෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Team news
    As Dinesh Chandimal has done little to warrant selection in the T20 side over the past year, his availability does not necessarily mean he will play. There are rumours Angelo Mathews will take the reins. There are rumours Lasith Malinga will retain it. There are rumours that no one in the team really knows for sure. They even put up the coach for the pre-match press conference - an event customarily attended by the captain. Normally, such chaos would put elite sports teams off their game, but Sri Lanka are often not sensitive to upheaval. Will it make them play worse? Will it make them play better? No one really knows.
    Sri Lanka (probable) 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Dinesh Chandimal/Lahiru Thirimanne, 6 Angelo Mathews, 7 Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga, 11 Rangana Herath
    http://www.espncricinfo.com/world-t20/content/current/story/733693.html


    අනේ අපේ team management එකටත් මෙහෙම හිතෙනවනම් :(:(:(
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :P:P:P:P:P
    Okun 1998 Mini World cup eka WI ta gahala dinneth Dhaka wala ne...:):)Eka thama un dinna ekama World Tournament eka..

    paw wade talent un kochchara hitiyath munta final yanna ba :baffled:

    :yes: India walata gahanna hondama team eka SA kiyala thamai math hithanne ... apita India Final set une neththan hondai :baffled:

    ඔව් ඔව් SA උන්ගේ තාහිර් + ස්ටේන් මරු....
    තාහිර් නම් සැහෙන දෙයක් කරයි කියලා හිතෙනවා ඔය පිච් එකේ....

    :shocked::shocked::shocked::shocked:

    විස්වාස කරන්නද නොකරන්නද මන්ද


    S.A.ඇරුනම බැටින් වලින් talented උන් ඉන්නෙ අපේ.ඒ වුනාට T20 නිසා WI power hitting හොඳයි.මටත් හිතෙනවා ඉන්දියාව කයි කියලා.

    ow bn matath ehma hithenwaa.... :)
    balamuko heta
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපෝ මේවා දැක්කම තමා ක්‍රිකට් එපා වෙන්නේ....:(
    මන් නම් කියන්නේ අපේ ටීම් එකේ මොකා හරි එහෙම වැඩක් කරලා තියෙනවා නම් අනිවා ඌව දැන්ම අයින් කරන්න ඕනේ....
    සංගා,මහේල නෙමේ මාලිංග උනත් එච්චර තමා.....
    මට නම් සාදාරන විදියකට නොතිබ්බ එකම ෆයිනල් මැච් එක තමා 2011 WC මැච් එක........
    කලින් කියලා තිබ්බේ ඒ පිච් එකේ 250+ වැඩි ටර්ගට් එකක් හොදයි කියලා....
    කොම හරි මුල් ටිකේ හිර වෙලා අන්තිමට 250+ පන්නලා හොදට ගහ ගත්තා...
    එත් අරුන් පස්සෙන් පන්නලා ගේමක් නැතුව
    පකිස්තාන් උන් නම් කොමත් ගාණ ගහන්වමයි....
    අපේ එකෙක් හරි එහෙම කළා නම් අනිවා පන්නල දාන්න තියෙන්නේ....:angry::angry:

    මට නම් සුවර් නැත්තේ මහින්දය තමයි මේ පාර ඉන්දියන් මාළු කාරයො ටික නිකන්ම නිදහස් කලා අරුන් ඡන්දෙ නොදී හිටපු නිසා අපේ උන් තාම එහේ හිරගෙවල් වල මහින්ද කියන්නේ බන් ඩීල් කාපර් මේකත් එහෙම එකක් තමයි මට නම් සුවර්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ අපේ team management එකටත් මෙහෙම හිතෙනවනම් :(:(:(

    චන්දිමාල් තමන්ගෙ කැමැත්තෙන් නොගහ ඉන්න ඕන එහෙනම්
    මේකනෙ බන් ... selection committee එකට පුළුවන්ද කැප්ටන්ව එළියෙ තියන්න :shocked:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට නම් සුවර් නැත්තේ මහින්දය තමයි මේ පාර ඉන්දියන් මාළු කාරයො ටික නිකන්ම නිදහස් කලා අරුන් ඡන්දෙ නොදී හිටපු නිසා අපේ උන් තාම එහේ හිරගෙවල් වල මහින්ද කියන්නේ බන් ඩීල් කාපර් මේකත් එහෙම එකක් තමයි මට නම් සුවර්

    :baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ado heta match eka thiyenne Women game eka thibba pitch ekema neda...:baffled::baffled::oo:
    Ammo spinn wei ho gala 2nd innings eke... :shocked::shocked:

    apoi 2nd inngin play karanna amaruda godak bn?? :baffled:
    ehma gahanna bari match kisima wadak nane bn :no:
    aniwa toss dinala first bat karana un dinanawa...
    melo rahak nane :no:

    චන්දිමාල් තමන්ගෙ කැමැත්තෙන් නොගහ ඉන්න ඕන එහෙනම්
    මේකනෙ බන් ... selection committee එකට පුළුවන්ද කැප්ටන්ව එළියෙ තියන්න :shocked:

    bindumal dai wage...
    habai ehema dammoth oka bat kale nattn hdata...
    aniwa captaincy gahala ynwa uge :oo:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Confidential ICC report claims some 2011 Cricket World Cup matches were fixed

    Betting and match-fixing have long been hot topics of discussion in cricketing circles and among fans, but for the first time a report of the International Cricket Council's Anti-Corruption and Security Unit (ACSU) has revealed how players are approached and trapped by these networks.
    The confidential report hints that some matches of the 2011 World Cup, which Mahendra Singh Dhoni's men won on home turf, and the fourth season of the Indian Premier League, which followed soon after, were not clean.
    A total of 470 matches and more than 200 practice sessions were covered by the ACSU to compile the report. The mastermind of this illegal network is known only as SB, and was first observed and tagged by ACSU in early 2010. His activities have been closely followed.

    SB and his associates - codenamed AZ and BRY - were found making several attempts to approach players, who were advised by ACSU to stay clear of these individuals.
    The ACSU went to great lengths to keep a tab on these bookmakers and fixers.
    "Five mobile numbers were identified and itemised billing details obtained for each. SB's each move, including trips to Sri Lanka and Dubai in 2011, were tracked, as were his business dealings," the report states.
    According to the ACSU, two players who were approached reported the contact.
    But SB is not the only cricketing villain under scanner. Another agent, codenamed VG, has been active in London for over a year.
    ACSU believes he was in touch with two persons - possibly players - who gave him and his assistant ASK match information.
    Several high-profile players of different teams were believed to be in contact with these bookies.
    The 41-page report also identifies 'JS', one of the top bookies in the country, who has cases against him in both India and Britain. JS allegedly contacted the brother of a top international player offering him the equivalent of Rs 50 lakh to throw a match.
    Thanks to the revelations, the 2010 ODI series between Bangladesh and Zimbabwe fell on ACSU's radar. These matches were the topic of discussion between JS, a former Kenya captain and a Zimbabwe-based bookie for over five months. More than a 115 calls were made, allegedly to fix matches.
    To keep its investigation strictly confidential, the ACSU hid the real identities of these bookies even from the ICC Board. There are several such bookies on the radar of the cricketing police and the ACSU believes these men were only the tip of the iceberg.
    To prevent players from getting into the clutches of these miscreants, the anti-corruption squad remains in constant touch with players and is gaining intelligence about suspect individuals.
    In this endeavour, ACSU cultivates its own informers and works in tandem with various other intelligence and security agencies.


    Source
    http://www.dailymail.co.uk/indiahom...cricketers-trapped-match-fixing-networks.html
    The mastermind of this illegal network is known only as SB, and was first observed and tagged by ACSU in early 2010. His activities have bee

    You mean this man
    sb_dissanayake.gif
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්දිමාල් තමන්ගෙ කැමැත්තෙන් නොගහ ඉන්න ඕන එහෙනම්
    මේකනෙ බන් ... selection committee එකට පුළුවන්ද කැප්ටන්ව එළියෙ තියන්න :shocked:
    බැරි නැහැ.සාධාරණ හේතු තියනවා.අවුලට තියෙන්නෙ එහෙම කලොත් චන්දිමාල්ගේ confidence බහියි.ඒකට කරන්න දෙයක් නෑ.ඌට තීරණය බාරගන්න වෙනවා.
    ඕව හීන විතරයි.ඕකව ගස්සවයි.අපරාදෙ ඌව කනවා මේ කාලකන්නි
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16468597 said:
    The mastermind of this illegal network is known only as SB, and was first observed and tagged by ACSU in early 2010. His activities have bee

    You mean this man
    sb_dissanayake.gif

    අඩෝ ඒක දැක්කම මටත් හිතුනා.පස්සෙ මටම ටොක්කක් ඇනගෙන නිකං හිටියා :lol::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    Sri Lanka (probable) 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Dinesh Chandimal, 6 Angelo Mathews, 7 Thisara Perera/Sekkuge Prasanna, 8 Nuwan Kulasekara/Suranga Lamal, 9 Sachithra Senanayake, 10 Lasith Malinga, 11 Rangana Herath
     
    Status
    Not open for further replies.