Twitter.....
Mitch Starc @mstarc56 10m
It’s actually hailing right now in Dhaka!! Wow.. Large marble sized hail stones hammering down!


මචං උන් එදා දින්නේ අපේ උන් වැස්ස එන බව දැනගෙන පොල් අඩි ගහන්න ගිය නිසයි.නැතුව උන් හෙන පොරවල් නිසා නෙමෙයි
අද අපි දිනන්නේ හොඳට bat කරලා ball කරලා field කරලා
අන්න ඒකයි වෙනස





ඔව් . දැන් කියයි එහේට හිම කුනාටු නිසා කියල. වහින්න බෝල් දෙකක් විතර යවන්න කලින් පේන්නේ නැතිව ගියේ. මැච් එක මැදෙදිත් පේන්නේ නැතිව ගියා ඔයිට කලින් විනාඩි දෙකක් විතර.CSN wada karanne naha neda
ඕං එහෙනං හරි ඈ..
ඒකත් දිනුං..
කෝ අර පතිරන බැල්ලි![]()





Twitter....
Harsha Bhogle @bhogleharsha 3m
meanwhile as dramatically as it arrived, the storm has departed!!





pitch eka nikan pond ekak wage tibbe tv feed eka ain karanna kalin 
hari machn math adahas kale eka thama..
unge ara Samuels karaya witharai eda gahuwe..unge kisima bowling ekak thibbeth na api panic un nisai wicket giye.man kiuwe coincidence eka gana machn dekatama wassa balapaawa![]()
![]()


onna demma indian parayo comment danna patan aran.
" The match was just at the stage where WI typically explode. With Sammy and Samuels at the crease and with Russel and Ramdin to come, 13 runs per over is gettable. SL just got lucky with the toss first and then with the hailstorm. Bad luck West Indies! It seems this is the only way SL can beat you."



