෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලොල් නෙමෙයි අලීම් දාර්ට පොල් ගහපං

    මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
    අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........:(:(
    කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
    අනිත් 10 දෙනා??
    මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....:(:(
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
    අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........:(:(
    කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
    අනිත් 10 දෙනා??
    මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....:(:(

    මේ විදියට චාටර් කැමකින් අපිට දුක අඩුයි :( :no:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
    අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........:(:(
    කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
    අනිත් 10 දෙනා??
    මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....:(:(

    meka kathaaveth eththak thiyenava. Me WC eke Kushal vitharai confidence pita gehuve anith ekekvath hariyata gehuve ne:dull::dull:
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Score eka 120 nisa ape un bokkemma dei gema. oya 190 wage loku total walata wada me gana ela mata hithenne. onna balahanko ada nz kannadda kiyala apath nathi wenna.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ada maha jara dawasak oi...
    Athata ena full toss ekath catch...!:P:P:P

    පිච් එක ස්ලෝව් බන්....:(
    අද අපේ උන්ට ප්‍රෙෂර් වැඩි....:(
    එතකොට ලොවෙත් ටයිමින්ග් අවුල් :(
    ඒ වගේම ඩිව් තිබ්බා කියලා නෑ බොලේ ස්පින් වෙනවත්.....:(
    දැක්කනේ අද නෙදර්ලන්ඩ් උන් ගහපු ගේම....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    923524_736702553016747_763713871_n.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    well played SL..I am pretty sure this time you will never lose in the final
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
    අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........:(:(
    කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
    අනිත් 10 දෙනා??
    මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....:(:(

    හෝව් හෝව් බ්‍රදර්
    ටීම් එකේ අනික් උන් ගැහුවේ නෑ කියන එකේ කතා දෙකක් නෑ.ගත්ත මොමෙන්ටම් එක කෑවේ අර දාරේ ඇලිච්ච එකා.ඩිලත් ගහන්නේ නෑ කියල අපි දන්නවනේ.හොර අවුට් එකට දුකටයි එහෙම කිව්වේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නවසීලන්ත කණ්ඩායමේ උඩපන්දු ‍රැකීමේ පුහුණුව එසේ නිමාවිය...
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Pol adi gahanna kiyanawa neme. Bt calculate risks ganna wenawa. Ekedi wicket yannath puluwan. Ehema wela match eka paradinnath puluwan. Bt dinanna puluwan widihath ekama thama. Wicket eke hitiyata wedak na runs nathuwa.
    Eka hari hama welema thiyana condition ekak nan...Eth swing eka digatama thiyenne ne..Tikakin nethi wenawa...Un Gahaddi swing wenneth nethiwei..
    Kohomath Lakunu nethuwa inta ba T20 wala...
    Spin wenawata wada T20 wala Swing wena eka Team ekakata awasi...Mokada eka E team ekata witharak balapana test ekak wenta awsthawa wadi nisa...
    Eka maga arinta mole thiyenta one...
     
    Status
    Not open for further replies.