෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඇති යකෝ ඕක නවත්තපිය:angry:....මම දැන් බාල්කෙ සාරියක් ගැට ගැහුවා උබ තවත් ඔය වලිය දුරදිග ගියොත් මම සාරියෙ එල්ලෙනවා:oo:...ඔන්න පස්සෙ නොකීවයි කියන්න එපා...එහෙම උනොත් මගෙ මරනෙට වැරදි කාරයා උබ තමා....:rolleyes:

    උඹේ වලියත් ඉවර කරගෙනම මැරියන් :lol::lol:
    නැත්නම් අංගුලිමාල බෙල්ලේ වැල දාගනියි ඌ නිසා වලිය ඇදුන කියල
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කුචු කුචු ලොක්කා;16499296 said:
    වලිය එවරයි සාමදාන වෙමු ඔන්න ඔව අල්ලලා දාල

    කතා කරපන් ලොක්ක:)...බලපන්කො උබේ නමේ කුචු කුච් කියල තිබ්බට උබ වැඩිපුර කුචු කුචු ගාන්නෙ නෑ:P...මේ තුන ඇහැ නෙ බන් කුචු කුචු ගාන්නෙ....:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ මාව Tag කරපු එකකට ටෝක් දීලා දැන් බබා වගේ බයිලා ගහපන්...මන් දන්නවා උබ ඕක දැම්මේ විරාජ් කොල්ලට හින්ට් ගහන්න කියලා...උබ හිතන් ඉන්නේ මන් විරාජ් කොල්ලා කියලනේ :rofl::rofl:

    මේකත් අහ ගනින් බොරුවක් කියලා මිනිසුන්ගේ නම කැත කරන්න හදනවා නම් අපේ ගමේ නම් කියන්නේ උ පිම්පියෙක් කියලා

    උබ මට චෝදනා කරනවා නම් කරුණු සහිතව කරපන්...නැත්නම් කටයි පුක*** වැහෙගෙන හිටු...
    :lol::lol::lol:

    :lol::lol: :P :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: තොපි සේරම වලි දාගෙන එල්ලිලා මැරියව්. ඊට පස්සේ මම මේකේ ටීක් බෝල ගගහා ඉන්නම් :frown::frown::frown::baffled::baffled::baffled::oo::oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16499191 said:
    ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො
    ගොත්තත්‍ථද්ධො ච යො නරො
    සඤාති අතිමඤ්ඤති
    තං පරාභවතො මුඛං”

    “යම් මිනිසෙක් ජාති මානයෙන් සිත් තද වූයේ ධන මානයෙන් සිත් තද වූයේ, කුල මානයෙන් සිත් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතා ද (හෙවත් ජාතිය, ධනය, කුලය , ආදිය නිසා ඔහු තම ඥාතීන් හෙළා දකියි ද ) එය පිරිහීමේ දොරටුවකි.

    Mata oya eka maanekin wath sith tada wela ne ban. :P Ay okata maawama Quote kale? :oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹේ වලියත් ඉවර කරගෙනම මැරියන් :lol::lol:
    නැත්නම් අංගුලිමාල බෙල්ලේ වැල දාගනියි ඌ නිසා වලිය ඇදුන කියල

    :lol::lol::lol:
    පිස්සුද බන් එව්ව නිසා මැරෙන්නෙ නෑ...ආතල් එකට කිව්වෙ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16499316 said:
    :lol::lol::lol: තොපි සේරම වලි දාගෙන එල්ලිලා මැරියව්. ඊට පස්සේ මම මේකේ ටීක් බෝල ගගහා ඉන්නම් :frown::frown::frown::baffled::baffled::baffled::oo::oo::oo:

    තොට තනියම ඉන්න බැරි නම් වර මම තව සාරියක් බාල්කෙ එල්ලන්නම්...:growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    උබට මගේ විස්තරණේ ඕන,ඉදා අහ ගනින් :growl::growl::growl:

    උපන්ගම :- මාතර තොටමුණ (ඉපදුනේ නම් මාතර නර්සිම් හොමේ එකේ)
    ඉගෙන ගත්තේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්
    A/L පාස් වෙලා campus ගියා university of Colombo
    දැන් IT related job එකක් කරන පාඩුවේ ඉන්නවා :baffled:

    ගාල්ලේ පොන්** කෙනෙක් මාතර තොටමුණ අයියා කෙනෙක් ගෙන් ගේම ඉල්ලුව මතක ඇතිනේ...
    මාතර ආසිරි රෝහල ලගට වරෙන් දැක ගන්න ඕන නම්.වෙලාව කලින් දැනුවත් කරලා තියපන් එන්නම් තෝව බලන්න :growl::growl::growl:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mata oya eka maanekin wath sith tada wela ne ban. :P Ay okata maawama Quote kale? :oo:

    උබටම කිව්වේ මේ නිසා :P:P:P

    බින්දු;16499145 said:
    ඉගෙන ගන්න ඉස්තානය, ගෑනි, කුලය, සල්ලි ඇති නැති බව වගේ කරුණු අල්ලගෙන මිනිස්සු චාටර් කරන එක මම හෙලා දකිනවා. :no::no::no: ඊලඟ භවයේ ඔය ආඩම්බර වෙන්න තියෙන හේතු සේරම නැතුව ඔටුවෙක් වෙලා උපදින්නේ :oo::oo::oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබට මගේ විස්තරණේ ඕන,ඉදා අහ ගනින් :growl::growl::growl:

    උපන්ගම :- මාතර තොටමුණ (ඉපදුනේ නම් මාතර නර්සිම් හොමේ එකේ)
    ඉගෙන ගත්තේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්
    A/L පාස් වෙලා campus ගියා university of Colombo
    දැන් IT related job එකක් කරන පාඩුවේ ඉන්නවා :baffled:

    ගාල්ලේ පොන්** කෙනෙක් මාතර තොටමුණ අයියා කෙනෙක් ගෙන් ගේම ඉල්ලුව මතක ඇතිනේ...
    මාතර ආසිරි රෝහල ලගට වරෙන් දැක ගන්න ඕන නම්.වෙලාව කලින් දැනුවත් කරලා තියපන් එන්නම් තෝව බලන්න :growl::growl::growl:

    තාමත් තරහින් නේද ඔයා...
    හඩලා හඩලා ඇස් තෙමිලා:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::nerd:
    7.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තොට තනියම ඉන්න බැරි නම් වර මම තව සාරියක් බාල්කෙ එල්ලන්නම්...:growl:

    :P:P මෙහෙම කරමු මුන් එල්ලලා, අපි දෙන්න ඉමු. මුන්ට දානමාන දෙන්නත් මොකෙක් හරි ඉන්න එපැයි. අඩු ගාණේ මලගෙදර රෑ කාඩ් ගහන්න වත් :P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබට මගේ විස්තරණේ ඕන,ඉදා අහ ගනින් :growl::growl::growl:

    උපන්ගම :- මාතර තොටමුණ (ඉපදුනේ නම් මාතර නර්සිම් හොමේ එකේ)
    ඉගෙන ගත්තේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්
    A/L පාස් වෙලා campus ගියා university of Colombo
    දැන් IT related job එකක් කරන පාඩුවේ ඉන්නවා :baffled:

    ගාල්ලේ පොන්** කෙනෙක් මාතර තොටමුණ අයියා කෙනෙක් ගෙන් ගේම ඉල්ලුව මතක ඇතිනේ...
    මාතර ආසිරි රෝහල ලගට වරෙන් දැක ගන්න ඕන නම්.වෙලාව කලින් දැනුවත් කරලා තියපන් එන්නම් තෝව බලන්න :growl::growl::growl:

    :P:P පසඳට පැරලල ද?? සීනියර් ද? ජූනියර් ද? :rolleyes::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16499443 said:

    :P:P මෙහෙම කරමු මුන් එල්ලලා, අපි දෙන්න ඉමු. මුන්ට දානමාන දෙන්නත් මොකෙක් හරි ඉන්න එපැයි. අඩු ගාණේ මලගෙදර රෑ කාඩ් ගහන්න වත් :P:P

    මම කාඩ් ගහන්න නම් දන්නෙ නෑ:no:...කැරම් ගහමු...:)

    Aug 18, 2011
    6,147
    788
    0

    මම කාඩ් ගහන්න නම් දන්නෙ නෑ:no:...කැරම් ගහමු...:)

    :P:P thumbing තියලා ගහමු. මට බෑක් ශොට් ගහන්න බෑ ( දැං මේක වල් විදියට ඉන්ටර්ප්ට්‍රිට් කරන්න එපා :lol::lol: )