෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නෑ බං.ඊය මැච් එක දිනා ගන්ට සංගටයි මහේලටයි තරම් උවමනාව කාටවත් තිබ්බේ නෑ. උඹ ඒක ඊයේ දැක්කනේ. මොකද උන් ඕක පැරදිලා ආවනම් උන්ගේ ෆෙයාර්වෙල් එකට බලු බල්ලෙක් නෑ. අනිවා මුන් මේ පාර ෆයිනල් ගහනවා. සනාට ලැජ්ජ නැති උනාට මුන්ට එහෙම නෑ බං. ඔච්චර ලෝකෙම රෙපියුටේෂන් තියෙන සංගා කවදාවත් ඔහොම තුප්පහි වැඩ කරන්නේ නෑ.
    Ekanan sira...Mata lokuma upset eka thibbe mun dennata gan kabbo wage iye yanta weiwadda kiyala...:):):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නෑ බං.ඊය මැච් එක දිනා ගන්ට සංගටයි මහේලටයි තරම් උවමනාව කාටවත් තිබ්බේ නෑ. උඹ ඒක ඊයේ දැක්කනේ. මොකද උන් ඕක පැරදිලා ආවනම් උන්ගේ ෆෙයාර්වෙල් එකට බලු බල්ලෙක් නෑ. අනිවා මුන් මේ පාර ෆයිනල් ගහනවා. සනාට ලැජ්ජ නැති උනාට මුන්ට එහෙම නෑ බං. ඔච්චර ලෝකෙම රෙපියුටේෂන් තියෙන සංගා කවදාවත් ඔහොම තුප්පහි වැඩ කරන්නේ නෑ.

    සංග ඊයේ ගහපු ඉනිමනම් වැඩක් නෑ.ඒත් උඹ කියන කතාව නම් හරි :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔන්න ලොක්ක වැරදුන තැන ඔය දෙන්නම හොද ෆොම් එකේ ඉන්නෙ මිඩ්ල් වෙන දවසට ඉතින් මොක දැම්මත් ගහනව
    බොලය හරි තැනට දානවානම් ගහන්නෙ නැහැ ඔය ස්මිත් කාරයා කොහොමට ගහනවාද බලපන් උගෙ වික් පොයින්ට් එකට බොල දැම්මාහම වෙන වැඩෙ ඉන්දියාවට බොල 28 /12 ලකුනු අදත් එවාගෙමනෙ ඔකා කොර වෙනවා සාමියාත් එ වගෙ තම්යි මාලන් කාරයයි බාවොයි තම්යි අමාරු මාලන් කැරියා ගොනා වගෙ ඉදලා එක පාරට කෙලින්න පටන් ගන්නෙ :dull:
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔන්න ලොක්ක වැරදුන තැන ඔය දෙන්නම හොද ෆොම් එකේ ඉන්නෙ මිඩ්ල් වෙන දවසට ඉතින් මොක දැම්මත් ගහනව

    සාමිටත් කබ්බෙක් කියනවා නං ඉතින් කතා කරලා වැඩක් නෑ :rofl: ඒ වගේ අය තමයි නියම t20 බැටාලා. 130, 166ක් කරා අන්තිම ඕවර පහෙන්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අප්‍රේල් පලවෙනිදනේ බං. ඌ මුලු 365 දවසෙන් දවස් 364 කම පච කෙළලා අප්‍රේල් පළවෙනිදට මොකුත් නොකියා ඉන්න එක හරි නෑ නේ. අද පොර උගේ දවස සමරන්ට කුණුවෙන්ට ගහලා කාණුවක දපලා ඇති බල්ලෙක්ව තුරුල් කරගෙන උම්මා දිදී.
    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16464711 said:
    ai ithin honda nadda aluth ayata chance dila retire wenawa nan? :P

    හරි ලිඳට වැ‍ටුනු තව එකෙක්. අනික් උන් ගොඩ එනවා. මූ තව නානවනේ අෆ්ෆා :lol::lol: :rofl::rofl::rofl:.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රජ්ජුරුවෝ;16464742 said:
    සාමිටත් කබ්බෙක් කියනවා නං ඉතින් කතා කරලා වැඩක් නෑ :rofl: ඒ වගේ අය තමයි නියම t20 බැටාලා. 130, 166ක් කරා අන්තිම ඕවර පහෙන්
    සාමි කබ්බෙක් තම්යි බන් :rofl::rofl: අරුන්ගෙ කරුමෙට උට වැදුනාට :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ekanan sira...Mata lokuma upset eka thibbe mun dennata gan kabbo wage iye yanta weiwadda kiyala...:):):)

    සිරාවට බං. මටත් පට්ට අවුල්. මුලින්ම ෆීල්ඩ් කරන්ට ආපු ගමන් සංගගෙයි මයියගෙයි මූනු දෙක දැක්කේ නැද්ද උඹ. අඬන්න වගේ උන්නේ බං.

    සංග ඊයේ ගහපු ඉනිමනම් වැඩක් නෑ.ඒත් උඹ කියන කතාව නම් හරි :)

    :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආහ් මේ උයාද.? :lol::lol: මොකෝ ආයේ A/L කරන්නේ තොට පුකේ ඉඳන් පිස්සුද හොට්ටෝ? :angry::angry:

    උබ තාමත් ඉන්නේ ලිදේ

    :P:P:P:P:P:P

    උබ හිතන එකෙක් නෙවි කොල්ලෝ මන් :baffled:


    මට හිතෙනවා මුගේ birthday දවසට සචියට වගේ හොද මඩක් ගහන්න
    :growl::growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16464771 said:
    උඹ නාන ළිං ගාව ගැවසෙනවා වැඩියි වගේ. හොබී එකද? :P

    නෑ බං. උඹලා සෙට් එක ලිඳේ දැම්මා. දැන් ගොඩ ගන්ට හදනවා. කොහෙද උඹ එන්ට බෑම කියනවනේ කාලෙකට පස්සේ නෑවේ කියලා. :lol::lol: :P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මගේ සෙමි පැතුම :)



    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.:):)
     
    • Like
    Reactions: hector@troy

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ තාමත් ඉන්නේ ලිදේ

    :P:P:P:P:P:P

    උබ හිතන එකෙක් නෙවි කොල්ලෝ මන් :baffled:


    මට හිතෙනවා මුගේ birthday දවසට සචියට වගේ හොද මඩක් ගහන්න
    :growl::growl::growl:

    පල යන්ට උඹ කොහොමද මගේ උපන්දිනේ දන්නේ. නිකන් හි‍ටු. මන් දන්නවා ‍තෝ කව්ද කියලා පරයා. :rofl::rofl: :lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0


    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.:):)

    එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්
     
    May 19, 2013
    1,864
    81
    0
    සාමි කබ්බෙක් තම්යි බන් :rofl::rofl: අරුන්ගෙ කරුමෙට උට වැදුනාට :lol:

    ඔව් ඉතින් රටවල් කීපෙකම කරුමේ වෙලා තියෙන්නේ කබ්බෙක් එතකොට :rofl:
    t20 world cup දිනපු ටීම් එකේ කැප්ටන් කබ්බෙක් :oo::rofl:

    මට හිතෙන්නේ සෙමි ඉන්න ටීම් 4න්ම t20 ටැලන්ට් එකෙන් තාමත් ඉස්සරහින්ම ඉන්නේ wi. අපිට ෆයිනල් වලට වඩා අමාරු වෙන්නේ සෙමි මත හිතෙන විදියට. ඉන්දියන් උන්වත් sa උන්වත් ඔච්චර ඇටෑක් එකක් දෙන්නේ නෑ :nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    කුසල් ගහන හැම පහරම හයක් යන
    ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
    සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
    කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
    තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
    තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන

    කුලයා ගහන හය එලියට වැටුන විට
    සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
    ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
    ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට

    අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
    දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
    හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
    හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා

    කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
    මාලිගේ යෝකරය කකුලට වැටීයන්
    හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
    සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්

    ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
    තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
    කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
    රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්

    මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!:):)
    ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
    ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.:):)

    එල එල. පකෝ ඕක අලුත් ත්‍රෙඩ් එකක දාපන්කො. මරු කවි ටික. මට කවි හදන්න බැරි නිසා මෙහෙම රිප්ලයි එකක් දැම්මා ඕන්. මේහ් මට මොකටද ට්‍රිබියුට්? මේ ත්‍රෙඩ් එකේ කැමති එකක් දාපන් ආයේ අහන්න ඕනේ නෑ PM ගගහා.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්
    ඒකෙනුත් ඌ එක්ක තරහ පිරිමහන්න යන්නේ නරකයි කියලවත් කියපියකෝ.:angry::angry:
     
    Status
    Not open for further replies.