වැරුදුනා පොඩ්ඩක් මන් කිව්වේ කුලා වගේම සචියත් එලටම බෝල් කරා කියලා...
උ NZ match එකේ හේරත් එක්ක එලට බෝල් කරා...Final එකෙත් 16 ඕවර් සුපිරියටම බෝල් කරා..ලකුණු හතරයි දුන්නේ..
ඔව් බන්.පොර තමයි මන් හිතන්නේ ඕවර් 50ට වඩා දාපු උන්ගෙන් හොඳම economy.ලකුණු හිර කරන්න මාරු බුවා.අපේ උන්ට ඉතින් විකට්ම ඔනෙනේ.







ඉදිරියේ පැවැත්වෙන තරගාවලි වලටත් අපි ඔක්කොම මාරුවෙන් මාරුවට Thread දාමු 