෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
dan aye gahana ekak na ban :D
ආයෙ ගහන්න ගියොත් බලු වෙන්න වෙන්නෙ :lol: නම්බු පිට ඔහොම යන එක හොදයි
අනික තරුණ උන්ට හැදෙන්නත් දෙන්න ඔන ඉලග t20wc එකට :)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආයෙ ගහන්න ගියොත් බලු වෙන්න වෙන්නෙ :lol: නම්බු පිට ඔහොම යන එක හොදයි
    අනික තරුණ උන්ට හැදෙන්නත් දෙන්න ඔන ඉලග t20wc එකට :)
    ow otuwo :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බින්දු;16491830 said:
    :lol::lol::rofl::rofl: ඕකුන් දෙන්නම ලැජ්ජ නහරෙ කපපු උන්. එකෙක් 40 ඇඳිරිය හැදිලා, බෝලයක් පේන්නෙ නැති කොටත් ටීම් එකේ ගොන් කොට කොට හිටියා :baffled::baffled: අනිත් එකා ක්‍රිකට් කාලා, ප්ලේන් ටිකත් කන්න ගියා :no::no:

    මචන් මේක කරලා තියෙන්නේ නිශාන්ත රණතුංග, ඇෂ්ලි ද සිල්වා එකතු වෙලා. සනා බෝයි සම්බන්ධයක් නෑ වගේ, ඉන්නවානම් තිරය පිටුපස තමයි. මගේ පුද්ගලික අදහස නම් සනාට සංගා, මහේල එක්ක ප‍්‍රශ්ණ තිබුනත් මේ වගේ තරඟාවලියකදි එවැනි දෙයක් කරයි කියලා හිතන්න බෑ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සනත් ටයි නිෂාන්තයටයි දුන්නා ටොක බඩ කපන් මැරෙන්න හිතෙන්න ඇති අයියෝ :lol:

    අනේ බන් දන්න පුකක් කතා කරපන් මේ කියන්නේ නිශාන්ත
    SECRETARY MR. NISHANTHA RANATUNGA (ලේකම් තුමා)
    CEO - Ashley de Silva (විධායක නිළධාරී)

    සනා ගැන හොද කිව්ව හරියට අහල කමෙන්ට් කරපන් ගොනෝ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචන් මේක කරලා තියෙන්නේ නිශාන්ත රණතුංග, ඇෂ්ලි ද සිල්වා එකතු වෙලා. සනා බෝයි සම්බන්ධයක් නෑ වගේ, ඉන්නවානම් තිරය පිටුපස තමයි. මගේ පුද්ගලික අදහස නම් සනාට සංගා, මහේල එක්ක ප‍්‍රශ්ණ තිබුනත් මේ වගේ තරඟාවලියකදි එවැනි දෙයක් කරයි කියලා හිතන්න බෑ.

    සංග සනාව බදාගට්ත මැච් එක දින්නට පස්සේ

    සනා තමයි ක්‍රීඩකයො සහ පාලකයො අතරමැදියා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ බන් දන්න පුකක් කතා කරපන් මේ කියන්නේ නිශාන්ත
    SECRETARY MR. NISHANTHA RANATUNGA (ලේකම් තුමා)
    CEO - Ashley de Silva (විධායක නිළධාරී)

    සනා ගැන හොද කිව්ව හරියට අහල කමෙන්ට් කරපන් ගොනෝ

    පොඩියට දාපන් බන් පොට්ටයො නෙමෙ ඉන්නෙ:rofl::lol::lol:
    7.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගයාන් කියලා හිතෙනවාද?:nerd: ඔව් ඔව් අද ඔටුවායි බඩියායි දෙන්නාම ඇවිත්:lol:
    :rolleyes::rolleyes: දැක්කා

    ne bn u first overs wala wickets gannawa surangaya ela eth final eka ta eka parama dala aulak unoth utha eka asadranayak .

    :lol: hebei sangai mahelai me tournament eken giya eka hodai

    මට නම් සනාගේ වැඩ දිරවන්නේ නෑ :baffled::baffled: ඕකා චන්දෙ ඉල්ලුවට පස්සේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි. :no::no:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සංග සනාව බදාගට්ත මැච් එක දින්නට පස්සේ

    සනා තමයි ක්‍රීඩකයො සහ පාලකයො අතරමැදියා

    ඔව් බං සනා ක‍්‍රිකට් වලට ආදරේයි, ඌ චාටර් වුනේ දේශපාලනයක් හින්දා, සනා ඔය සිද්ධියට සම්බන්ධ නෑ කියලා මාත් විශ්වාස කරනවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බං සනා ක‍්‍රිකට් වලට ආදරේයි, ඌ චාටර් වුනේ දේශපාලනයක් හින්දා, සනා ඔය සිද්ධියට සම්බන්ධ නෑ කියලා මාත් විශ්වාස කරනවා.
    බදා ගත්ත විදියටනම් සනා සම්බන්දයක් නැ:)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බින්දු;16492019 said:
    :rolleyes::rolleyes: දැක්කා

    මට නම් සනාගේ වැඩ දිරවන්නේ නෑ :baffled::baffled: ඕකා චන්දෙ ඉල්ලුවට පස්සේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි. :no::no:

    උඹගේ කතාවේ ඇත්තක් තියනවා. ජයසුරිය කියන නිහතමානි ක‍්‍රීඩකයා දේශපාලකයන්ගේ උගුල් වලට හසුවුනා. දැන් දේශපාලන බල හිතට අරගෙන ඉන්නේ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මන් දැන් ඇහුවා මහේල කිව්ව කතාව ඇඩෙනවා බන්...

    නිශාන්ත රණතුංග මහේල,සන්ගාගෙන් අහන්නේ නැතුව උන් දෙන්නා සමු ගන්නවා කියලා ප්‍රකාශයක් දීලා :angry::angry::angry::angry:

    මුන් වගේ හරකව ගහලා පනන්න ඕන...

    මහෙලයි සන්ගයි හොද නිසා හොදයි... ඔක්කොම ඉවසගෙන කප් එකත් ගත්ත... අර පොලොස් බුරුවට හෙන ගහන්න ඕනි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹගේ කතාවේ ඇත්තක් තියනවා. ජයසුරිය කියන නිහතමානි ක‍්‍රීඩකයා දේශපාලකයන්ගේ උගුල් වලට හසුවුනා. දැන් දේශපාලන බල හිතට අරගෙන ඉන්නේ

    ඔව් බන්. පොරගේ සමහර තීරණ වැරදියි. චන්දිමාල්ට කරපු වැඩේ පව්. ෆෝම් එකේ නැති කෙනෙක් කැප්ටන් කරලා, ඌව අනාත කරා. :baffled::baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මහෙලයි සන්ගයි හොද නිසා හොදයි... ඔක්කොම ඉවසගෙන කප් එකත් ගත්ත... අර පොලොස් බුරුවට හෙන ගහන්න ඕනි

    මොකද කියන්නේ එළකිරි සෙට් එකක් බැහැලා මුට ගල් ගහමුද,අනිවරෙය්න්ම මන් එනවා :growl::growl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බින්දු;16492114 said:
    ඔව් බන්. පොරගේ සමහර තීරණ වැරදියි. චන්දිමාල්ට කරපු වැඩේ පව්. ෆෝම් එකේ නැති කෙනෙක් කැප්ටන් කරලා, ඌව අනාත කරා. :baffled::baffled::baffled:

    ෆෝම් එකේ ඉන්න කාලෙ බන් කැප්ටන් කලේ ඌ බැලුවේ මැතිව්ස් අයින් වෙනකොට චන්දිව සෙට් කරන්න එතනට aussie වල කරන්නෙත් එහෙමනේ බේලිය දැම්මේ ඒකනේ පකිස් අප්‍රිකා ඔක්කොම එහෙමයි බන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16492114 said:
    ඔව් බන්. පොරගේ සමහර තීරණ වැරදියි. චන්දිමාල්ට කරපු වැඩේ පව්. ෆෝම් එකේ නැති කෙනෙක් කැප්ටන් කරලා, ඌව අනාත කරා. :baffled::baffled::baffled:

    ඇයි බින්දුමාල් බාර ගත්තේ දෙනකොට....උබ දන්නේ ටිකයි,ඕකා අඩලා ඉල්ලා ගත්ත කියලා දාන්න අය දන්නවා :baffled::oo::P