සාමි කබ්බෙක් තම්යි බන්අරුන්ගෙ කරුමෙට උට වැදුනාට
![]()
එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්



.[/COLOR]Come on Bate........!
කුසල් ගහන හැම පහරම හයක් යන
ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
කුලයා ගහන හය එලියට වැටුන විට
සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට
අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා
කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
මාලිගේ යෝකරය කකුලට වැටීයන්
හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්
ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්
මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.![]()





රජ්ජුරුවෝ;16464799 said:ඔව් ඉතින් රටවල් කීපෙකම කරුමේ වෙලා තියෙන්නේ කබ්බෙක් එතකොට![]()
t20 world cup දිනපු ටීම් එකේ කැප්ටන් කබ්බෙක්
මට හිතෙන්නේ සෙමි ඉන්න ටීම් 4න්ම t20 ටැලන්ට් එකෙන් තාමත් ඉස්සරහින්ම ඉන්නේ wi. අපිට ෆයිනල් වලට වඩා අමාරු වෙන්නේ සෙමි මත හිතෙන විදියට. ඉන්දියන් උන්වත් sa උන්වත් ඔච්චර ඇටෑක් එකක් දෙන්නේ නෑ![]()
රජ්ජුරුවෝ;16464799 said:ඔව් ඉතින් රටවල් කීපෙකම කරුමේ වෙලා තියෙන්නේ කබ්බෙක් එතකොට![]()
t20 world cup දිනපු ටීම් එකේ කැප්ටන් කබ්බෙක්
මට හිතෙන්නේ සෙමි ඉන්න ටීම් 4න්ම t20 ටැලන්ට් එකෙන් තාමත් ඉස්සරහින්ම ඉන්නේ wi. අපිට ෆයිනල් වලට වඩා අමාරු වෙන්නේ සෙමි මත හිතෙන විදියට. ඉන්දියන් උන්වත් sa උන්වත් ඔච්චර ඇටෑක් එකක් දෙන්නේ නෑ![]()
පිස්සු නැත්නම් ශොක් උන්ගෙ ටිම් එකෙ එකෙක් විතරයි එක දවසට හොදට කරන්නෙ අනිත් උන් එතකොට ෆෙල්
මම කියන්නෙ සෙමි අපිට ඉසි වෙනවා
නෑ බං. උඹලා සෙට් එක ලිඳේ දැම්මා. දැන් ගොඩ ගන්ට හදනවා. කොහෙද උඹ එන්ට බෑම කියනවනේ කාලෙකට පස්සේ නෑවේ කියලා.![]()
![]()


නෑ බං.ඊය මැච් එක දිනා ගන්ට සංගටයි මහේලටයි තරම් උවමනාව කාටවත් තිබ්බේ නෑ. උඹ ඒක ඊයේ දැක්කනේ. මොකද උන් ඕක පැරදිලා ආවනම් උන්ගේ ෆෙයාර්වෙල් එකට බලු බල්ලෙක් නෑ. අනිවා මුන් මේ පාර ෆයිනල් ගහනවා. සනාට ලැජ්ජ නැති උනාට මුන්ට එහෙම නෑ බං. ඔච්චර ලෝකෙම රෙපියුටේෂන් තියෙන සංගා කවදාවත් ඔහොම තුප්පහි වැඩ කරන්නේ නෑ.
එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්
කුසල් ගහන හැම පහරම හයක් යන
ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
කුලයා ගහන හය එලියට වැටුන විට
සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට
අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා
කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
මාලිගේ යෝකරය කකුලට වැටීයන්
හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්
ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්
මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.![]()
කුසල් ගහන හැම පහරම හයක් යන
ඩිල්ස්කූප් හතරට වේගෙන් ඇදෙන
සංගාගේ ඩ්‍රයිව් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
ස්වීප් එකෙන් මයියට 4ක් ලැබෙන
කැප්ටන් කූල් හට හොඳ ඉනිමක් වදින
තිසරට ආර්ක් එකටම පන්දුව වැටෙන
තරඟය සෙමිය වෙයි අප ජයටම ඇදෙන
කුලයා ගහන හය එලියට වැටුන විට
සචියගෙ ඩ්‍රයිව් එක හතරට ඇදෙන විට
ටෝටල් එකත් ටූ හන්ඩ්‍රඩ් පනින විට
ජය මිස වෙන යමක් ගැන නොම හැඟෙයි මට
අපෙ කොල්ලන්ගෙ වැඩ කිඩ ටික බලාලා
දාර්ගෙ ඇඳුමෙ ඇත සුළුදිය ගලාලා
හතරට හයට අත එහෙ මෙහෙ වනාලා
හෙම්බත් වෙලා ඇත හොර අම්පයර්ලා
කුලාගෙ බෝලේ මැද ඉන්නෙම වැදීයන්
මාලිගේ යෝකරය කකුලට වැටීයන්
හේරගේ පන්දු දඟ කැවි කැවි වැටියන්
සචියගෙ අන්තෙ මේඩ්න් ටික රැදීයන්
ඇන්ජිගේ කටර් එකට තනි උඩ වැදීයන්
තිසරගෙ බෝල පොලු ගලවන් ඇදීයන්
කැච් ටික අතේ හරි මැදටම වැටීයන්
රනවුට් ඩිරෙක්ට් හිට් වී උන් දැවීයන්
මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
ස්වයං නිර්මාණයක් වන අතර කවියෙකු නොවන බැවින් සියලු ගල් මුල් බාර ගනිමි.
ත්‍රෙඩ් එකේ පල කිරීමට අවසර දුන් Ridilaට තුති.![]()


රජ්ජුරුවෝ;16464825 said:මට පේන්නේ කෙල්ලෝ නාන ළිදක් කියල ටැපලිලා උඹ බලන්න ගිහින් තියෙන්නේ කොල්ලෝ නාන ලිඳකට. දැන් ඉතින් සීන් එක වහ ගන්න උබත් නාන්න සෙට් වෙලා වගේ![]()



එල එල. පකෝ ඕක අලුත් ත්‍රෙඩ් එකක දාපන්කො. මරු කවි ටික. මට කවි හදන්න බැරි නිසා මෙහෙම රිප්ලයි එකක් දැම්මා ඕන්. මේහ් මට මොකටද ට්‍රිබියුට්? මේ ත්‍රෙඩ් එකේ කැමති එකක් දාපන් ආයේ අහන්න ඕනේ නෑ PM ගගහා.





Come on Bate........!![]()


Ubath talk dunnata lide watila goda awilla neda apiwa lide damme....අර බටයට නම් රිදෙයි ගොඩක් මේකට.![]()
![]()








පල යන්ට උඹ කොහොමද මගේ උපන්දිනේ දන්නේ. නිකන් හිටු. මන් දන්නවා තෝ කව්ද කියලා පරයා.![]()
![]()
උබේ train යන ෆොටෝ තියෙනවා... 


එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්



කව්ද බන් කැප්ටන් කූල්![]()


ඒකෙනුත් ඌ එක්ක තරහ පිරිමහන්න යන්නේ නරකයි කියලවත් කියපියකෝ.![]()
පට්ට බන් නියමයි වෙන ත්‍රෙඩ් එකක් දාපන්
මම නම් කොහොමත් දන්නවා අජමාල්ට ගහනවා කියලා ඔකා දෙකක් වැනුව ගමන් වටෙ දාන්නෙඅපෝ මාත් ඔහොම හිතන් හිටියේ බන්....
ඕක අජ්මල්ට නෙලපු ටික දැක්කම මට තේරුනා වැඩේ...
උගේ ෂොට්ස් 6,4 ඒවාට යන්නේ උගේ ඇගේ හයිය නිසා.....
ඌ නිකන් ඇල්ලුවත් 6 යනවමයි.....
අපේ උන් මොන කරයිද දන්නේ නෑ
අපෙ උන් ඔකාට ගැහුවෙ නැද්ද විකට් දුන්නෙම නැහැ ඔකාට ඇගෙ හයිය තියෙන නිසා තම්යි වික් එරියා එකට දැම්මාහම තනි උඩ ගහන්නෙ බන් සාමියා[COLOR=Bule"]මේ මේ උඹ මට කණට ගහන්ට කලියෙන් මෙතන ලිඳේ පැන්න එකෙන් ගොඩ ඇවිත් ඉඳපන්කෝ සාමියා ගැන දාපු පෝස්ට් එකට![]()
![]()
.[/COLOR]

මම අදත් හෙටත් කියනවා සාමියා කබ්බා කියලා අෆ්ෆිඩියා තරම්වත් ශුවර් නැති කබ්බෙක්