මේ ටිකේ වැඩිය ලොග් වුනේ නෑ.නැත්නම් මම කොහොමහරි බම්ප් කරනවා![]()
ඒකනෙ අද උදේ ඉදල රිප්ලයි 5,6ක් වත් ඇවිත් නැත්ද කොහෙද?

මේ ටිකේ වැඩිය ලොග් වුනේ නෑ.නැත්නම් මම කොහොමහරි බම්ප් කරනවා![]()

ආ ඔටුවා

අපරාදෙ මේ ත්‍රෙඩ් එක නිසා හෙන සෙට් එකක් ආවනෙ දැන් උන් නැතිව යයි..
බලපන් වෙනදට මේ ත්‍රෙඩ් එක පලවෙනි 5 අතරෙ විතර තිබ්බ දැන් මේක හොයන්න එලකිරියෙ කිමිදෙන්න ඕනෙ...
කෝ මේ අපේ අය්යලාට IPL පෙන්නන්න බැරි ලෙඩක් තියෙනවනෙ....![]()
හ්ම්

den kawda ban ape T20 match wala captain wenne? malingada nethnam chandida?
england ekka t20 gahanna sanga & mahela wenuwata kawru davi kiyalada ubala hithanne?

මේක තමයි ඇත්ත තත්වේ හැමෝ යුවියට බනින්නේ ලංකාවේ බෝලින් අගය කරන්න බැරි නිසා![]()
මේක තමයි ඇත්ත තත්වේ හැමෝ යුවියට බනින්නේ ලංකාවේ බෝලින් අගය කරන්න බැරි නිසා![]()

කිතුරුවන්,භානුක,ප්ලේන් පුතා![]()

![]()
මේක තමයි ඇත්ත තත්වේ හැමෝ යුවියට බනින්නේ ලංකාවේ බෝලින් අගය කරන්න බැරි නිසා![]()

Ashan Priyanjan,Kithruwan,Chathuranga de Silva mungen dennek dayineden kawda ban ape T20 match wala captain wenne? malingada nethnam chandida?
england ekka t20 gahanna sanga & mahela wenuwata kawru davi kiyalada ubala hithanne?

Ashan Priyanjan,Kithruwan,Chathuranga de Silva mungen dennek dayine![]()

පුංචි දෝනිට නම් ඔය ලෙඩේ ඉස්සර ඉඳන්ම තියනවනේ
..ඌ පරදින්නෙ ටොස් එක,පින්න වගේ නොවැලැක්විය හැකි හේතු නිසා
...නැත්නම් ඌ පරදින්නෙ නෑ..

ඔටුවා කියන්නෙ ගයියාට බන්අඩෝ මමනම් ඔටුවා කියන්නේ කාටද කියලවත් දන්නේ නෑ.අරුන් කියන නිසා ඔහේ කිව්වා.
![]()
මාලිංගයා ලොකුකම හිතට අරන් වැඩි නෙද කතාවෙන් තෙරෙනවා
මහෙලල සංගලාගෙ සප් එක ගත්තාට ගවුන්ඩ් එකෙ දැන් එලියෙදි ලොකු කම වැඩි වෙලා මට පෙන හැටිද බන්ස්ලා