෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    වැරුදුනා පොඩ්ඩක් මන් කිව්වේ කුලා වගේම සචියත් එලටම බෝල් කරා කියලා...

    උ NZ match එකේ හේරත් එක්ක එලට බෝල් කරා...Final එකෙත් 16 ඕවර් සුපිරියටම බෝල් කරා..ලකුණු හතරයි දුන්නේ..

    ඔව් බන්.පොර තමයි මන් හිතන්නේ ඕවර් 50ට වඩා දාපු උන්ගෙන් හොඳම economy.ලකුණු හිර කරන්න මාරු බුවා.අපේ උන්ට ඉතින් විකට්ම ඔනෙනේ.:frown::frown:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් බන්.පොර තමයි මන් හිතන්නේ ඕවර් 50ට වඩා දාපු උන්ගෙන් හොඳම economy.ලකුණු හිර කරන්න මාරු බුවා.අපේ උන්ට ඉතින් විකට්ම ඔනෙනේ.:frown::frown:

    ඔව් උගේ අවුල එක..උ බෝල් කරන්නේ ලකුණු නොදී ඉන්න..උට පුළුවන් ඕනෑම එකෙක් හිර කරන්න....Wicket ගන්න බෝල් කරන්නේ නැහැ උ,ඒ නිසයි උ ටීම් එකෙන් කැපෙන්නේ...


    දැන් නම් උගේ සිරාම batting උනත් තියෙන නිසා දිගටම ගන්න තියෙන්නේ...උ හිර කරද්දී අනිත් පැත්තේ එකට ගන්න බැරිය Wicket


    :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ycUdkI0.png


    අපිට ලස්සනට Bangladesh,Afghanistan,Scotland ගහන්න පුළුවන්...ඒ ගැහුවත් Quarter-Final යන්න පුළුවන් :shocked::shocked:

    New Zealand, England ගහන්න පුළුවන් හොදට සෙල්ලම් කරොත් :)

    Australia ගැහුවොත් අපේ A group එකේ Top :lol::lol::lol:

    සුබ ලකුණු පේනවා 2015 world cup :love:
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ycUdkI0.png


    අපිට ලස්සනට Bangladesh,Afghanistan,Scotland ගහන්න පුළුවන්...ඒ ගැහුවත් Quarter-Final යන්න පුළුවන් :shocked::shocked:

    New Zealand, England ගහන්න පුළුවන් හොදට සෙල්ලම් කරොත් :)

    Australia ගැහුවොත් අපේ A group එකේ Top :lol::lol::lol:

    සුබ ලකුණු පේනවා 2015 world cup :love:

    ඒකත් ඉතින් මේ වර්ල්ඩ් කප් එකට උන එකම තමා වෙන්නෙ :):):):):)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒකත් ඉතින් මේ වර්ල්ඩ් කප් එකට උන එකම තමා වෙන්නෙ :):):):):)

    මහේල,සංගා,ඩිල්ෂාන් යන නිසා වැස්ස දෙවියොත් අපේ පැත්තේ,මෙල්බන් පුංචි ලංකාවේදී අපි Australia ගහලා කප් එක ගේනවා..2007,2003 සෙමි final පලිය ගන්නත් තියෙනවනේ :lol::lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    machan CSN eke pennawa neh da lions la enawa ane mata lik ekak dennna balanna

    CSN witharak nemi , Rupavahini and ITN walath telecast karanawa

    Code:
    http://www.csn.lk/#liveStreamBox
    
    http://www.rupavahini.lk/index.php/sri-lanka-rupavahini-live-tv-webcast
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සංග tournament එකේ දිගටම පිතිකරුවෙක් විදියට අසාර්තක උනත් විකට් එක පිටි පස්සෙ ඉදන් ලොකු එකක් support දිගටම දුන්න... field එක හරියට සෙට් කරල නියම තැනට බෝලෙ දාන්න උපදෙස් දුන්න.. fast bowlersල දානකොට විකට එක ලගට ඇවිත් පට්ට pressure එකක් දුන්නෙ. fast bowlersල දානකොට world class keeper කෙනෙක් ලග ඉන්න කොට හරි අමාරුයි.. step out කරනත් බෑ. ඔක්කොම බෝල good length එන්නෙ. ගහන්නත් බෑ field එක ගානට සෙට් කරල නිස.. පට්ට pressure එකක් තියෙන්නෙ.. Indian first wicket එක යන්නෙත් එහෙමයි.. :)

    ඔව් මචං ඒකනම් සිරා ඇත්ත. ඒ උනාට අපි බලන් උන්නේ සංගගෙන් එකම එක ඉනිමක් අවසාන තරඟාවලියේ. අපිට අන්තිමට ඒක ලැබුනා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් මෙහෙම කියන්නෙ :no: ඉදිරියේ පැවැත්වෙන තරගාවලි වලටත් අපි ඔක්කොම මාරුවෙන් මාරුවට Thread දාමු :) කවුරු මොනවා කීවත් මචං T20 එකට දාපු Thread එක තමා එලකිරියේ සාර්තකම ක්‍රිකට් thread එක :)

    නෑ මම කිව්වේ ඇත්ත මචෝ. එහෙමන් මාරුවෙන් මාරුවට දාපල්ලා. කොහොමත් මට ඉදිරියට දායක වෙන්න පුලුවන් ප්‍රමාණේ අඩු වේවි. දැන් ක්‍රිකට් බලන්ට ගොඩක් කට්ටිය සෙට් වෙලා. උඹ හරි මේක තමයි ක්‍රිකට් ත්‍රෙඩ් වලින් බොක්ස් ඔ‍ෆිස් ගහපු ත්‍රෙඩ් එක. මේ තත්වෙට එන්ට අපි කාපු කට්ට උඹට අමතක නෑ නේ බං. ලොකු සෙට් එකක් ඉන්නවා දැන් ඉතින් ඇදන් යන එක උඹලට බාරයි. ජය වේවා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාම බලු වැඩක්....අපි උබව මතක් කර හිටියේ...අපිත් පස්සේ බලනකොට නොදනිම වහලා දාලා..අඩුම ගානේ උබට PM එකක් දාලා වැහුව නම් දුකක් නැහැ...

    GT අයියට තවත් එක thread එකක් වගේ උනා...ඕනවට එපාවට ටෝක් එකක් දීලා ලජ්ජා නැති විදියට වහලා දාලා...එක්කෝ මිනිහා cricket බලන්නේ නැති කෙනෙක්
    :rofl::rofl::rofl:

    බෑන්ඩ් උනාට දුකක් නැහැ,ඇත්ත කිව්වේ....මුල් කාලේ ටික දෙනයි හිටියේ...එකින් එක match දිනන කොට ගොඩක් අය අවා...Members ෆෝරම් එකක හදවත කියන දේ ඇඩ්මින්ලා ඉගෙන ගත්තොත් හොදයි ;)

    නෑ බං මම PM එකක් දාලා ඇහුවම කිව්වා පට්ටෙට ස්ලොව් උනා කියලා ත්‍රෙඩ් එක කප් එක ගත්තු දවසේ රෑ. වෙන්ට ඇති. අපේ උන් පත ෆොටෝ බස්සලානේ බං. මම ත්‍රෙඩ් එක හොයා ගත්තෙත් ගොඩක් යට තිබිලා බං. බලාපොරොත්තු සුන් වෙලා ගියා. ඔව්වා ගැන කතා නොකර ඉමු බං. :):)
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ලෝක ශූර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට.
    print.png


    Tuesday, 08 April 2014 - 15:46

    1396952145_4198576_hirunews_come-team.jpg

    විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්. කණ්ඩායම වෙනුවෙන් විශේෂ උත්සවයක් ගුවන්තොටුපලේදී සංවිධානය කර තිබූ බව එම ස්ථානයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු ප‍්‍රකාශ කළා. එම කටයුතුවලින් අනතුරුව විවෘත රථයකින් ඔවුන් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.

    r3pzwflh.jpg


    083i9c0x.jpg


    7s933cjf.jpg


    hct5o9b1.jpg


    maw3lfro.jpg
     
    Last edited: