෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
මැතුවු කිවුවා මොකා උනත් කමක් නැහැ කියලා අනිවා මොකා අවාත් මෙ පාර ගහනවා අසියා කප් එක වගෙම මෙකත් ලංකාවට ගෙනවා අනිවා
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Twitter...
    Russel Arnold ‏@RusselArnold69 4m

    Hear there will be a charter flight organized for the final by Mihin and George Stuarts... Hop on guys and pass the word around!!:oo::baffled::P:P:P

    Maha eka yayda....?:P:P:no::no::no::growl::growl::growl:

    iwarai ban :dull:

    183207.3.jpg

    183201.3.jpg

    183199.3.jpg

    183191.3.jpg

    183187.3.jpg

    183185.3.jpg

    183181.3.jpg

    183175.3.jpg

    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රොවියාට කියපන්:) නැත්නම් e book පුතා තම්යි :lol: නැත්නම් නාදිමාල් නැත්නම් ගල් කුමාර:rofl:

    රොවින් මා එක්ක මලෙන් ඉන්නේ මන් හිතන්නේ. දවසක් මගේ මව් දෙමව්පියෝ මතක් කර කර බැන්නා අර සයූ එක්ක වලි දාගෙන එයා ගියාට. ඊ බුක් කිව්වේ Djspk නේද? අනික් උන් දෙන්න මොක්කුද බං. මන් අහලා නෑ නේ එහෙම උන්. :oo::oo:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    ඇවටාර් එක මාරු කරලා කට්ටියම එකම ඇවටාර් එකක් දාමුද. ලංකාවේ කොඩියක් හරි මොකක් හරි දාමුද කැමති උන් ටික මැච් එක ඉවර වෙනකන්.?

    elakiri eke Graphic wedakaruwekta kiyala hadala damuko mchn
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රොවින් මා එක්ක මලෙන් ඉන්නේ මන් හිතන්නේ. දවසක් මගේ මව් දෙමව්පියෝ මතක් කර කර බැන්නා අර සයූ එක්ක වලි දාගෙන එයා ගියාට. ඊ බුක් කිව්වේ Djspk නේද? අනික් උන් දෙන්න මොක්කුද බං. මන් අහලා නෑ නේ එහෙම උන්. :oo::oo:
    ow ow :lol::lol::rofl: roviya ehema naha ban ඔකා ඔවා ගනන් ගන්නෙ නැහැ ෆන් එකට බනින්නෙ:( මොසිල්ලගෙ හොර ශොට් එක කුමාර:rofl::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මැතුවු කිවුවා මොකා උනත් කමක් නැහැ කියලා අනිවා මොකා අවාත් මෙ පාර ගහනවා අසියා කප් එක වගෙම මෙකත් ලංකාවට ගෙනවා අනිවා

    හොදට බෝල් කලොත් හරි බන්.......:)
    ගහන්න පුළුවන් මේ පාර....... :)
    හැබැයි ඊලග මැච් එකෙත් 150+ ටාර්ගට් එකක් දාන්න වෙනවා......
    නැත්තන් IND උන් හරි SA එක්ක හරි අමාරුයි වැඩේ......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ෆීල්ෆින් නම් සුපිරියටම තිබ්බා... අනිව ලකුණු 16ක් විතර බේර ගත්තා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    btw ලබන ඉරුදින මිල ඉහල යාමට ඉඩ ඇති පාරිභෝගික භාණ්ඩය කුමක්ද :lol::lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    Angelo Mathews won "Man of the Match" award,
    made 40 for 23 Balls in WT20 Semi against
    WestIndies-Sri Lanka
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    elakiri eke Graphic wedakaruwekta kiyala hadala damuko mchn

    මට ඉස්සරනම් පුලුවන් ෆොටෝශොප්, කොලර්ඩ්‍රෝ, ඉලස්ට්‍රේටද් දැන් බාවිතයෙන් ඉවත් වෙලා අවුරුදු 5 කට කිට්‍ටුයි බන්. ලොකුවට දෙයක් කරගන්ට මතක නෑ.CS3 වලින් තමයි අන්තිමට වැඩ දැම්මේ. දැන් 6 එකත් ඇවිත් නේ.
     
    Status
    Not open for further replies.