෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

meeka

Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    10169193_241932172597519_1471827236_n_zpsf9b895a4.jpg~original

    10155704_241951889262214_1367367759_n_zpsa1c002b6.jpg~original

    මේක සුපිරි :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    HATS OFF to Ridila™​

    මචං ‍රැඩිකල්ටයි, ගිගීටයි VM දෙකක් දාපන්කෝ. මට උන් දෙන්නගේ ප්‍රොෆයිල් වත් හොයාගන්ට බෑ බං. අර ත්‍රෙඩ් එක ක්ලෝස් නිසා කමෙන්ට් කරපු ලිස්ට් එක ගන්ට බෑ. මම මදුවට PM ගැහුවා දාපන් දාපං ගගා. මූ මටම දාන්ට කිව්වා. මම බෑම කිව්වා. මම ඇවිත් ලොග් වෙද්දි මූ දාලත් නෑ. කට්ටිය නන්නත්තාර උන නිසා මම දැම්මා ඉක්මනට මේ උණුසුමෙන්ම බං.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    In last 4 overs
    kohli played 8 balls and scored 5 runs
    Dhoni played 7 balls and scored 4 runs
    Yuvi played 8 balls and scored 6 runs

    10155879_765719586785055_8229408272125489667_n_zpsb02d757e.jpg~original
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    මචං ‍රැඩිකල්ටයි, ගිගීටයි VM දෙකක් දාපන්කෝ. මට උන් දෙන්නගේ ප්‍රොෆයිල් වත් හොයාගන්ට බෑ බං. අර ත්‍රෙඩ් එක ක්ලෝස් නිසා කමෙන්ට් කරපු ලිස්ට් එක ගන්ට බෑ. මම මදුවට PM ගැහුවා දාපන් දාපං ගගා. මූ මටම දාන්ට කිව්වා. මම බෑම කිව්වා. මම ඇවිත් ලොග් වෙද්දි මූ දාලත් නෑ. කට්ටිය නන්නත්තාර උන නිසා මම දැම්මා ඉක්මනට මේ උණුසුමෙන්ම බං.
    Dannam macho...!
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    උඹට ඇහුනද සංගා 50 ගැහුවම උඩ පැන්නනේ එතකොට කමෙන්ටේට් කරපු එකා කිව්ව කතාව. Kumarsangakkara has never celebrated his century or half century like this manner before කියලා. ඉන්දියන් උන්ට කෙලින්ම කණේ පාරක් ගැහුවේ බං. පව් වැඩේ.

    1656060_767948113230460_486177796_n.jpg