෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ්හ් ඔවුනේ එහෙනම් මේකිව උබ අරන් ෂකිබ්ගේ ඒකිව මට දියන් ::D
    මන් ලාවට ලාවට දැක්ක ඒ සීන් එක
    මේ වෙබ් සයිට් ඕෆ්ලයින් යනවා බන් කමෙන්ට් දාද්දි.......
    ගණන් ගන්න එපා බන්....
    මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එකට පිස්සු කෙලින්නේ......
    ඔය එකෙක් දෙන්නෙක් නැතුවට ගණන් ගන්න එපා

    eka mama amathaka kala bn...wadak nathi un wadak ne..:no:

    mata dhennawama one...:(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ade hitapn me diazta gangbang denawa..... :lol:
    hitapn mn subject ekata ennam ikmntama.....
    උඹේ අවතාරේ මාරු කරපන්කො ඔය CSK සිංහය අපිට හරි යන්නෙ නෑ බන් :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ අවතාරේ මාරු කරපන්කො ඔය CSK සිංහය අපිට හරි යන්නෙ නෑ බන් :)

    ඩයස් කොල්ලා පව් යකෝව්. අද උදේ ත්‍රෙඩ් එකක් දාලා ඌ ඉල්ලගෙන කෑවේ බං. මම ත්‍රෙඩ් එක දැම්මම ඒකට ගේමට ඌට රිදිලා අපිට උකේ අරින්න ආව ත්‍රෙඩ් එකක් දාගෙන. දැන් අන්න අරුන් බෝර් කරනවා. :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    apo oya pons ge avtar eka maaru karapanko.

    ඔව් ඔව් කප් එක දින්නම අපිට පුළුවං කෝලිගේ ඔයිට වඩා හොඳ අඬන මූනක් හොයාගන්න එතකං මේකට සෙට් වෙයන්කො
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උඹේ අවතාරේ මාරු කරපන්කො ඔය CSK සිංහය අපිට හරි යන්නෙ නෑ බන් :)

    උඹගේ තියෙන්නෙත් ඒකනෙ බං :baffled::baffled::baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Final Eleven


    1. Dilshan
    2. Kusal
    3. Mahela
    4. Sanga
    5. Thiri
    6. Mathews
    7. Thisara
    8. Prasanna
    9. Herath
    10. Mendis
    11. .Malinga

    meka balance neda machn??Mulin Kusal-Dilshan-Mahela 6 overs walata 60k gahanawa 10 RPO.Passe Mahela-Sanga-Thiri-Mathews 15 overs wenakan ea 9 overs walata 65k withara gahanawa 7 RPO gahala inning eka steady karanna puluwan.passe final 5 overs Mathews-Thisara-Prasanna 75k 80k gahala 200k 205ka target ekak denna puluwan. :):)

    passe power play eka wadipura Mathews Malinga gen yanawa.middle overs Herath Mendis Prasanna gena wadipura yanawa.anthima overs 4 Thisaragenui Malingagenui yanawa.awlk nane?? :) mathakane Ausi ekka dawasak Maxwell ekka final over eke Thisara runs defend kala..ara Maiya ge Fu*k off scene eka?mathakane ;)


    api mulin bowl kaloth unwa 160k maximum thiyaganna one.kohomath api chase kaloth match eka dinum.. :yes::yes: awla thiyenne man mulin kiyapu widiyata api bat first karala un chase kaloth :dull:

    mata nam me team eka satis 100%. kattiyage adahas thiyenawa nam dakkawanna :):):) hopefully Malinga and co thread eke me pages dakeewa!! :P:D
    Jaya wewa!!!!!!!! :)
    11.gif
    11.gif

    meka shape da machn???? :):)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඩයස් කොල්ලා පව් යකෝව්. අද උදේ ත්‍රෙඩ් එකක් දාලා ඌ ඉල්ලගෙන කෑවේ බං. මම ත්‍රෙඩ් එක දැම්මම ඒකට ගේමට ඌට රිදිලා අපිට උකේ අරින්න ආව ත්‍රෙඩ් එකක් දාගෙන. දැන් අන්න අරුන් බෝර් කරනවා. :lol::lol:
    :rofl::rofl::lol::lol: මම දැක්කා බන් පව් කියලත් හිතෙනවා ඔය කොල්ලොන්ව අවුස්සලා ඌ ආතල් එකක් ගන්නෙ:dull:
    ubath dagena inne ekamane bn :nerd:
    :dull:
    උඹගේ තියෙන්නෙත් ඒකනෙ බං :baffled::baffled::baffled:
    :dull:
    meka shape da machn???? :):)

    කුලයාව අයින් කරලා බැහැ:frown:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    pissude ban sachiyai kule nathuwa wedak na ban :) paradunath un denna inna ona
    පෙරෙරාව ගන්නවානම් ඩිලා ව අයින් කරලා පෙරාව ඔපනින්ග් එවන්න ඔන:) වැදුනොත් වැදුනා ගියොත් ගියා විදියට
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apo oya pons ge avtar eka maaru karapanko.

    ඇයි ඒක අවුල්ද:oo:.....ඌ අර මැච් එකක් පැරදිල මූන දෙක කරගෙන ඉන්න එකක් දාල තියෙන්නෙ:dull:...ඇයි මූ දකිද්දිත් බය හිතෙනවද:P?අර සන්ජීවකරූ දාල තිබිල එකක් ගත්තෙ...:rolleyes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    meka shape da machn???? :):)

    මෙන්ඩව මේකෙත් දාන එකක් නෑ මට හිතෙන්නෙ.මට හිතෙනව මේ මැච් එකේ බැටින් ලයිනප් එක දුර්වල කරන එකක් නෑ සචියවයි කුලාවයි හලලා.කොහොමත් ඔය එකෙක්වත් අවුල් වුනේ නෑනේ අයින් කරන්න.ඒක නිසා ටීම් එක change කරයි කියල මන් හිතන්නේ නෑ.
    අන්තිම ඕවර් 5ට ඔච්චර ටාගට් කරන එකක් නෑ මන් හිතන්නේ.ඒ වෙනුවට මැද ඕවර්ස් වල 8ක් වත් ගන්න බලයි.ඒ වගේම අපේ තමයි t20 වල එක plan එකක් කීයටවත් ඇති වෙන්නෙ නෑ.බය නොවී හිටු.උන් chase කලත් අපි දිනනවා.
    ඔය මට හිතෙන හැටි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    ඇයි ඒක අවුල්ද:oo:.....ඌ අර මැච් එකක් පැරදිල මූන දෙක කරගෙන ඉන්න එකක් දාල තියෙන්නෙ:dull:...ඇයි මූ දකිද්දිත් බය හිතෙනවද:P?අර සන්ජීවකරූ දාල තිබිල එකක් ගත්තෙ...:rolleyes:

    apo okawa penna be. :angry::angry:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පෙරෙරාව ගන්නවානම් ඩිලා ව අයින් කරලා පෙරාව ඔපනින්ග් එවන්න ඔන:) වැදුනොත් වැදුනා ගියොත් ගියා විදියට

    මට හිතෙන්නේ රංගනයව අයින් කරල චතුරංගව දෑම්ම නම් හොදයි සෙමි වල රංගන එච්චර හොදට දැම්මේ නැ චතුරංගගේ බැටින් තියෙනව බොලින් අවුලක් නෑ අලුත් නිසා ඉන්දියන් උන්ට පික් කරන්න ලෙසි වෙන්නෙත් නැ
     
    Status
    Not open for further replies.