෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පක්කො ඊළඟ පාර ඔලිම්පික් යන්න ප්‍රැක්ටිස් වෙනවා :lol::lol:
    අෆ්රිඩි සහ උමාර් ගුල් එකම බෝලෙට ලිස්සුවා.දෙන්නම එකම මොහොතේ එකම movements.පට්ට.

    :no::no:
    1506031_597149550363511_1443426155_n.jpg
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kiyala kata ganna un na... fst ball wkt...
    Wi balling t20 walata hariyana attack ekak.. un un wisinma pissu kara gaththe nathnam e attack ekata 160+ target chase karanawa boru. Pakko wage batting line ekakata kohomath tough
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ ඕවර් 15 ට 84යි :baffled:
    ඕවර් 20 ට 166 :oo:
    ඕවර් 5කට 82 කයි :shocked:
    මන් ඉල්ලා අස් කර ගන්නවා සැමිට ස්පිනර්ස්ලාට ගහන්න බෑ කිව්ව කතාව මේ දැන්ම :nerd:
    හෆොයි ඇඩුනා බ්‍රාවෝ එක්ක සැමි නෙලපු නෙලිල්ලට :oo:
    වෙස්ට් ඉන්දීස් උන්ගේ මාර ඇගේ හයියක් තමා තියෙන්නේ........:baffled:
     
    Status
    Not open for further replies.