මේ මොන හුයන්නක්ද.....?? තොපි දෙන්නා අද ඈදේ වැරදි පැත්තෙන් නැගිට්ටද.....??
![]()


හෆ්ෆා..... පිස්සු වගේ..... අද AC එක සෙට් කරා..... වයරින් වැඩ වලටත් බුවෙක්ට පෙන්නුවා..... පොරත් 4500/= ක් ඉල්ලනවා.....
එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක්
තොපි දෙන්නටම ඕන ලොකු වැඩ
කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින්
මීට පස්සේ මම නම් මොකුත් කියන්නේ නෑ
හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක 
රිදිලා
කමක් නෑ නොදුන්නොත් ලබ්බිට කියල හිට්ලර් ට ගුලියක් කවෝමු !ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි
ලබ්බි වැඩ්ඩි
![]()





පිස්සු කෙලින්නේ නැතිව හිටු.....එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක්
තොපි දෙන්නටම ඕන ලොකු වැඩ
කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින්
මීට පස්සේ මම නම් මොකුත් කියන්නේ නෑ
හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක
![]()

සින්දුවත් ලස්සනයි..
එයත් ලස්සනයි


තිබ්බා නේහ්..
chandeth paradai ... umbalata chande thibbada![]()




තිබ්බා නේහ්..
උදේම ගිහිං ඇගිල්ල පාටකරං ආවා..
ප්රතිථල බලන්න දෙයක් නෑ..
කතිරෙ ගහද්දිම දන්නවා ඉතිං ලොකු වල් සතා පරාදයි කියලා![]()

යන අයට ඉන්න කියන්නවත්...one day remaining![]()
මම දැන් married club I මම දාපු ඉස්සල්ලම පෝස්ට් කියෙව්වා![]()
one day remaining![]()
මම දැන් married club I මම දාපු ඉස්සල්ලම පෝස්ට් කියෙව්වා![]()
