ඇති යකෝ ඕක නවත්තපිය....මම දැන් බාල්කෙ සාරියක් ගැට ගැහුවා උබ තවත් ඔය වලිය දුරදිග ගියොත් මම සාරියෙ එල්ලෙනවා
...ඔන්න පස්සෙ නොකීවයි කියන්න එපා...එහෙම උනොත් මගෙ මරනෙට වැරදි කාරයා උබ තමා....
![]()
උඹේ වලියත් ඉවර කරගෙනම මැරියන්


නැත්නම් අංගුලිමාල බෙල්ලේ වැල දාගනියි ඌ නිසා වලිය ඇදුන කියල
....මම දැන් බාල්කෙ සාරියක් ගැට ගැහුවා උබ තවත් ඔය වලිය දුරදිග ගියොත් මම සාරියෙ එල්ලෙනවා
...ඔන්න පස්සෙ නොකීවයි කියන්න එපා...එහෙම උනොත් මගෙ මරනෙට වැරදි කාරයා උබ තමා....

...බලපන්කො උබේ නමේ කුචු කුච් කියල තිබ්බට උබ වැඩිපුර කුචු කුචු ගාන්නෙ නෑ
...මේ තුන ඇහැ නෙ බන් කුචු කුචු ගාන්නෙ....





