EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆ්ෆා..... පිස්සු වගේ..... අද AC එක සෙට් කරා..... වයරින් වැඩ වලටත් බුවෙක්ට පෙන්නුවා..... පොරත් 4500/= ක් ඉල්ලනවා.....

    :frown: එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක් :growl: තොපි දෙන්නටම ඕන ලොකු වැඩ :angry: කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින් :angry: මීට පස්සේ මම නම් මොකුත් කියන්නේ නෑ :no: හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිදිලා :lol:

    කමක් නෑ නොදුන්නොත් ලබ්බිට කියල හිට්ලර් ට ගුලියක් කවෝමු ! :P ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි :rofl: ලබ්බි වැඩ්ඩි :P
    :P:P
    දැන්නම් ලබ්බි හදන තේකක්වත් බොන්න බයයි බන්......:baffled::baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක් :growl: තොපි දෙන්නටම ඕන ලොකු වැඩ :angry: කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින් :angry: මීට පස්සේ මම නම් මොකුත් කියන්නේ නෑ :no: හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක :dull:
    පිස්සු කෙලින්නේ නැතිව හිටු.....:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    patta cover eka :)
    අර ගෑල්ලමයා කව්ද දන්නෑ :dull:
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P
    chandeth paradai ... umbalata chande thibbada :confused:
    තිබ්බා නේහ්..
    උදේම ගිහිං ඇගිල්ල පාටකරං ආවා.. :rofl:
    ප්‍රතිථල බලන්න දෙයක් නෑ..
    කතිරෙ ගහද්දිම දන්නවා ඉතිං ලොකු වල් සතා පරාදයි කියලා :dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතෙ කැප කරලා....දිවා රෑ නිදි නොබලා.......
    ගමටම වැඩ කරලා.. සැමටම සෙත සදලා......
    දුන්නත් ඉතින් එදා...... මනාප නැතුව මෙදා........
    පැරදිලා අපේ මැති තුමා......................
    ගමටම වැඩ කරලා.... සමටම සෙත හදලා..............
    පැරදිලා අපේ මැති තුමා....................!!!! :baffled: :rofl:



     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තිබ්බා නේහ්..
    උදේම ගිහිං ඇගිල්ල පාටකරං ආවා.. :rofl:
    ප්‍රතිථල බලන්න දෙයක් නෑ..
    කතිරෙ ගහද්දිම දන්නවා ඉතිං ලොකු වල් සතා පරාදයි කියලා :dull::baffled:

    :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    one day remaining :(

    මම දැන් married club I මම දාපු ඉස්සල්ලම පෝස්ට් කියෙව්වා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    one day remaining :(

    මම දැන් married club I මම දාපු ඉස්සල්ලම පෝස්ට් කියෙව්වා :(
    යන අයට ඉන්න කියන්නවත්...
    ඉන්න උන්ට යන්න කියන්නවත්
    අපට අයිතියක් නැත.
    ඔබතුමා අපට වඩා වයසින්, අත්දැකීම් වලින් මෙන්ම..
    බොහෝ විශයන්ගේ ප්‍රවීනයෙකි.
    හොද නරක කුමක්ද
    ඔන්ලයින් ජීවිතය හා සැබෑ ජීවිතය කුමක්ද කියා..
    අමුතුවෙන් වටහා දිය යුතු නොවේ..
    ඔබේ තීරණයට සුභ පතමි.
    මෙය හැරදා ගියත.් ඔබ අප අතර ඇති වූ
    මිත්‍රත්වය එලෙසම පවතී යැයි අදහමි.
    ස්තූතියි...
    නිවැරදි ථීරණය ගන්නට ශක්තිය ධෛරය.. ලැබේවා !!!