ලොල් නෙමෙයි අලීම් දාර්ට පොල් ගහපං




මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........
කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
අනිත් 10 දෙනා??
මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....

මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........
කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
අනිත් 10 දෙනා??
මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....


ow ban hales wage pol adi tikak gahanna ekek hitiye nahaneAda maha jara dawasak oi...
Athata ena full toss ekath catch...!![]()

Ada maha jara dawasak oi...
Athata ena full toss ekath catch...!![]()




meka kathaaveth eththak thiyenava. Me WC eke Kushal vitharai confidence pita gehuve anith ekekvath hariyata gehuve ne![]()

මචන් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ කුසල් විතරද??
අනිත් උනුත් දැන ගන්න එපැයි හරියට සෙල්ලම් කරන්න........
කුසල් කියන්නේ 1ක විකට් එකක් විතරයි.....
අනිත් 10 දෙනා??
මොනා කරන්නද ඉතින් වෙන දෙයක් වෙයි....
Eka hari hama welema thiyana condition ekak nan...Eth swing eka digatama thiyenne ne..Tikakin nethi wenawa...Un Gahaddi swing wenneth nethiwei..Pol adi gahanna kiyanawa neme. Bt calculate risks ganna wenawa. Ekedi wicket yannath puluwan. Ehema wela match eka paradinnath puluwan. Bt dinanna puluwan widihath ekama thama. Wicket eke hitiyata wedak na runs nathuwa.
eda england match eketh wicket 2 nam giyemul over 2-3 wicket 2k withara giyoth hoda fight ekak denna puluwan ... nethnamthamai

Score eka 120 nisa ape un bokkemma dei gema. oya 190 wage loku total walata wada me gana ela mata hithenne. onna balahanko ada nz kannadda kiyala apath nathi wenna.
120 defend karanna puluwan wage me pitch ekeai ban uta baninne wena baninna un nathuwadaසංසුන් පොඩ්ඩා;16460160 said:methiws melo rahak nehe....namuth lankawata jaya..
