෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka thama beluwe eye re ubata moko une kiyala. ubath hariyata MH370 wage. eka paratama vanish wenawa :rofl:

    මොනා කරන්නද බං. වැඩ තිබ්බා ඊයේ රෑ බං. මැච් එක නම් බැලුවා සැරෙන් සැරේ. ආයේ නෙට් එකෙන් බාගෙන එක දිගට බලන්ට ඕනේ ඒත්. අද දවල් තමයි ලොග් වෙන්ට චාන්ඩ් එකක් ලැබුනේ බං. :oo::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    970879_1455970834640580_2475780154638365329_n.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    පකියොයි ඉන්දියන් එවුනුයි අරගන්නවා .. ඒව කියවල හිනා කාල මැරෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    20-20 ලෝක කුසලාන ශූරයන් සමරන්න ගාලූ මුවදොරට එන්න
    Published on Monday, 07 April 2014
    විස්සයි20 ලෝක කුසලාන ශූරයන් හෙට පස්වරු 3ට කටුනායක ගුවන් තොටුපළට ළඟා වෙයි.
    ඉන්පසුව එහි විශේෂ ආරාධිතයන් සඳහා වන පීඨිකාවේදී මාධ්‍ය හමුවක් පවත්වා ජය සැමරීමට ඡුායාරූප ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
    අනතුරුව ගුවන් තොටුපළ සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කොළඹ-මීගමුවා පාර, සීදුව, ජා-ඇල, කඳාන, මහබාගේ, හැඳල, වත්තල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බොරැල්ල, කනත්ත පාර වටරවුම, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, ගාලූ පාරෙන් ගාලූ මුවෙදාර ක‍්‍රීඩාංගනය වෙත යාමට නියමිතය.
    ආසන්න වශයෙන් හෙට රාත‍්‍රි 7.30 පමණ වනවිට ගාලූ මුවෙදාර ක‍්‍රීඩාංගනය වෙත පැමිණෙන විස්සයි20 ලෝක කුසලාන ශූරයන් සමඟ ජයග‍්‍රහණය සැමරීමට ක‍්‍රිකට් ලෝලීන්ට ශ‍්‍රී ලංක ක‍්‍රිකට් ආයතනය ඇරයුම් කර සිටියි.

    :):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :) මාත් යනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    anna eka thama math kiyanna haduwe :P matu parapura kese wethath api aye baladdi :)

    ඔව් ආයේ තව අවුරුදු කීයක් යනකන් කප් එකක් උස්සන්ට ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. මටනම් හිතෙන්නේ මේ කෝච් එක්ක මෙහෙම ගියොත් 2015 ත් අපිටම තමයි කප් එක. :):)