පිස්සුද මම දැන් කරාටි ගහන්නෙ නෑ...all most අය්ය කියපු දේවල් අහල කරාටි එපා උනා....![]()





මෙන්ඩව මේකෙත් දාන එකක් නෑ මට හිතෙන්නෙ.මට හිතෙනව මේ මැච් එකේ බැටින් ලයිනප් එක දුර්වල කරන එකක් නෑ සචියවයි කුලාවයි හලලා.කොහොමත් ඔය එකෙක්වත් අවුල් වුනේ නෑනේ අයින් කරන්න.ඒක නිසා ටීම් එක change කරයි කියල මන් හිතන්නේ නෑ.
අන්තිම ඕවර් 5ට ඔච්චර ටාගට් කරන එකක් නෑ මන් හිතන්නේ.ඒ වෙනුවට මැද ඕවර්ස් වල 8ක් වත් ගන්න බලයි.ඒ වගේම අපේ තමයි t20 වල එක plan එකක් කීයටවත් ඇති වෙන්නෙ නෑ.බය නොවී හිටු.උන් chase කලත් අපි දිනනවා.
ඔය මට හිතෙන හැටි




Avtar eka maaru karapanko sonnayo![]()

රිදිලාමට හිතෙන්නේ රංගනයව අයින් කරල චතුරංගව දෑම්ම නම් හොදයි සෙමි වල රංගන එච්චර හොදට දැම්මේ නැ චතුරංගගේ බැටින් තියෙනව බොලින් අවුලක් නෑ අලුත් නිසා ඉන්දියන් උන්ට පික් කරන්න ලෙසි වෙන්නෙත් නැ

පිස්සුද බන් රංගනයා තම්යි හෙට කරකවන්නෙ ඉන්දියාව
මට හිතෙන්නේ රංගනයව අයින් කරල චතුරංගව දෑම්ම නම් හොදයි සෙමි වල රංගන එච්චර හොදට දැම්මේ නැ චතුරංගගේ බැටින් තියෙනව බොලින් අවුලක් නෑ අලුත් නිසා ඉන්දියන් උන්ට පික් කරන්න ලෙසි වෙන්නෙත් නැ

u Bangla giya nisa innawa.play karanna ba 
අඩෝ මොනව උනත් අශ්වින් අම්ල කාරයාට දාපු බෝලේ අපිත් හොදට බලන්න ඕන same area පිච් කලොත් කොලියටත් උනත් ඕක ඇති අවුට් වෙන්න මම බැක් කරන්නේ ප්‍රසන්නයව![]()

Prasannaya Kohlita,Rainata ehema danna hoda na mala magulak wenne.. 
Sachi Kule wenuwata Thisarai Prasannai innawane bn un dennata arun dennata wadiya wadinawane.wadunoth gode goda ne.
mehemai machn un chase kaloth api chase karanawa tharan match eka lesi wenne na.
api first bat kaloth oya wage ganak target karanna wenwa arunwa kelinma mentally down karala moral 0tama danna.![]()




oya wadeta Mendis uth hodaiPrasannaya Kohlita,Rainata ehema danna hoda na mala magulak wenne..
![]()
මන්ද බං.උඹ කියන එක වැරදි කියල නෙමෙයි කිව්වේ.මට හිතුන දේ.
ඔලුව කැක්කුමයි බං මාර විදියට.හෙට ක්ලාස් යන්නත් තියනවා.අද කලින් යනවා.හෙට ඔලුව උස්සන් ඉන්නත් එපැයි.නැත්නම් පාන්දර 3ටත් මම මේ ත්‍රෙඩ් එකේ.
හැමෝටම සුබ රාත්‍රියක් කිව්ව එහෙනම්.හෙට මැච් එක වෙලාවට කොහොමහරි සෙට් වෙමු මචන්ලා.ඔලුව ගලවල පැත්තකින් තියල හරි මම නම් එනවා.හෙට අපි දිනනවා


Avtar eka maaru karapanko sonnayo![]()



එහෙම හිතන්න එපා බන් ඔහොම එකෙක් තමයි කොලියව ගන්නේ


රිදිලෝ උඹයි(6000) kputha(4000)යි Henry L(1000) post හෙට වෙනකොට වැටෙයි නේ?සුභ පැතුම්
මගේ 1000 නොදැනීම පහු වෙලා
balamu machn kohomahari Kohli mokagen hari out una kiyanne echcharai, api goda, end of story!![]()


රිදිලෝ උඹයි(6000) kputha(4000)යි Henry L(1000) post හෙට වෙනකොට වැටෙයි නේ?සුභ පැතුම්
මගේ 1000 නොදැනීම පහු වෙලා

