ආයෙ ගහන්න ගියොත් බලු වෙන්න වෙන්නෙdan aye gahana ekak na ban![]()
නම්බු පිට ඔහොම යන එක හොදයිඅනික තරුණ උන්ට හැදෙන්නත් දෙන්න ඔන ඉලග t20wc එකට

ආයෙ ගහන්න ගියොත් බලු වෙන්න වෙන්නෙdan aye gahana ekak na ban![]()
නම්බු පිට ඔහොම යන එක හොදයි
ow otuwoආයෙ ගහන්න ගියොත් බලු වෙන්න වෙන්නෙනම්බු පිට ඔහොම යන එක හොදයි
අනික තරුණ උන්ට හැදෙන්නත් දෙන්න ඔන ඉලග t20wc එකට![]()

බින්දු;16491830 said:ඕකුන් දෙන්නම ලැජ්ජ නහරෙ කපපු උන්. එකෙක් 40 ඇඳිරිය හැදිලා, බෝලයක් පේන්නෙ නැති කොටත් ටීම් එකේ ගොන් කොට කොට හිටියා
අනිත් එකා ක්රිකට් කාලා, ප්ලේන් ටිකත් කන්න ගියා
![]()
සනත් ටයි නිෂාන්තයටයි දුන්නා ටොක බඩ කපන් මැරෙන්න හිතෙන්න ඇති අයියෝ![]()
මචන් මේක කරලා තියෙන්නේ නිශාන්ත රණතුංග, ඇෂ්ලි ද සිල්වා එකතු වෙලා. සනා බෝයි සම්බන්ධයක් නෑ වගේ, ඉන්නවානම් තිරය පිටුපස තමයි. මගේ පුද්ගලික අදහස නම් සනාට සංගා, මහේල එක්ක ප්රශ්ණ තිබුනත් මේ වගේ තරඟාවලියකදි එවැනි දෙයක් කරයි කියලා හිතන්න බෑ.
අනේ බන් දන්න පුකක් කතා කරපන් මේ කියන්නේ නිශාන්ත
SECRETARY MR. NISHANTHA RANATUNGA (ලේකම් තුමා)
CEO - Ashley de Silva (විධායක නිළධාරී)
සනා ගැන හොද කිව්ව හරියට අහල කමෙන්ට් කරපන් ගොනෝ


ගයාන් කියලා හිතෙනවාද?ඔව් ඔව් අද ඔටුවායි බඩියායි දෙන්නාම ඇවිත්
![]()

දැක්කාne bn u first overs wala wickets gannawa surangaya ela eth final eka ta eka parama dala aulak unoth utha eka asadranayak .
hebei sangai mahelai me tournament eken giya eka hodai

ඕකා චන්දෙ ඉල්ලුවට පස්සේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි. 

සංග සනාව බදාගට්ත මැච් එක දින්නට පස්සේ
සනා තමයි ක්රීඩකයො සහ පාලකයො අතරමැදියා
බදා ගත්ත විදියටනම් සනා සම්බන්දයක් නැඔව් බං සනා ක්රිකට් වලට ආදරේයි, ඌ චාටර් වුනේ දේශපාලනයක් හින්දා, සනා ඔය සිද්ධියට සම්බන්ධ නෑ කියලා මාත් විශ්වාස කරනවා.

බින්දු;16492019 said:දැක්කා
මට නම් සනාගේ වැඩ දිරවන්නේ නෑඕකා චන්දෙ ඉල්ලුවට පස්සේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි.
![]()
මන් දැන් ඇහුවා මහේල කිව්ව කතාව ඇඩෙනවා බන්...
නිශාන්ත රණතුංග මහේල,සන්ගාගෙන් අහන්නේ නැතුව උන් දෙන්නා සමු ගන්නවා කියලා ප්රකාශයක් දීලා
මුන් වගේ හරකව ගහලා පනන්න ඕන...
උඹගේ කතාවේ ඇත්තක් තියනවා. ජයසුරිය කියන නිහතමානි ක්රීඩකයා දේශපාලකයන්ගේ උගුල් වලට හසුවුනා. දැන් දේශපාලන බලය හිතට අරගෙන ඉන්නේ



මහෙලයි සන්ගයි හොද නිසා හොදයි... ඔක්කොම ඉවසගෙන කප් එකත් ගත්ත... අර පොලොස් බුරුවට හෙන ගහන්න ඕනි


බින්දු;16492114 said:ඔව් බන්. පොරගේ සමහර තීරණ වැරදියි. චන්දිමාල්ට කරපු වැඩේ පව්. ෆෝම් එකේ නැති කෙනෙක් කැප්ටන් කරලා, ඌව අනාත කරා.![]()
බින්දු;16492114 said:ඔව් බන්. පොරගේ සමහර තීරණ වැරදියි. චන්දිමාල්ට කරපු වැඩේ පව්. ෆෝම් එකේ නැති කෙනෙක් කැප්ටන් කරලා, ඌව අනාත කරා.![]()


