


Dilshan Munaweerai, Kushal Pererai open karanna daanna one


මුණවීර දීපු චාන්ස් වලින් වැඩක් ගත්තේ නෑනේ බං![]()



මයියයි සංගයි ගියාම දිලාවත් හලලා හොඳ ටීම් හයියයි talent එකයි තියන කොල්ලෝ ටිකක් දාන්න තියෙන්නෙ

මගේ හිත කියනවා ගිය පාර සෙමි වගේ අපේ එවුන් මේ පරත් දිනය් කියල මචන්ලා..බලපන් ගිය පාර Man Of the Match හේරත් . මේ පරත් හේරත් කියල මගේ හිත කියනවා..
මගේ Cricket Team එකට බුදු සරණය්![]()


budun matak wennama wade chaw nedaමගේ හිත කියනවා ගිය පාර සෙමි වගේ අපේ එවුන් මේ පරත් දිනය් කියල මචන්ලා..බලපන් ගිය පාර Man Of the Match හේරත් . මේ පරත් හේරත් කියල මගේ හිත කියනවා..
මගේ Cricket Team එකට බුදු සරණය්![]()

එළකිරි කොල්ලෙක්;16460097 said:මම කට ඇරියොත් මැච් එක පරදින නිසා මුකුත් නොකිය ඉන්නම්. දිනුවොත් කරුමෙටවත් අන්තිමට කියන්නම්![]()



මගේ හිත කියනවා ගිය පාර සෙමි වගේ අපේ එවුන් මේ පරත් දිනය් කියල මචන්ලා..බලපන් ගිය පාර Man Of the Match හේරත් . මේ පරත් හේරත් කියල මගේ හිත කියනවා..
මගේ Cricket Team එකට බුදු සරණය්![]()






























































