලට හරි යන්නේ නෑ...... :P :lol:

    පාන් කෑල්ලකට ආත්මේ පාවල දෙන එකෙක් දැක්කමයි :frown::oo:

    :frown: ඈ බොල..... මම කිව්වේ, පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් දැන් හදාගෙන තියෙන්නේ කියලා....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන :angry:

    :frown: මේ මොන හුයන්නක්ද.....?? තොපි දෙන්නා අද ඈදේ වැරදි පැත්තෙන් නැගිට්ටද.....?? :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ...... :D මට ඒ ඈති..... :)
    හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන