|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :shocked::shocked: මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ :rofl:
    මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්... :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමහර විට ඇති තමයි :yes::yes:

    චොප්පෙම එහෙම එකෙක් වගේ :rofl:

    :lol::lol::lol: mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe.... ;)

    මොකද්ද පරණ අයි ඩී එක :rolleyes:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16473834 said:
    කොන්ඩේ මුල ඉදන් ගොතල අන්තිම වෙද්දී ආයෙ මුල ලෙහිලා. ඉතින් කොහොමද වැඩක් කරන්නෙ :rofl:

    :rofl::rofl: මීටර් සීයක් විතර දිග කොණ්ඩයක් නිසා ඉතින් අහන්න දෙයක් නෑ

    යාළුවා;16473877 said:
    මෙයාගෙ කොන්ඩේ ගොතන්න Usain Bolt ගේන්න වෙනවා.:baffled:

    ඊට පස්සෙ එයත් කියයි මං මීටර් 100 දුවන එකනේ විශ්‍රාම ගන්නව කියල :lol::lol:

    එයා ආන්ටි කෙනෙක් ද? කොණ්ඩෙ නිසා ද නාන්නෙ නැත්තෙ? :shocked:

    අනිව අනිව කොණ්ඩෙ දිග හැටියට විශාම ගනියි වගේ පළමු දවසෙන්ම :lol::lol:

    යාළුවා;16473959 said:
    ඕක වියන්න ඇඟලුම් කම්හලක් ඇරියා නන් බර ගානකට රස්සා දෙන්න තිබ්බ :baffled:

    vikaara.. :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474004 said:
    රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි :baffled:

    අනිව. එයා ගැන මෙච්චර කතා වෙද්දි ඉතින් හෙන ආඩම්බර වෙයි වගේ :lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ammatasiri. kawda e? :shocked:
    ඇයි මන් කලින් කියලා තියෙන්නේ..... මම මුලින්ම කෙල්ලෙක් එක්ක යාළු උනෙත් මේ එලකිරි එකෙන්ම තමයි..:):love: ජීවිතේ පළවෙනි හාද්ද ලැබුවෙත් ඒ ගෑණු ළමයගෙනුයි.....:) හිතුනොත් ඒක මම ඒක කථාවක් විදියට ලියන්නම්.;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්... :(

    තමන්ව පතාගෙන ආපු කෙනා එයි ඉතින් වෙලාවට. එදාට ඉතින් ඔයා බඳින්න බෑ කිවුවත් බලෙන් හරි බඳින්න වෙයි. හැමදාම එක වගේ වෙන්නෙ නැහැනෙ.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇයි මන් කලින් කියලා තියෙන්නේ..... මම මුලින්ම කෙල්ලෙක් එක්ක යාළු උනෙත් මේ එලකිරි එකෙන්ම තමයි..:):love: ජීවිතේ පළවෙනි හාද්ද ලැබුවෙත් ඒ ගෑණු ළමයගෙනුයි.....:) හිතුනොත් ඒක මම ඒක කථාවක් විදියට ලියන්නම්.;)

    ekko methana liyanna. nattan kelinma thread ekak danna. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474010 said:
    චොප්පෙම එහෙම එකෙක් වගේ :rofl:

    ඔව් කියල තියෙන්නෙ එහෙම ඒව ‍ගොඩක් තිබුණ කියල
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් කියල තියෙන්නෙ එහෙම ඒව ‍ගොඩක් තිබුණ කියල
    :baffled: එව්වයෙ ප්‍රතිවිපාකත් පේන්නෙ නැද්ද බූට් වහගන ඉන්නෙ :dull: කරන සෙද්දක් හරියට කරන්න ඕනෙ :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16474010 said:
    චොප්පෙම එහෙම එකෙක් වගේ :rofl:
    මොකද්ද පරණ අයි ඩී එක :rolleyes:
    :lol: mm mm ...:no: ඒක කිවුවොත් හරි නෑ....;) සෑහෙන්න අතීතයක්.........:love: ඒ කාලේ හැමෝම වගේ ‍යාළු වෙන්න බැලුවා එලකිරි එකේ ගෑණු ළමයි එක්ක.. මාලිංග අයියා එහෙම දන්නවා ඇති....:rofl::P සෝ, මටත් අහම්බෙන් ඒ චාන්ස් එක හම්බුනා.... අවුරුදු දෙකක් වගේ තිබ්බා.... :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: mm mm ...:no: ඒක කිවුවොත් හරි නෑ....;) සෑහෙන්න අතීතයක්.........:love: ඒ කාලේ හැමෝම වගේ ‍යාළු වෙන්න බැලුවා එලකිරි එකේ ගෑණු ළමයි එක්ක.. මාලිංග අයියා එහෙම දන්නවා ඇති....:rofl::P සෝ, මටත් අහම්බෙන් ඒ චාන්ස් එක හම්බුනා.... අවුරුදු දෙකක් වගේ තිබ්බා.... :D
    ඒකට අපිට. :rofl::lol: