෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ow ban..uge hitting area eka cover wenna fielders la dala un off eke ball karanawa..aru wanawa wanawa wadine na..:dull:
minihta all rounder kenek washaen team eke thawa kal inna ona nam batting hadaganna wenawa..dan nam bowl karanneth na ne hodata:rolleyes:

බෝල් කලොත් දාන්නෙම ටොස්....එක්කෝ leg එකට filed සෙට් කරලා උ right side wide ෆුල්ටොස් දානවා :rofl::rofl:

අනික T20 වල ලේන්ත්බෝල් දාලා හරි යන්නෙත් නැහැ වැඩිය,මු දාන්නෙම එහෙමනේ හැම බෝලේම :baffled:

api paradinna awoth wassata kamak na..:P

Match එක කෙලවිලාම යන්න වහිනවා නම් අපි ගොඩ :)
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බෝල් කලොත් දාන්නෙම ටොස්....එක්කෝ leg එකට filed සෙට් කරලා උ right side wide ෆුල්ටොස් දානවා :rofl::rofl:

    අනික T20 වල ලේන්ත්බෝල් දාලා හරි යන්නෙත් නැහැ වැඩිය,මු දාන්නෙම එහෙමනේ හැම බෝලේම :baffled:

    Match එක කෙලවිලාම යන්න වහිනවා නම් අපි ගොඩ :)

    u toss nam danawa sahenna:yes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මම මිට කලින් නම ක්‍රිකට් විචාර කරලා නැහැ. එත් අද තරඟය ගැන වචනයක් කියන්න හිතුනා. පසුගිය අප්‍රේල් 1 වෙනිදා ඩකා වල තිබ්බ තරඟ 2 ඉවර උනේ දෙවිදිහකට. මුලින් තිබ්බ තරඟයේ බංගලාදේශය ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 153ක් රැස් කරනවා. ඊටපස්සේ ඕස්ටේ‍්‍රලියාව එම ලකුණු හඹාගෙන ගිහින් කඩුලු 7කින් තරඟය ජයගන්නවා. මෙම තරඟාවලිය පුරාවටම සියලුම තරඟ පරාජය වුනු ඕස්ටේ‍්‍රලියාවට ලොකුම ප්‍රශ්නය වෙලා තිබ්බෙ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන්ගේ දුර්වලකම. ඒක නිසා බංගලාදේශය වගේ කුඩා කණ්ඩායමක් හමුවේ ලබපු ඒ ජයග්‍රණය අපිට යම්තාක් දුරකට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඊටපස්සේ අපිට වැදගත් වෙන තරඟය පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වුනා. එහිදී මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 84කින් තරඟය ජයගන්නවා. දඟ පන්දු යවන්නන්ට ගොඩක් යෝග්‍ය කිව්ව තණතිල්ලේ අජ්මාල් අසරණ වෙනවා. නමුත් බටහිර ඉන්දීය කොදෙව් පිටදඟ සහ පාදඟ පන්දු යවන්නන් දෙදෙනා අතරේ ලකුණු 26කට කඩුලු 6ක් බෙදෙනවා. එහෙනම් ඩකා තණතීරුව රාත්‍රී කාලයේදී පන්දු යවන කණ්ඩායමට විශාල සහයෝගයක් දක්වලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි මේ තරඟාවලිය පුරාවටම බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යැවීම ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. කඩුලු ලබාගැනීම අතින් ඔවුන්ගේ පන්දු යවන්නන් තිදෙනෙක් පලවෙනි 20 අතර ඉන්නවා. එයිනුත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි සැමුවෙල් බද්රි ගෙන්. අපේ හේරත් ක්‍රීඩා කරපු පලවෙනි තරගයෙන්ම අපිට ලෝක කුසලානය ගැන ලොකු බලාපොරොත්තුවක් එකතු කරා.

    ඒ වගේම තමයි අපි අමතක කරන්න හොඳ නෑ අපි නෙදර්ලන්තයට කරපු දේ. තවමත් කඩුලු සහ ලකුණු ලබාගැනීම අතින් මුලින්ම ඉන්නෙ නෙදර්ලන්ත ක්‍රීඩකයන් 4 දෙනෙක්. එහෙව් කණ්ඩායමක් ලෝකයේ අඩුම ලකුණු වාර්තාව තිබ්බෙ අපේ පන්දු යවන්නන් නිසා. ඒක නෙදර්ලන්ත නායකයා කියල තිබ්බ මාලිංගට අපිව උදෑසන ආහාරය වගේ උනා කියල. නමුත් නෙදර්ලන්තය වගේ අත්දැකීම් අඩූ කණ්ඩායමක් අපිට බටහිර ඉන්දීය කොදෙව් සමග ගලපන්න බැහැ. සමස්තයක් විදිහට ගත්තම මම හිතන විදිහට මේ තරඟයේ වැඩි වාසියක් බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට තියෙනවා. ගියපාර ෆයිනල් එකේ උන දේවල් මතකයිනේ. ඒ වගේමයි ඉතිහාසය බලනකොට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෝ අපේ පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගැනීම ටිකක් අඩූ තත්වයක තියෙන්නෙ. හැබැයි එහෙමයි කියල ඔවුන්ව සුළුකොට තකන්න බැහැ. මම දකින විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සහය හරිහැටි කණ්ඩායමට නොලැබීම. ඉතින් ඒ දෙන්න අඩුගානේ 40-50ක් වත් ගහල දෙනවනම් මම හිතන්නේ අනිත් පිතිකරුවන්ට ඒක ලොකු සහනයක් වෙයි. මේ කරුණු ඔක්කොම සාරාංශ කරාම මම හිතන විදිහට බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවෙනියට පන්දු යැව්වොත් තරඟය ජයග්‍රහණය කරන්න ඔවුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න නම් පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පලවෙනි තරඟයේ ඉඳන්ම පවත්වාගෙන ආපු ස්ථාවරත්වය මේ තරඟයෙත් තියාගෙන හිටියොත් ඇති වෙයි. මම මේ ටික කියන්නේ ටොස් එක ගැන හිතන්නේ නැතුව. ශ්‍රී ලංකාව මුලින් ගැහුවත් පස්සේ ගැහුවත් පිතිකරුවන් හරියට වැඩේ කරොත් තරඟය දිනන්න පුළුවන් ගේමක් නැතුව. අවසාන වශයෙන් අපේ රසල් ආනල්ඩ් කියපු දෙයක් කියන්න කැමතියි. ඔහු අන්තිමට තිබ්බ නවසීලන්තය සමග තරඟයේදී කිව්වා මෙම තරඟාවලිය සීමිත ක්‍රීඩාංගන ප්‍රමාණයක් තුල පවත්වන නිසා කාසියේ වාසිය ලබාගැනීමේදී පින්න සහ තණතිල්ල භාවිතා කර ඇති ප්‍රමාණය ගැන ගොඩක් හිතන්න ඕනි කියල. කොහොමහරි අපිට කප් එක හම්බෙනවානම් එච්චරයි. අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබන්නට බලය ශක්තිය වාසනාව වැඩි වැඩියෙන් ලැබේවා !!!! :)
     
    • Like
    Reactions: kmc madushan

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    u toss nam danawa sahenna:yes:

    ෆුල් ටොස් නම් දානවා ඒත් උගේ action එක නිසා උස්සන්න අමාරුයි.ඔය කියන තරම්ම චාටර් බෝල දාන්නෙ නෑ.හැබැයි බෝල 4ක් හොඳට දැම්මොත් width එක පිටින් short බෝලයක් දානවා ෂුවර්.ඉතින් මහන්සිය අපරාදෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    10174903_493448210760502_1251256328_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Machan I believe he's talented, samaharu porata kamathi naththe ay?

    machan ai umba hithanne uoo "talented" kiala. mama talented kianne SL team eke top order batek wennai captain wennai thiyana talent eka. nathuwa cheerleader kenek wennawath, wicket ekak giyama duwagena awilla oluwa atha gannawath thiyana talent eka gana nevei.

    porage t20 record eken wath ODI record eken wath captain wenna sudusu kamak peinna nam na. samaharawa wita oya kiana talent eka umbatai selection committee ekatai witharak peina ekak wenna puluwan.

    ekath hariyata rational basis ekak nathuwa shares gannawa wage wadak. thanikarama gambling ekak.

    porage batting talent ekak thiyanawa, SA test match waladi Eng. ODI waladi eka hondata pennuwa. habai eka T20 team eke permanent wenna wath captain wennawath eka madi kiana eka adarshayen ma pora oppu kara me WC eke di.

    mata nam porawa epama une ipl yanne nathuwa mama practice karanawa kiala deepu pora talk eken. eh indala gaththa practice eka madi wage, serama international match gahana eka nawaththala gedarata wela thawa practice kara nam ela.

    meke waradda chandimal ge nevei, porawa eh thanata daapu selector la ge. moda harak ge goma wada nisa dan uoota yana ena man nathi wela thiyenne.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ෆුල් ටොස් නම් දානවා ඒත් උගේ action එක නිසා උස්සන්න අමාරුයි.ඔය කියන තරම්ම චාටර් බෝල දාන්නෙ නෑ.හැබැයි බෝල 4ක් හොඳට දැම්මොත් width එක පිටින් short බෝලයක් දානවා ෂුවර්.ඉතින් මහන්සිය අපරාදෙ.

    mokak hari gon ball ekak dala over eka kanawa..uta dan ball karanna dennema na..dan u batting all rounder kenek wela..habai dan gahanneth na wadiya..:rolleyes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අනේ කවුරුහරි කියපල්ලකෝ මැච් එක ගෝල්ෆේස් එකේ පෙන්නනවද කියල..??
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසනු පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස් කමක් සිදුකිරීමට සැලසුක් කොට ඇතැයි බංග්ලාදේශයේ සිට වාර්තා වෙයි.

    ඒ අනුව අද සිය 25 වනි උපන්දිනය සමරන තිසර පෙරේරාට අවස්ථාව අහිමිවීමේ වැඩි ඉඩක් පවතින අතර ඔහුගේ ස්ථානය පාදඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇත. මීර්පූර් පිටිය දග පන්දුයවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන අතර ඒ හේතුවෙන් දග පන්දු යවන්නේක් වැඩිපුර යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමුකරනු ඇත.

    cricturf
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    good move :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසනු පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස් කමක් සිදුකිරීමට සැලසුක් කොට ඇතැයි බංග්ලාදේශයේ සිට වාර්තා වෙයි.

    ඒ අනුව අද සිය 25 වනි උපන්දිනය සමරන තිසර පෙරේරාට අවස්ථාව අහිමිවීමේ වැඩි ඉඩක් පවතින අතර ඔහුගේ ස්ථානය පාදඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇත. මීර්පූර් පිටිය දග පන්දුයවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන අතර ඒ හේතුවෙන් දග පන්දු යවන්නේක් වැඩිපුර යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමුකරනු ඇත.

    cricturf

    :yes::yes: seekkuge prasanna ada danna one.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:

    this is what we have suggested :cool:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඇයි ලයිට් බිල ඉතුරු කරගන්නද :P

    නෑ බන්.. කව්ද දන්නෙ අන්තිම මැච් එක වෙයිද කියල.. ඒ නිසා හිතේ හැටියට ගිහින් නිදහසේ බලන්න කියල හැදුවෙ.. පෙන්නන්නැද්ද බන්??

    අහ් උඹ අර කියපු එකනම් හරි මචන්.. 10යි කැපුනෙ.. ඒවුනාට මෙලෝ රහක් නෑ.. පැහැදිලි නෑ.. පෝන් එකෙන් බලන්නනම් හොදයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බන්.. කව්ද දන්නෙ අන්තිම මැච් එක වෙයිද කියල.. ඒ නිසා හිතේ හැටියට ගිහින් නිදහසේ බලන්න කියල හැදුවෙ.. පෙන්නන්නැද්ද බන්??

    අහ් උඹ අර කියපු එකනම් හරි මචන්.. 10යි කැපුනෙ.. ඒවුනාට මෙලෝ රහක් නෑ.. පැහැදිලි නෑ.. පෝන් එකෙන් බලන්නනම් හොදයි..

    එළ එළ ... මේකට ගිහින් බලපන් එහෙනම් :rolleyes:

    Status
    Not open for further replies.