මාලිංග එල කැපෙක් බං .ඒත් මරු සීන් එක වෙන්නෙ මේ පාර කප් එක ඉස්සුවොත්. ලංකාවෙ වර්ල්ඩ් කප් උස්සපු කැපාල දෙන්න තනිකරම දෙවිදියක්මාලිංග තමයි බං සිරා කැප්ටන්. ඌ මහේලයගෙන් අහනවා මම මෙතනට ගියාට කමක් නැද්ද කියලා. අන්න කැපාලා. අද තනිකරම සංගයි මහේලයි බයට පට්ට ගේමක් දුන්නේ උන්ගේ ෆෙයාර්වෙල් එක අවුල් යන නිසා.

Last edited:











බින්දුට එලියෙ තමයි ඉන්න වෙන්නෙ .