Shago ada api second bat kara nan baduma thama...
Ape eun hoda natumak natanawa balanta thibba..![]()

Twitter...
Russel Arnold @RusselArnold69 4m
Hear there will be a charter flight organized for the final by Mihin and George Stuarts... Hop on guys and pass the word around!!
Maha eka yayda....?![]()

එහෙනම් කවුරු හරි එකෙක් හදලා දාපලා. අපිටත් දාගන්ට.![]()
රොවියාට කියපන්නැත්නම් e book පුතා තම්යි
නැත්නම් නාදිමාල් නැත්නම් ගල් කුමාර
![]()


ඇවටාර් එක මාරු කරලා කට්ටියම එකම ඇවටාර් එකක් දාමුද. ලංකාවේ කොඩියක් හරි මොකක් හරි දාමුද කැමති උන් ටික මැච් එක ඉවර වෙනකන්.?
ow owරොවින් මා එක්ක මලෙන් ඉන්නේ මන් හිතන්නේ. දවසක් මගේ මව් දෙමව්පියෝ මතක් කර කර බැන්නා අර සයූ එක්ක වලි දාගෙන එයා ගියාට. ඊ බුක් කිව්වේ Djspk නේද? අනික් උන් දෙන්න මොක්කුද බං. මන් අහලා නෑ නේ එහෙම උන්.![]()


roviya ehema naha ban ඔකා ඔවා ගනන් ගන්නෙ නැහැ ෆන් එකට බනින්නෙ
මොසිල්ලගෙ හොර ශොට් එක කුමාර

ara kmc dagana hitiya ekath hodaine bn...

මැතුවු කිවුවා මොකා උනත් කමක් නැහැ කියලා අනිවා මොකා අවාත් මෙ පාර ගහනවා අසියා කප් එක වගෙම මෙකත් ලංකාවට ගෙනවා අනිවා


එහෙනම් උගෙන් ඉල්ල ගමු ඒකේ ඔරිජිනල් එක.![]()




අද ෆීල්ෆින් නම් සුපිරියටම තිබ්බා... අනිව ලකුණු 16ක් විතර බේර ගත්තා.
elakiri eke Graphic wedakaruwekta kiyala hadala damuko mchn