Kumar Sangakkara: "My team took me to the Final. I did not do anything apart from keeping the wickets but I am happy to contribute in the final."
Finishing his T20I Career with Man of the Match award in the Final
2015 wenakan thread eka adimu puteඔව් ආයේ තව අවුරුදු කීයක් යනකන් කප් එකක් උස්සන්ට ලැබෙයිද කියන එක ප්රශ්නයක්. මටනම් හිතෙන්නේ මේ කෝච් එක්ක මෙහෙම ගියොත් 2015 ත් අපිටම තමයි කප් එක.![]()

2015 wenakan thread eka adimu pute![]()


උඹට ඇහුනද සංගා 50 ගැහුවම උඩ පැන්නනේ එතකොට කමෙන්ටේට් කරපු එකා කිව්ව කතාව. Kumarsangakkara has never celebrated his century or half century like this manner before කියලා. ඉන්දියන් උන්ට කෙලින්ම කණේ පාරක් ගැහුවේ බං. පව් වැඩේ.