෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැල්ලියෙ... :oo:
    මටත් ඇවටර් එකක් හදා දියු
    9.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    baba hambawei ohoma kiwwoth:oo:

    සර් සර් මාර වැඩේ wifeට බබා හම්බවුනා කියල දුවපන් ගෙදර.සඳුදා උදේ ගිහින් ඇහුවොත් කියපන් උඹේ wifeට නෙමෙයි කියල.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සර් සර් මාර වැඩේ wifeට බබා හම්බවුනා කියල දුවපන් ගෙදර.සඳුදා උදේ ගිහින් ඇහුවොත් කියපන් උඹේ wifeට නෙමෙයි කියල.
    ubanam kiyai.:baffled:
    ehema be oi:oo::(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ubanam kiyai.:baffled:
    ehema be oi:oo::(:(

    එහෙනම් office එකේ කරන්ට් වයර් එකක්වත් කපපන්.හැබැයි ජොබ ගහල ගියොත් මම නෑ.
    හුදෙක් ආතල් එක පිණිස මිස ක්‍රියාත්මක කිරීම සඳහා නොවේ
    ප්‍රායෝගික උපදෙසක් දෙන්න තරම් දැනුමක් නෑ බං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    heta mama weda karanna wenawa ban :(

    hoda boruwak kiyapallako bosa ta kiyanna:(:(

    බොසාගෙ ගෑනිට කෝල් කරපන්.. බොසා බඩුවක් ගහනව කියල ඔෆිස් එක ඇතුලෙ.. මේ වීඩියො එකකින් දැක්කෙ මාත් :rofl:

    :dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙනම් office එකේ කරන්ට් වයර් එකක්වත් කපපන්.හැබැයි ජොබ ගහල ගියොත් මම නෑ.
    හුදෙක් ආතල් එක පිණිස මිස ක්‍රියාත්මක කිරීම සඳහා නොවේ
    ප්‍රායෝගික උපදෙසක් දෙන්න තරම් දැනුමක් නෑ බං
    :baffled::baffled: hmm balamu.phone eken wath update ganna thama wenne :(
    gedara awama balanawa highlight eka:(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බොසාගෙ ගෑනිට කෝල් කරපන්.. බොසා බඩුවක් ගහනව කියල ඔෆිස් එක ඇතුලෙ.. මේ වීඩියො එකකින් දැක්කෙ මාත් :rofl:

    :dull:
    aru patan gattha kathawe ithiri tika uba kiyanna patan gatthada?:P
    mama e video eka baluwe,unu unuwe:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    aru patan gattha kathawe ithiri tika uba kiyanna patan gatthada?:P
    mama e video eka baluwe,unu unuwe:)

    link එක දාපං මට වීඩියො එක හොයාගන්න බෑ.. ඒ චැනල් එකේ තව තිබ්බ පට්ට වීඩියො වගයක්
     
    Status
    Not open for further replies.