෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1978912_10152134017923143_1372862400_n.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Sammy praised Sri Lanka for their display and said the rain gods had intervened because they wanted Kumar Sangakkara and Mahela Jayawardene, both of whom will be retiring from T20 internationals at the end of the tournament, to win a world limited-overs title after four losses in finals in 2007, 2009, 2011 and 2012

    සමියා අපිට ජෝක් දලා..මුන්ට ඊයේ ගහන්නම තිබ්බේ... :angry::angry::angry:

    I took it like 'you know what, we have won a World Cup'. We are a praying team, we know God normally answers our prayers but today, I guess two gentlemen who have played for Sri Lanka, given a lot not only to Sri Lanka cricket but cricket on the whole, I guess the Almighty wants them to leave on a high, so I guess they have one more game to try and win a World Cup and leave on a high. Probably that's the reason why God put a hand in this match. I am sure I will have another shot at playing the T20 World Cup and we are looking forward to winning it again in the near future

    :angry::angry::angry::angry::angry::angry:
    kattiya #respect sammy gaga yanawa eth unta therenne na mu hemihita waten apita tokkak anne kiyala
    u kiyanne ape dakshatawe nisa newei god apita dunna chance eka nisa api dinna , nathnam un gahanawa kiyala
    ane uke , ape gonnuth wandinawa dan sammy ta :P
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මගේ අනාවැකිය සපල උනා :rofl::rofl::rofl::rofl::rofl:

    ඔන්න බලපන් අද India ගෙදර යනවා....මගේ දෙවැනි අනාවැකිය අද සපල වෙනවා :P:P
    මටත් හිතෙනව එත් බන් ඉන්දියාව එනවනම් හොදයි කියල හිතෙනවා. මොකද එකපාරක් අපි SA ව පැරැද්දුවානේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පොඩ්ඩා;16473665 said:
    මටත් හිතෙනව එත් බන් ඉන්දියාව එනවනම් හොදයි කියල හිතෙනවා. මොකද එකපාරක් අපි SA ව පැරැද්දුවානේ.
    warm up ekedi api indiawath paradduwa, kholige lassana mona dakke nadda :rofl:
     
    Kalana_65

    Well-known member
  • dan iye wahala ala unata passe pitch eka wahala aththe..:dull:
    match eka patan ganna kalin covers ain karala heavy rolla damma gaman athule thiyena moisture eka udata enawa..:nerd:
    kohomada karumeta proteaslata bowl 1st hamba wela steyn karayata ehema seam unot ..:baffled: dambadiwa kollanta sada soththi thama..:lol: (just a thought:rolleyes:)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dan iye wahala ala unata passe pitch eka wahala aththe..:dull:

    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හැබැයි අවුල තියෙන්නෙ මේකයි බැරි වෙලා ඉන්දියන් උන් බෝල් කරන්න අරන් බුවනේශ්වරය බෝලෙ සීම් කරන්න ගත්තොත්...ඌත් එපා කරපු එකා...:no::baffled::oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Indian ewun awoth Final ekata aniwa kalinta wada ape un gemak denawa.lesiyen atharinne na.Toss eka thama Crucial aniwa api bowl first karanna one.nathnam un chase kaloth nam wade lesi wenne na :no:
     
    Kalana_65

    Well-known member

  • හැබැයි අවුල තියෙන්නෙ මේකයි බැරි වෙලා ඉන්දියන් උන් බෝල් කරන්න අරන් බුවනේශ්වරය බෝලෙ සීම් කරන්න ගත්තොත්...ඌත් එපා කරපු එකා...:no::baffled::oo:

    Eth ban Steynge phase eka thiyenawane aruta wada..:nerd:
    anika pora ball eka tikak haiyen deck eke waddala bounce ekakuth gannawa :oo: eka nisa I bet on Steyn .. :P Buwaneshwar wicket atharath nane ban... :baffled:
    ane manda mata nikamata hithenawa bangbros series eke 1st ODI eke wechcha de wei kiyala :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ උන්ට මුලින් English උගන්වන්න ඕන..බලපන් ගොන්නු ටික තරගෙට සාමිගේ ගුණ කියනවා...උ අපිට ඇරපු බව මුන් දන්නේ නැහැ

    :growl::rofl::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Eth ban Steynge phase eka thiyenawane aruta wada..:nerd:
    anika pora ball eka tikak haiyen deck eke waddala bounce ekakuth gannawa :oo: eka nisa I bet on Steyn .. :P Buwaneshwar wicket atharath nane ban... :baffled:
    ane manda mata nikamata hithenawa bangbros series eke 1st ODI eke wechcha de wei kiyala :rofl::rofl:

    ස්ටේන් කාරයව මමත් හැම වෙලාවෙම ඉස්සරහින් තියෙනව මචෝ..බුවනේශ්වරය හාල් පාරුවෙක් ස්ටේන් එක්ක බලද්දි ඒත් උගෙ මහ කැත ස්වින්ග් එකක් තියෙනව අලුත් බෝලෙන්....ඒක ලේසි වෙන්නෙ නෑ...ඌ විකට් ගත්තෙ නැතිවට (විකට් ගත්තද කියල මට මතක නෑ..:oo:)උගෙ බෝල හොදයි....
     
    Kalana_65

    Well-known member

  • ස්ටේන් කාරයව මමත් හැම වෙලාවෙම ඉස්සරහින් තියෙනව මචෝ..බුවනේශ්වරය හාල් පාරුවෙක් ස්ටේන් එක්ක බලද්දි ඒත් උගෙ මහ කැත ස්වින්ග් එකක් තියෙනව අලුත් බෝලෙන්....ඒක ලේසි වෙන්නෙ නෑ...ඌ විකට් ගත්තෙ නැතිවට (විකට් ගත්තද කියල මට මතක නෑ..:oo:)උගෙ බෝල හොදයි....

    na ban porata echchara wickets watune na :dull:

    http://stats.espncricinfo.com/world-t20/engine/records/bowling/most_wickets_career.html?id=8083;type=tournament

    pitch eka wenas unoth ballersla athe thama wade thiyenne :frown:
    SA wala Imran Tahiruth innawane porageth tournament records hondai (danata 2nd).. Narine wage thama gahanna giyoth kela wenawa :baffled:

    Indian ewunma rate karapu ewun untama gahanawa dakinawa tharam wena sathutak na :P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    අපේ උන්ට මුලින් English උගන්වන්න ඕන..බලපන් ගොන්නු ටික තරගෙට සාමිගේ ගුණ කියනවා...උ අපිට ඇරපු බව මුන් දන්නේ නැහැ

    :growl::rofl::angry:

    sirawata bn ekek mona hari kiwwoth okkoma un ekama kiyonawa. poddakwath hitala balan ne. sammiya apita heeniyata tokkak anne. afarade eye wasse nathath api dinanawa.
     
    • Like
    Reactions: 3rdEye

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    na ban porata echchara wickets watune na :dull:

    http://stats.espncricinfo.com/world-t20/engine/records/bowling/most_wickets_career.html?id=8083;type=tournament

    pitch eka wenas unoth ballersla athe thama wade thiyenne :frown:
    SA wala Imran Tahiruth innawane porageth tournament records hondai (danata 2nd).. Narine wage thama gahanna giyoth kela wenawa :baffled:

    Indian ewunma rate karapu ewun untama gahanawa dakinawa tharam wena sathutak na :P

    එල අප්‍රිකන් කාරයො එන එක හොදයි...බැරි වෙලා හරි අපිට කප් එක ගන්න බැරි උනොත්.(අනේ එහෙමනම් වෙන්න එපා.:no:)උන් ගත්තාවෙ ඉන්දියන් පඩයො නැතිව...:angry::angry:
    ඒත් මට හරි ආසාවක් තියෙනව අපිට ෆයිනල් එකක් පැරදුන කෝලියගෙ මූන දකින්න..:P
     
    Status
    Not open for further replies.