Ekanan sira...Mata lokuma upset eka thibbe mun dennata gan kabbo wage iye yanta weiwadda kiyala...නෑ බං.ඊය මැච් එක දිනා ගන්ට සංගටයි මහේලටයි තරම් උවමනාව කාටවත් තිබ්බේ නෑ. උඹ ඒක ඊයේ දැක්කනේ. මොකද උන් ඕක පැරදිලා ආවනම් උන්ගේ ෆෙයාර්වෙල් එකට බලු බල්ලෙක් නෑ. අනිවා මුන් මේ පාර ෆයිනල් ගහනවා. සනාට ලැජ්ජ නැති උනාට මුන්ට එහෙම නෑ බං. ඔච්චර ලෝකෙම රෙපියුටේෂන් තියෙන සංගා කවදාවත් ඔහොම තුප්පහි වැඩ කරන්නේ නෑ.




ඒ වගේ අය තමයි නියම t20 බැටාලා. 130, 166ක් කරා අන්තිම ඕවර පහෙන්





